spot_img
spot_img
spot_img
spot_img
Friday, March 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18381 POSTS
1 COMMENTS

රාක්ෂයන්ට ද මධුවිත අහිතකරය

මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන මායාවරුන්ගේ ලෝකය නමැති ටෙලි වෘත්තාන්තයේ  දුෂටකම නියෝජනය කරන්නන්ගේ නායකයා  මායා රජුයි. එම දර්ශන වල මායා රජු පෙනී සිටින...

ඇමති ගුණරත්නගේ අණින් සමුපේ ජන්දය කල්යයි??

මීගමුව විවිධ සේවා සමුපාකාරයේ ජන්දය සහ දකුණු පිටිපන ධිවර සමුපකාර සමිතිෙය් ජන්ද පැවැත්විමට නියමි තිබුනද සමුපකාර කොමසාරිස්වරයා වෙත මීගමුව අාසන සංවිධාක සහ නියෝජ්‍ය ඇමති...

මාමණ්ඩියා ලේලියට ගිණිතබා මරලා….

කුරණ කටුනායක නන්ද මාවතේ පිහිටි නිවාසයක වාසය  කළ 28 වියැති  ලක්ෂිකා සුදර්ශනි රෝසා නැමැති දෙදරු මවක වු ලේලියට සිය මාමණ්ඩියා විසින් ගිණිතබා ඝාතනය කර...

මාරිස්ටෙලා මෝටර් රථ රැළියේ ජයග්‍රාහකයන් ….

අරමුදල් රැස්කිරිම සහ තවත් අරමුණු කිපයක් පෙරදැරිකරගෙන 2013 ජුලි 27 වනදා මාරිස්ටෙලා ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණ මෝටර් රථ රැළිය උදේ වරුව...

මාරිස් මෝටර් රැළියේ මාධ්‍යවේදින් නොසලකා හැරපු සංවිධායකයන්ට වචනයක් ..

මාරිස්ටෙලා විදුහලේ මෝටර් රැළිය නමින් විශාල ප්‍රචාරයක් ලබාදි අරමුදල් රැස්කිරිම සදහා මුල් තැන දි තිබුන මේ අවස්ථාව ආවරණය කිරිම සදහා ගොස් තිබුණු මාධ්‍යවේදින් ඒ...

වයඹට ඉල්ලන ඇමති බෑණාට චෝදනාවක් ???

සුමල් තිසේරා යනු රාජපක්ෂ ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරයෙකු වු පිලික්ස් පෙරේරාගේ බැණනුවන්ය. ඔහු මෙවර වයඹ පළාත් සභාවට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආණ්ඩුව  නියෝජනය කරමින් තරඟවැදිමට නියමිතය. ඔහු විසින්...

සෑම පුරවැසියෙකුම ස්වාධීන ජන්ද නිරික්ෂකයෙකු කිරිමට වැඩපිළිවෙලක් ..

2013 නොවැම්බර් මස මොසැම්බික් රාජ්‍යයේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය නිරික්ෂණය කිරිම සදහා පුළුල් වැඩ පිළිවෙලක් පුරවැසියන් සම්බන්ධකරගනිමින් සංවිධානය කිරිමට විශේෂයෙන්ම එරට පුරවැසි මාධ්‍ය...

මන්නාරමේ පියතුමන්ලා ජනපතිට නොකි කථාව….?

මන්නාරම පදවිය යනු ලංකාවේ කතෝලික පදවි අතර සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්ණවලට පුජකතුමන්ලා වැඩියෙන්ම මැදිහත්වෙමින් තිබෙන කලාපය විය හැක. එහි බිෂෝප්වරාය සැලකෙන්නේ ද එවැනිම අයෙකු ලෙසින්ය. යුද්ධය නිසා...

නගර සභාෙව් 30 ක් අරන් දයාන් ලංසා පාසිකුඩා යයි…

ඇමැති නිමල් ලංසාගේ සොහොයුරා වන මීගමුව නගර සභා මන්ත්‍රි දායන් ලංසා නගර සභාවේ සේවකයන් 30 දෙනෙකුද සමගින් පාසිකුඩා සංචාරයක් සදහා ඊයේ පිටත්ව ගොස් ඇති...

මීගමු නගර සභාවේ රතු කැබ් එක මරදන්කඩවල ගියේ ඇයි ..???

මීගමුව මහනගර සභාෙව් ඉජිනේරු අංශයේ පාවිච්චිය සදහා ලබාදි ඇති රතු පාට කැබ් රථය පසුගිය දිනක භික්ෂුන් වහන්සේ කෙනෙකු සමගින් මරදන්කඩවලට ගොස් ඇති බව ඉතා...

Latest news

- Advertisement -spot_img