spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_imgspot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, June 28, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18634 POSTS
1 COMMENTS

ලංසලාගේ බඩියන් පෝරුතොට වත්තක ඇටවු කානිවල් එකත් හබක් !

ලංසා පවුලේ පාලනය හමාර බව තවමත් තේරුම් නොගත් පිරිසක් විසින් මිට පෙර උත්සාහ කර තිබුනේ නිසි ආකාරයෙන් අදාල සියළු තැන්වල අවසරය නොගෙන පෝරුතොට වැල්ලේ...

නත්තල ලස්සන කරන සුනිල්ගේ කතාවත් අහන්න. …

  මේ ඉන්නේ මිරිස්වත්තේ ඉඳලා මීගමුව නගරයට ඇවිදින් නගරයේ ඉන්න අයටයි, නගරයට යන එන අයටයි නත්තල් සැරසිලි විකුණන 34 හැවිරිදි සුනිල් සාගර. ඔහුට තම ජීවිකාව...

උසස් අධ්‍යාපනයට යුරෝපයට යන්න ඉන්න අයට වැඩමුළුවක්. .

  මීගමුව, ගල්කන්ද හන්දියේ පිහිටි "මාස්" කන්සල්ටින්  ආයතනය ( MAS consulting ) මඟින් එම පරිශ්‍රයේදී අද දින  (21/12/2024) පෙරවරුවේ සහ පස්වරුවේ මාර්ගෝපදේශන වැඩමුළුවක් පවත්වන ලදී....

බිච් පාක් එකේ නීති විරෝධි මුදල් අය කිරිම් ගැන සංවර්ධන කමිටුවේ අවධානය!

(2.30 pm )මීගමුව බිච් පාක් එකේ ටෙන්ඩරයට කිසිදු නිල ලියවිල්ලක් නොමැතිව රථ ගාලට ටිකට් නිකුත් කිරිම නීතියට පටහැනි බව ඊයේ පැවැති මිගමු සංවර්ධන  කමිටු...

හෙරළිය

“හෙරළිය” -------- (12.30pm) පසුගිය දිනෙයක රත්මලාන මිරිහාන පාරේ බේකරිය හන්දියේ පිහිටි සෙනසුරාද පොළේ සිටි මෙම නාඳුනන කාන්තාව “කොස්” නැතහොත් “හෙරළිය” මිලදී ගැනීමට බලා සිටියාය. නාගරික ප්‍රජාව...

සුපිරි වෙළඳ සැල්ද ඇතුළු 20කට PHI ලා නඩුදමති!

(10.00am )සුපිරි වෙළඳ සැල්ද ඇතුළු ව්‍යාපාරික ස්ථාන 20කට වැඩි ප්‍රමාණයකට එරෙහිව උසාවි ක්‍රියාමාර්ග ගැනිමට මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පසුගියදා කටයුතු කර තිබුණි. කල්ඉකුත්වු භාණ්ඩ අලෙවිය...

මීගමු බස්නැවතුමේ කැත පුරුදු වලට උසාවියෙන් දඬුවම් ?

(8.00am) මීගමු බස්නැවතුම්පොළේ බුලත් කෙළ ගහන අයට එරෙහිව මෙවර මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ක්‍රියාත්මකව අතැයි වාර්තාවේ. බස් රථවල රියදුරන් මෙන්ම කොන්දොස්තර වරුන්ද බස් නැවතුමේ බුලත් කෙළ...

නත්තල අතලඟ,මාළු මිළ අදත් ඉහලට!

(6.30am) නත්තල් උත්සවයට ඇත්තේ තවත් දින කීපයකි.මාළු මිළ දැන් සිටිම ඉහල යන්නට පටන් ගෙන තිබේ. පසුගිය දිනවල රු 400ත් රු 500ත් අතර වු බලයා කිලෝවක...

නගර සභාවට කිසිදු දැනුම් දිමක් නොකළ කානිවල් එක ගැන කොමසාරිස්වරිය නිහඬ ඇයි ?

ප්‍රදේශවාසින්ගේ විරෝධය හේතුවෙන් පෝරුතොට වැල්ලේ පසුගිය දිනවල පැවැත්විමට නියමිතව තිබු කානිවල් එක සහ ෆුඩ් පෙස්ටිවල් එක කොච්චිකඩේ පොලිසිය විසින් නවතා දමා තිබුණි. ලංසා පවුලෙන් දේශපාලන...

පේර කොළ අපි කවුරුත් දන්නවා ඒත් මේ තරම් වටිනවා කියලා දන්නේ නෑ නේද..??

(1.30 pm) පේර කොළ අපි කවුරුත් දන්නවා ඒත් මේ තරම් වටිනවා කියලා දන්නේ නෑ නේද..?? 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 අපේ මුතුන්මිත්තන් අනාදිමත් කාලෙක ඉදලා ස්වභාවික පරිසරය ඇසුරෙන් ලෙඩරෝග හා ශරීර...

Latest news

- Advertisement -spot_img