Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18388 POSTS
1 COMMENTS
News
දිව්රුම් දුන් පසු පුත්තලමෙන් ආණ්ඩුවට පනින්නේ කවුද?
fgamage
-
2013 September 25
මේ දිනවල වයඹ මැතිවරණ ප්‍රතිපළ මෙන්ම වයඹ ඡන්දය දිනූ හැටි ගැන ද කයිවාරු කතා එමටය. මේ අතර නාත්තන්ඩිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකළ...
News
පුත්තලමේදී ඡන්ද කොමසාරිස්ට කටඋත්තර නැති වෙයි?
fgamage
-
2013 September 25
ඊයේ දිනයේදී පුත්තලම ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් වු ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේදී අහක දමා තිබූ ජන්ද උර 23ක් සොයා ගත් බව වාර්තාවේ. මෙම ජන්ද පත්‍රිකා...
News
වයඹ ඡන්ද පත්‍රිකා වල කුණුහරුප
fgamage
-
2013 September 25
ජන්ද ගණන් කිරීම සඳහා පුත්තලම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගිය පුද්ගලයෙකු පවසන පරිදි සමහර ඡන්ද පත්‍රිකා වල ඡන්දය ලකුණු කිරීම වෙනුවට අමු තිත්ත කුණුහරුප...
Citizen Page
මිස් වර්ල්ඩ් තරඟාවලියට කැරපොතු ප්‍රහාරයක්
fgamage
-
2013 September 25
ද ඉස්ලමික් ඩිෙෆන්ඩර්ස් ෆරන්ට් - ඉස්ලාමය ආරක්ෂා කිරීමේ පෙරමුණ විසින් ඉන්දුනීසියාවේ 'හායත්' හෝටලයේ පැවැත්වීමට නියමිත ලෝක අවිවාහක රූ රැජින තරගයේ වැඩසටහනක් සඳහා විරෝධයක් පැවැත්වූහ. ...
Citizen Page
ගුරුවරුන්ගේ සුභසාධනයට දරුවන් විඳවීම
fgamage
-
2013 September 25
මීගමුවේ ප්‍රසිද්ධ පෞද්ගලික විදුහලක ගුරු සුභ සාධනය වෙනුවෙන් සංවිධානය කෙරෙන දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් ප්‍රමුඛ සංදර්ශණයක් මීගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගනයේදී ප්‍රදර්ශණය වේ.ඒ සඳහා රු.500...
Stories
මීගමුව රෝහලේ ජීව වායු ඒකකය පුපුරයි.??
fgamage
-
2013 September 24
පළාත් අපද්‍රව්‍ය කළමණකාරන අධිකාරිය විසින් ටෙන්ඩර් කැදවා ලක්ෂ 7 වියදමෙන් මීගමුව රෝහල තුල ඉදිකරන්නට යෙදුන ජිව වායු ඒකකය සවි කර දින කිපයක් යන්නට මත්තෙන්...
News
ඩෙංගු බෝ කලාට මීගමුව උසාවියට නඩු ..?
fgamage
-
2013 September 24
මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකයන් විසින් මීගමුව උසාවි පරිශ්‍රය තුල පසුගිය දිනවල සිදුකරනු ලැබු විමර්ශන වලදි හෙළිව තිබුෙන් උසාවියේ නඩු භාණ්ඩ ලෙසින් තබා...
Stories
”දැයට කිරුළ ” නිසා දැයට කිරුලු පළදන්නට දිවි කැප කළ විශ්‍රාමිකයන් ට කෙණෙහිලි?
fgamage
-
2013 September 23
සැප්තැම්බර් මාසයට නියමිත පුත්තලම් දිස්ත්‍රික්කයේ විශ්‍රාම වැටුප්ලාභීන් 300 කගේ පමණ වැටුප් ප්‍රමාදයක් සිදුවී ඇති බව විශ්‍රාමිකයින්ගෙන් වාර්තා විය. මේම ප්‍රමාදය සිදුකරනු ලබන්නේ මෙම...
Stories
වයඹ සජිත්වාදින් පෙරමුණට….?
fgamage
-
2013 September 23
2013 වයඹ පළාත් සභා මැතිවරණයේ මනාප ප්‍රතිපල වලට අනුව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිළේ ප්‍රකට ක්‍රියාකාරින් ඉදිරියට පැමිණ ඇති බැව් පෙනේ. ආණ්ඩු විරෝධි කිසිදු ක්‍රියාකාරිත්වයකදි...
Stories
කපීර් යළිත් අහසට….
fgamage
-
2013 September 23
යුද්ධයට පසුව සමාන්‍යයෙන් රාජ්‍ය උත්සව සදහා ප්‍රදර්ශනාත්මක සැණකෙලි දිනවල අහසට එසැවු කපිර් අද අලුයමේ ගිගුම් දි ගෙන යළි එසැවි තිබේ. ඒ අද අලුයම 5.45 පමණය.
1
...
1,627
1,628
1,629
...
1,839
Page 1,628 of 1,839
Latest news
මීගමුව, පෝරුතොට සජබ පත්කල නාගරික මන්ත්‍රීගෙන්, පක්ෂ මහා ලේකම් නිදහසට කරුණු විමසයි ???
2026 March 21
PHI මහත්තුරු ලෙල්ලමට ආවේ ඇයි ?
2026 March 21
මෙනින්ජයිටිස් ව්‍යාප්තිය දරුණු අතට මරණ කිහිපයක් වාර්තා වෙයි
2026 March 21
ඉන්ධන අර්බුදය මීගමුවේ මාළු ලෙල්ලම් වලටත් දැනෙයි.
2026 March 21
මිගමු බස්නැවතුමේ ATM යන්ත්‍ර අසල දැරිය නොහැකි මුත්‍රා ගඳක් ?
2026 March 20
- Advertisement -