spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘චොගම්’ සරුංගලේ

Must read

ch2
ch1

ch3
පසුගියදා කොළඹ දී පැවැත්වුණ  පොදුරාජ්‍ය මණ්ඩලයේ සැසිවාරයට සමගාමීව
මෙම  පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව තේමා කරගනිමින් විවිධ ක්ෂේත්‍ර තුළ විවිධ උත්සව, තරග හා සංස්කෘතික වැඩසටහන් සංවිධානය වී තිබුණි. මේ ඡායාරූපයේ දිස්වන්නේ පසුගියදා එවැනි අවස්ථාවක් සඳහා නිර්මාණය වී තිබුණු සරුංගලයකි. මෙය හැඩගැන්වී තිබුණේ ‘චොගම්’ තේමාව ,හා එහි පැහැයන් එක් කරගනිමිනි. මෙම අපූර්ව නිර්මාණය නිමවා තිබුණේ මීගමුව – දළුපත තරුණ විශෝධන මධ්‍යස්ථානයේ රැදවියන් හා එහි නිලධාරීන් අතිනි.

ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article