Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, November 1, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18891 POSTS
1 COMMENTS
Negombo Heritage
‘චොගම්’ සරුංගලේ
fgamage
-
2013 November 20
පසුගියදා කොළඹ දී පැවැත්වුණ පොදුරාජ්ය මණ්ඩලයේ සැසිවාරයට සමගාමීව මෙම පොදු රාජ්ය මණ්ඩලීය සමුළුව තේමා කරගනිමින් විවිධ ක්ෂේත්ර තුළ විවිධ උත්සව, තරග හා සංස්කෘතික වැඩසටහන් සංවිධානය...
Stories
ජාත්යන්තර මළල ක්රීඩා තරගයකින් මීගමුවට පදක්කමක්
fgamage
-
2013 November 20
දකුණු ආසියානු මළළ ක්රීඩා කුසලාන 2013 තරගයේ කනිෂ්ඨ අංශයෙන් රන් පදක්කමක් දිනා ගන්නට මීගමුව නිව්ස්ටඩ් බාලිකාෙව් ශිෂ්යාවක් වන එච්. ඩී. විදූෂා ලක්ෂානි සමත් වී...
Citizen Page
සිටවමු පැලයක් පිවිසෙන්නට හරිත ලොවකට
fgamage
-
2013 November 20
'නිල්ල පිරුණ රටක් පැහැබර අනාගතයක්' යන තේමාව මුල්කරගනිමින් නොවැම්බර් 15 වනදා පැල රෝපනය කිරීමේ වැඩසටහනක් මීගමුව - දළුපත තරුණ විශෝධන මධ්යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට...
Articles
බොදු බලයෙන් එජාපය සමාව අරගෙන නෑ.සිරස පුවත් විකාශයෙන් සහතිකයක් ..
fgamage
-
2013 November 20
http://www.youtube.com/watch?v=VQNI7kHdFP8http://newsfirst.lk/sinhala/node/28291
Stories
”නිවට සිවලුෙන් සිහසුනින් බැසයන්න”….බියෙන් අත්මිදෙමු ඇරඹෙයි…
fgamage
-
2013 November 20
සකලාකාර භිතින්ට එරෙහිව ජයතිලක බණ්ඩාරගේ බියෙන් අත්මිදෙමු ප්රසංගය 2013 නොවැ 18 වනදා සවස 6.30 ශාන්ත ජෝශප් දෙව්මැදුර රංග ශාලවේදි ඇරඹුණි. මෙහි ප්රධාන ආරධිතයින් ලෙසින් අනුරාධපුර...
Citizen Page
පරිසර පොලිසියට නොපෙනෙන පොලිස් ගෙදර ලඟ ෙඩංගු වල…..
fgamage
-
2013 November 20
පොලිසිය ඉදිරිපිටින් දිව යන හතරවන හරස්විදිෙය් මේ වල පිහිටා ඇත.පරිසර පොලිසියට හමය නොපෙන්නේ ඇයි? ජායා - මුනියර්
Citizen Page
ඉබි ගමනේ හැදෙන දුම්රිය මාර්ගය
fgamage
-
2013 November 19
මිගමුව සිට රාගම තෙක් තනි දුම්රිය මාර්ගයක් තිබිමෙන් දුම්රිය ධාවනයේදි ඇති වන ප්රමාදය අඩුකරන්නට ද්විත්ව දුම්රිය මාර්ගයක අවශ්යය තව යෝජනාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිනිය චන්ද්රිකා...
Stories
මීගමුව නගර සභා සුළු සේවකයෙක්ව සුදු වෑන් එකකින් උස්සලා…???
fgamage
-
2013 November 19
2013 රාත්රි 7ග30 පමණ මීගමුව අඟුරුකාරමුල්ල පන්සල අසලදි වෑන් රියකින් පැමිණ බලහත්කාරයෙන් එයට නංවාගෙන ගොස් කුරුණ ප්රදේශයේදි පහර දි ඇතැයි වාර්ථා වේ. මේ මැර පිරිස...
News
බොදුබල සේනාවට සිරිකොතෙන් පිරිත් කියයි…..
fgamage
-
2013 November 19
බොදුබල සේනාව අද උදෑසන සිරිකොන වැටලිමට නියමිතව ඇති බවත් මේ විරෝධතාවය රාජපක්ෂවරුන්ගෙන් දැනටමත් ප්රවාහන පහසුකම් ලැබි ුඇති බවත් සැලය. මේ අතර මේ වන විට සිරිකොත...
Citizen Page
මීගමුව වෙරළේ ”කුඩ” ජෝඩු
fgamage
-
2013 November 18
මිගමුව සුන්දර නගරය මුහුදු ඛාදනයෙන් වලක්වන්නට දමා ඇති ගලවැටි මත තරුණ ජෝඩු කුඩයට අසෝබන ලෙස හැසිරිම මගින් කාමච්චොඩය ප්රදේශයෙ වෙරළ ආසන්න නිවෙස් හිමියන්ට තම...
1
...
1,654
1,655
1,656
...
1,890
Page 1,655 of 1,890
Latest news
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත් හා තුවාල ලැබූ නිලධාරීන්ට වන්දි
2026 October 27
PSTA පනතට එරෙහිව මීගමුවෙත් විරෝධතා
2026 October 25
වැස්සෙ තෙමිගෙන කුණු අදින සේවකයන්ට කෝපි ටිකක් දෙමුද?
2026 October 22
මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/22) (01kg )
2026 October 22
මීගමුවේ අතහැර දමා තිබූ ට්රැක්ටරයක් අලුත්වැඩියා කර යළි භාවිතයට
2026 October 21
- Advertisement -