spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, November 1, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

බැසිල්ගෙන් නම ගන්න ඇමති ලංසා නගර සභාවම අධිවේගයට කැදවලා ?

මීගමුව නගර සභාව අද එහෙම පිටින්ම ඇමති නිමල් ලංසාගේ දේශපාලන චරිතය පිම්බිමට යොදාගෙන ඇති බවට බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ. අඩුම තරමින් මීගමුව මහනගර සභාවේ ආණ්ඩු...

දැඩි සත්කාර ඒකකයේ සර්පයෙක්

පසුගිය දිනක මීගමුව රෝහලේ   පිරිසිදු කිරීමේ කටයුතු වල යෙදී සිටි කම්කරුවෙකු ට සර්පයෙකු දෂඨ කර ඇතිබව වාර්තා වේ.  මෙසේ සර්පයෙකු දෂ්ඨ කර ඇත්තේ මීගමුව...

දයාන් ලංසාගේ මැරයන් පිරිසක් නගර සභා සේවකයෙකුට පහර දිලා.

මීගමුව මහනගර සභාවේ වෙළද සැල් පරිපාලන අංශයේ සේවය කරන සුරංග නැමැති සේවකයෙකු ඊයේ දවසේ නගාරික මන්ත්‍රි දයාන් ලංසා මහතාෙග් වැල්ලවිදිය කාර්යාලයට ගොස් තිබුනේ ඔහු...

සල්ලි දිලා යන්න කලින් නිකන් යන්න එන්න ……..

කටුනායක කොළඹ අධිවේගි මාර්ගය සල්ලි ගෙවා වාහන වලින් පමණක් යෑම සදහා ඉඩ ලැබන්නේ ඔක් 27 දායින් පසුවය. එතෙක් එහි දැන් ඇත්තේ චමත්කාර සිරියකි. පවුල් පිටින් මේ...

ඩෙංගු වලට අත වනන කටුනායක කාණූවක්

මේ දිස්වන්නේ කටුනායක නගර මධ්‍යයේ  ප්‍රධාන මාර්ගය දෙපස ඇති කාණුවකි. කටුනායක - මීගමුව දෙසට ඇති මාර්ගයේ පිහිටා ඇති මෙම කාණුව දිගටම අපද්‍රව්‍ය වලින් පිරී ...

කටුනායක කොළඹ අධිවේගි මාර්ගය බලාපොරොත්තු සුන් කරයි..

ඔක්ෙතා්බර් 27 වනදා විවෘත විමට නියමිත කටුනායක කොළඹ අධිවේගි මාර්ගය වෙනුවෙන් අය කරන මුදල ගැන මේ දිනවල පැවති  උද්යෝගිමත් කථා බහ අවසන් කරමින් එහි...

බුද්ධියට නිගාදෙන ‘නිව්ස් 1’ වර්ජනය කරමු

එක්සත් ජාාතික පක්ෂයට එරෙහිව සිරස නාලිකාව විසින් ගෙන යන පක්ෂග්‍රාහී ප්‍රවෘත්ති  නිර්මාණය හා අපහාස වලට එරෙහිව ඊයේ නාත්තන්ඩිය හා මාදම්පේ, මාරවිල යන ප්‍රදේශ වල...

”අපි මීගමුව ලෝකෙට ගෙනආවෙමු” – පැරිසියේ මීගමු සංවිධානය .

පැරිසියේ මිගමු සංවිධානය ගොඩනැගෙන්නේ කොහොමද ? මිට අවුරුදු 13 කට පෙර එනම් 2000 වසරේදී අපි ටික දෙනෙක් මුලික වෙලා මීගමුව සංවිධානය හැදුවේ . අපි...

රතුපස් වල සිට BMW සමාගමට

මේ දින වල ලංකාවේ හරි අපුරු සිදුවීම් වගයක් සිදු වෙනව. වීරයන් දෝහීන් බවට පත් වන්නට ඉතාම කෙටි කලායක් ගත වන ලංකාවේ රතු පස්වල සිද්ධියට...

Latest news

- Advertisement -spot_img