Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, September 5, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18769 POSTS
1 COMMENTS
Stories
මීගමුව බන්ධනාගාරයේ නත්තල් සිරි
fgamage
-
2011 December 21
මීගමුව බන්ධනාගාරයේ රැදවියන් සහ සිරකරුවන්ගේ නත්තල් උත්සවයක් දෙසැම්බර් 20 වැනි අගහරුවාදා දින පෙරවරුවේදී බන්ධනාගගාර පරිශ්‍රයේදී පැවැත්විණි. සිරකරු සුභ සාධක සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන...
News
ධීවර අයිතීන් දිනාගැනීම වෙනුවෙන් අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ ව්‍යාපාරයක්
fgamage
-
2011 December 19
ධීවර කර්මාන්තයේ අයිතීන් දිනාගැනීමේ සඳහා ජාතික ධීවර එකමුතුව විසින් ක‍්‍රියාත්මක කළ පෙත්සම් ලබාගැනීමේ ව්‍යාපාරයක් අද පෙරවරුවේදී පැවත්විණි. මීගමුව කොටුව පිට්ටනිය අසල මත්ස්‍ය අළෙවි සැල...
Stories
මාංකුලිය ලෙල්ලම අවට මහා මාර්ගයේ පදික වෙළදාම තහනම්
fgamage
-
2011 December 19
මීගමුවේ නාගරික දේශපාලකයන් සැම විට කල්පනා කරන්නේ බල්ලෝ මරා හෝ මුදල් සොයන්නටය.ඊටම උඩගෙඩි දෙන්නට සැදි පැහැදි සිටින ඇතැම් නාගරික නිලධාරින් ද පළාත් පාලන නිතියද...
News
ජන අරගල ව්‍යාපාරයෙන් මීගමුවේදී විරෝධතාවක්
fgamage
-
2011 December 16
අද දින සවස්වරැවේදී ජන අරගල ව්‍යපාරයේ සාමාජිකයින් පිරිසක් විසින් මීගමුව නගර මධ්‍යය්දී විරෝධතාවක් පවත්වන ලදී. එහිදී යාපනයේ දී පැහැරගැනීමට ලක්වූ එම ව්‍යාපාරයේ සාමාජිකයන් දෙනෙනා නිදහස්...
News
රාජපක්ෂ උද්‍යානය මීගමුව ජනතාවට අහිමි කළේ කව්ද..???
fgamage
-
2011 December 16
සංස්කෘතික ජිවිතයක් නැති දේශපාලකයන්ට නගරයක පාලනය පැවරුන කල්හි එයට අත්වන ඉරණමට ලංකාවේ කදිම නිදසුනක් වන්නේ මීගමුවයි.මීගමුව යනු බස්නාහිර පාළාතේ වේගයෙන් ඉදිරියට ඇදෙන වෙළද නගරයයි. දැනට...
News
නව නගරාධිපතිත් හොරු සමග හෙළුවෙන්…..
fgamage
-
2011 December 15
මේ මතෘකාව මීට හරියට වසර දෙකකට ඉහතදි අප ප්‍රකාශයට පත් කලේ හර්මන් කුරේරා නම් හිටපු නගරාධිපතිවරයා සම්බන්ධ කරගනිමිනි.ඒ 2009 වසරේදිය. එවරත් මීගමුව නත්තල් පොල...
Stories
මීගමුව මහ නගර සභාවේ වහලයක් කඩා වැටේ . 6 ක් රෝහලේ….
fgamage
-
2011 December 15
මීගමුව මහ නගර සභාවේ උඩු මහලේ වහලයේ කොටසක් අද උදේ වරුවේ කඩා වැටිම නිසා එහි සේවය කරමින් සිටි පිරිසක් රෝහල් ගත කර ඇත.මීගමුව රෝහල්...
News
විපක්ෂ නායකගේ මැදිහත්විමෙන් නගරාධිපතිගේ දඩිබිඩි විශේෂ මහ සභාව කල් දමන්නට වෙයි.
fgamage
-
2011 December 15
මීගමුවේ නව නගරධිපති ඇන්ටන් ජයවිර මහතාට මේ දිනවල ඇත්තේ පුදුමාකාර හදිස්සියකි.මේ නිසාම නගර සභා ආඥා පණත පවා අමතක වන තැනට දැන් කටයුතු සිදුවෙමින් තිබේ.කෙසේ...
News
මීගමුව නත්තල් පොළ මෙවරත් කප්පම්කාරයන්ට …???
fgamage
-
2011 December 14
මීගමුව නත්තල් පොල කවදත් පුවත් මවන තැනක් බවට පත්ව ඇත්තේ එහි පාලනය භාරව සිටින මීගමුව නගර සභාවට එවැන්නක් හෝ පාලනය කරගැනිමට ඇති නොහැකියාව නිසාවෙනි.අප...
News
කැල්ටන් සමූහ ව්‍යපාරයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
fgamage
-
2011 December 7
2011 දෙසැම්බර් 06 වනදාට යෙදී ඇති කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධිපති හා නිර්මාතෘ සෝමචන්ද්‍ර සිල්වා මහතාගේ 60 වන ජන්ම දිනය නිමිති කරගෙන ලේ දන්දීමේ ලේ දන්දීමේ වැඩසටහනක්...
1
...
1,838
1,839
1,840
...
1,877
Page 1,839 of 1,877
Latest news
මීගමුවේ ක්‍රීඩාංගණ සංවර්ධනයට රුපියල් මිලියන 115 ඉක්මවූ ප්‍රතිපාදන
2026 September 4
අල්හිලාල් පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ලේ වසර 12ක සැඟවුණු ඉතිහාසය සහ අභිමානය . …
2026 September 4
අද සාලයා මිළ පහලට
2026 September 4
කටාන, ඩී.ජේ. ප්‍රනාන්දු පුල්ලේ මාවතේ අබලං බොක්කුව පිළිසකර කිරීමේ වැඩ ආරම්භ කෙරේ
2026 September 3
විදෙස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කරගන්න, මීගමුවේ MAS Consulting වෙතින් මාර්ගෝපදේශන වැඩමුළුවක් .
2026 September 3
- Advertisement -