Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, November 2, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18892 POSTS
1 COMMENTS
News
ඇන්ටනී ප්‍රනාන්දු සමරුවේදී තවත් මරා දැමූවන් වෙනුවෙන් පහන් දල්වයි.
fgamage
-
2014 February 15
අද දින හලාවත සුදසුන ශාලාවේදී පැවැත්වුන ඇන්ටනී ප්‍රනාන්දු ගුණ සැමරුමේදී, වෙඩිපහරින් අබ්බගාත වී පසුව සියදිවි නසාගත් හලාවත ජේසුමරිය කිංස්ලි , වෙඩිපහරින් මියගිය ඉරණවිල බෙනට්...
News
ඇන්ටනී ප්‍රනාන්දු ඝාතනයට විරෝධය පළකරමින් හලාවත ධීවරයෝ මුහුදු නොයති.
fgamage
-
2014 February 15
ධීවර ජන අයිතීන් වෙනුවෙන් දිවි පිදූ ඇන්ටනී ප්‍රනාන්දු ඝාතනයේ දෙවන වසර සමරමින් අද දිවයින පුරා විරෝධතා කිහිපයක් පැවැත්විණි. එම විරෝධතාවයන්ගෙන් එකක් හලාවත ප්‍රදේශයේද අද ...
News
රටපුරා ධීවර විරෝධතාවන්ට පොලීසියෙන් , හමුදාවෙන් බාධා.
fgamage
-
2014 February 15
හලාවත වැල්ලේදී පොලිස් වෙඩිපහරට ලක්ව මියගිය ඇන්ටනී පුනාන්දුගේ 2 වන වර්ෂ පූර්ණය නිමිතිකොටගෙන හා ඉල්ලීම් 05ක් මුල්කරගනිමින් පැවැත්වෙන ඒකාබද්ධ ධීවර උද්ඝෝෂණය අද සවස 3.00...
Stories
තොරතුරු දැනගැනිමේ අයිතිය වෙනුවෙන් මාධ්‍ය සංවිධාන පෙරමුණ ගනි.
fgamage
-
2014 February 14
තොරුතුරු දැනගැනිමේ අයිතිය දිනාගැනිම සදහා සියළු දේශපාලන පක්ෂ බහුජන සංවිධාන හා වෘත්තිය සමිති හා එක්ව පොදු අරගලයක් දියත් කිරිම අරමුණු කොට ගෙන මාධ්‍ය නිදහස...
News
නිවාස සැලැස්මක් අනුමත කරන්න ලක්ෂ 2කක් අරන්.???
fgamage
-
2014 February 14
මීගමුවේ නිවැසියෙකු තම නිවාස සැලැස්මක් රු ලක්ෂ 2 ක මුදලක් නාගරික මන්ත්‍රිවරයෙකු වෙත ගෙවා අනුමැතිය ලබාගෙන ඇතැයි සැලය. මුදලින් රු 150,000 ක්ද ඉතිරි රු 50000...
Editor's Choice
මාධ්‍ය නිදහස නැති ලෝකයේ නරකම රටවල් අතරට ලංකාවත්
fgamage
-
2014 February 14
මාධ්‍ය නිදහස පිළිබදව ලෝකයේ රටවල් වර්ගිකරණයක යෙදෙන දේශසිමා රහිත මාධ්‍යවේදියෝ නම් අන්තර් ජාතික සංවිධානය විසින් නිකුත් කරන්න යෙදුන වාර්ථාවට අනුව එහි සදහන් රටවල් 180...
informations
තොරතුරු දැනගැනිමේ අයිතිය වෙනුවෙන් මාධ්‍ය සංවිධාන එක්වෙති.
fgamage
-
2014 February 13
තොරුතුරු දැනගනිමේ අයිතිය සහ මාධ්‍යනිදහස වෙනුවන් සංවිධානගතව සිටින මාධ්‍ය සංවිධාන සහ මාධ්‍ය ක්‍රියාධරයන් පළමු සම්මන්ත්‍රණය 2014 පෙබරවාරි 13 වනදා සවස 3 ට කොළඹ මහජන...
News
හිටපු විදුහල්පති පියතුමා මවකට පහර දෙයි ??
fgamage
-
2014 February 13
පෙබරවාරි 12 වනදා උදේ වරුවේ මීගමුව - කුරණ ශාන්ත ජූඩ් පුද්ගලික පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් සිය මව සමග පාසලට ගොස් තිබුණේ සිය උසස් පෙළ...
News
කුණු වලේ ගින්න මවක් බිලි ගනී.
fgamage
-
2014 February 12
මීගමුව නගරයේ කුණු කසල දමන කොච්චිකඩේ ඕවිටියාවත්ත නම් ප්‍රදේශයේ කුණු වලේ ගින්නක් හට ගෙන තිබුනේ පසුගිය පෙබරවාරි 4 වනදා සිටය. එහෙත් එය ඉක්මනින් මැඩපැවැත්විමට අදාල...
News
“හෝන්” වලින් බස් එලවන නොසැලකිලිමත් රියදුරෙක් කළ හදියක්
fgamage
-
2014 February 11
අද උදැසන 6.45 ට පමණ වෑන් රථ 3 ක් ලොරියක් ජිජ් රියක් එකිනෙක ගැටි තිබුනේ කට්ටුව ප්‍රදේශයේදිය. කොළඹ අනුරාධපුර බස් රථ හැල්මේ පිඹගෙන මාර්ග නිති...
1
...
1,635
1,636
1,637
...
1,890
Page 1,636 of 1,890
Latest news
මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ
2026 November 2
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත් හා තුවාල ලැබූ නිලධාරීන්ට වන්දි
2026 October 27
PSTA පනතට එරෙහිව මීගමුවෙත් විරෝධතා
2026 October 25
වැස්සෙ තෙමිගෙන කුණු අදින සේවකයන්ට කෝපි ටිකක් දෙමුද?
2026 October 22
මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/22) (01kg )
2026 October 22
- Advertisement -