spot_img
spot_img
spot_img
spot_img
Friday, March 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18384 POSTS
1 COMMENTS

අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය කොළඹදි. පිල්ලේ මැතිණියටත් ඇරයුම්

අගොස්තු 30 වන දිනට යෙදෙන අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුෙවන් එය සමරනු වස් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව කොළඹදි සමරුම් උත්සවයක් සංවිධානය කර ඇති අතර ඒකි උත්සවයේ...

වාචල ඇමතියෙක් සහ වාචාල මාධ්‍යවේදියෙක්…

වෘත්තිය සදාචාරයකින් තොර වෘත්තිකයන් බහුතරයක් සිටින ආසියාවේ ප්‍රධානතම රට ලංකාව විය යුතුය. දේශපාලනක්ෂේත්‍රයේ පමණක් නොව මාධ්‍යක්ෂේත්‍රය කරාද මෙය පැතිර ගොස් ඇති ආකාරය අද උදේවරුවේදි හෙළිවිය. හිරු...

පිල්ලේ මැතිණිය නිමලරූබන්ගේ මව ව වැළදගෙන සනසයි…

පිල්ලලේ මැතිණියගේ යාපනය සංචාරයේදි ඇය විනාඩි 15 ක ්සදහා යාපනය සදහ මන්නරාමින් පැමිණි සිටි සිවිල් සංවිධාන නියොජිතයන් සහ ගරු පියවරුන් 15 දෙනෙකුව අද උදේ...

පිල්ලේ මැතිණිය හමුවිමට ඉඩදෙන ලෙස ඉල්ලා යාපනේ මව්වරුන් විලාපදෙති.

නවනින්දම් පිල්ලේ මහත්මිය අද යාපනයේ සංචාරයක යෙදි සිටින්නිය. ඇය උදේවරුවේ සිටියේ යාපනය පුස්තකාල ගොඩනැගිල්ලේ රැස්විමකට සහභාගි වෙමිනි. එකි රැස්විම් භුමිය කරා පැමිණිමට උත්සාහ කල අතුරුදහන්වුවන්ගේ...

බිච්පාක් එකේ බිලිගත් සෑම ජිවිතයකටම එහි ටෙන්ඩර්කරු වගකිවයුතුයි.

බිච් පාක් එක යනු මීගමුව නගරයේ වැඩියෙන්ම අහිංසකයන් බිලිගන්නා තැනයි.මෙහි ඇති අනාරක්ෂිතබව තුල එයට ජිවිතයෙන් වන්දි ගෙවු අවසන් අහිංසකයා වන්නේ කැළණියේ සිට පැමිණ සිටි...

ශිෂ්‍යත්ව විභාගයට සැරසී

අද උදෑසන පහේ ශිෂ්‍යත්ව විභාගය ආරම්භ විය.  05 වන ශ්‍රේණියේ දී  දරුවන්ට ලබාදෙන  මෙම ශීෂ්‍යත්වය පිරිනැමීම වෙනුවෙන් පැවැත්වෙන  විභාගය වෙනුවෙන් පුංචි දරුවන් විශාල මහන්සියක්...

මත් කුඩු ජාවාරම්කරුවෙක් පොලිස් අත්අඩංගුවෙන් පැන යයි.

මත්කුඩු ලග තබාගැනීමේ වරදට  වරෙන්නතු ලබා සිටි සැකකරුවෙකු පෙරේදා (2013.08.23)මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු විසින් යම් පෙති වර්ගයක් බී තිබේ. පසුව ඔහුව...

බීච් පාක් එකේදී තවත් දරුවෙක් මුහුදට බිලිවෙයි

මීගමුව  ඒත්තුකාලේ  බීච් පාක්  එකේ දී   පිරිමි දරුවෙකු   සරුංගලයක්  හරිමින් සිටියදී  මුහුදට වැටිම හේතුවෙන් ගසාගෙන ගොස් ඇත.ඔහුගේ සිරුර   ඊයේ  වනතුරැත් සොයාගත නොහැකිවී ඇති ...

මාධ්‍ය මර්ධනයේ කසකරුවා දිවයිනේ පත්තරේ කිර්ති ??

සන්ඩේ ලිඩර් පුවත් පතේ සේවය කරන මාධ්‍යවේදිනි මන්දනාගේ නිවසට පැමිණි කල්ලිය ගැනත් එමගින් මන්දනාෙග් පවුලට එල්ලවි ඇති ජිවිත අවධානමත් ගැන සදහන් කරමින් නිකුත්ව තිබුණ...

පිත්තල බඩු හොරකම් කරන කල්ලියක් මීගමුෙව් ….

මීගමුව ශා.ජෝශප්විදියේ නිවසකින් මසක් ඇතුළත අවස්ථා දෙකකදි එහි වු සියළු ජනෙල්වල පිත්තල සරනේරු සියල්ල ම ගලවාගෙන යාම පිළිබදව පුවතක් වාර්ථා වේ.කුලියට ලබා දි තිබුන...

Latest news

- Advertisement -spot_img