Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 18, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18379 POSTS
1 COMMENTS
News
රොෂෙන් චානක සැමරේ….
fgamage
-
2013 June 1
රජයේ පණතක් පළමු වරට පරාජය කරනු ලබමින් 2011 මැයි 30 දා කටුනායක නිදහස් වෙළඳ කලාප කම්කරුවන් ඇරඹු අරගලයට මැයි 30දාට අවුරුදු දෙක සම්පුර්ණ විය....
Citizen Page
පොලීසියට පෙර ‘ස්පයි’ කැමරාව ඉස්සර වෙයි
fgamage
-
2013 June 1
වෙන්නප්ුපව ප්‍රදේශයේ පසුගිය කාලයේ මංකොල්ලකැම් අධික විය. නිවෙස් වලට පැන මුදල් හා රත්තරන් බඩු , සොරාගැනීම් බරපතල ලෙස සිදුවන අතර ඒවාට සම්බන්ධ සැකකරුවන් සොයාැනීමට...
informations
රොෂේන් චානක දෙවන සැමරුව අද සවස 4 ට
fgamage
-
2013 June 1
අර්ථ සාධක අරමුදල ඩැහැගැනිමට රජය ගත් උත්සාහය පරාජය කළ නිදහස් වෙළද කලාප කම්කරුවන්ගේ අරගලයේදි දිවි පිදු රෝෂෙන් චානකගේ දෙවන සමරුව අද (2013 ජුනි 01...
Stories
සමාජ වෙබ් අඩවි වලට එරෙහිව නඩු පැවරු පළමු තායි නායිකාව.
fgamage
-
2013 June 1
මේ දිනවල ලංකාවේ මාධ්‍ය වල සැලකිය යුතු ඉඩක් ලබාගන්නට තායිලන්ත අගමැතිනිය සිනවර්තා සමත්ව ඇත. තායිලන්තයේ චියන්මායි නගරයේ 9 දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙසින් උපත ලද...
Stories
මීගමුව රෝහලේ සේවකයෙකුගේ බිරිඳව ඝාතනය කරලා..
fgamage
-
2013 May 31
දිවුලපිටිය පොලිස් වසමට අයත් මරදගහමුල ප්‍රදේශයේ පදිංචි මීගමුව රෝහලේ සේවකයෙකුගේ බිරිඳ අද සවස කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනයට ලක්කර ඇතැයි වාර්තා වේ. ප්‍රදේශවාසින් පවසා...
Stories
නාගරික මන්ත්‍රිවරයෙක් ට්‍රිප් එකක් යන්න ගිලන් රථය ඉල්ලයි.
fgamage
-
2013 May 31
මීගමුව නාගරික මන්ත්‍රිවරුන්ගේ සවාරි නිසා කුළිරථ වාහන බිළ වැඩිවෙමින් ඇතැයි අප පසුගිය දිනක හෙළිකළෙමු. අප දැන් හෙළිකරන්නට යන්නේ ඉහත පුවත හා බැදුනු තවත් අපුරු කථාවකි. මීගමුව...
News
රාජපක්ෂ මුණුබුරා මීගමුව රෝහලෙන් පිටව යයි.
fgamage
-
2013 May 31
ඌව මහඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂගේ පුතෙකු ඩෙංගු රෝගය උත්සන්නවිමෙන් අසාධ්‍ය තත්වයන් මීගමුව රෝහලට ඇතුලත් කර එහි 8 වන වාට්ටුෙව් දැඩි සත්කාර ඒකකයේ සතියකටත් වැඩි කාලයක් ...
Editor's Choice
කෝපි කෝප්පයක ජිරාපියෙකු මවන ‘ලැතේ ‘ 3 D කලාව
fgamage
-
2013 May 31
ජපානය කෝපි පානයට ආගන්තුක රටක් නොවන බවත් කෝපි සහ කිරි මිශ්‍රව නිපදවන කපුචිනෝ නම් පානයට එක්වී ඇති ' ලතේ ආර්ට් ' නම්වූ කෝපි...
Stories
මානව හිතවාදියෙකුගේ සමුගැන්ම ……
fgamage
-
2013 May 31
මේ රටේ විවිධ මානව හිමිකම් අරගලවලදි එයට දායකත්වය දුන් මානව හිතවාදියෙක් වු පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර ජයලත් ජයවර්ධන මහතා ුඅපෙන් සමුගත්ෙත්ය. ඔබට මොක් සුව !
News
වෙන්නප්පුව ප්‍රා.සභා මන්ත්‍රීගෙන් පහර කෑ සිවිල් ආරක්ෂක සාමාජිකයෝ රෝහලේ
fgamage
-
2013 May 30
මැයි 28 වනදා වෙන්නප්පුව ප්‍රදේශයේ කම්මල දී ඇලක් සුද්ධ කරමින් සිටි සිවිල් ආරක්ෂක කමිටුවේ උප සභාපති ඇුතුළු පිරිසක් පහරකෑමකට ලක්ව තිබේ. මෙම පහරදීම සදහා...
1
...
1,668
1,669
1,670
...
1,838
Page 1,669 of 1,838
Latest news
අනික් ගුරුවරුන්ගේ පෝස්ටර් වහන මාලිමා ටියුෂන් ගුරා කව්ද
2026 March 18
තෙල් බෙදීමට ඔත්තේ , ඉරට්ටේ ක්‍රමය!
2026 March 18
මිගමුවේ සම්බන්ධිකරණ කමිටුව හදනවා කියපු කරවල ප්‍රමිති ප්‍රතිපත්තිය කෝ ?
2026 March 18
ප්‍රයිම් ලැන්ඩ්ස්ලාගේ මීගමුවේ VENEZIA හි නිවාස ව්‍යාපෘතියට අවශ්‍ය අනුමැතියක් නෑ!නිවාස ගන්න අය අලි අමාරුවක.
2026 March 18
මීගමුව දූව ලෙල්ලමේ අද (2026/03/17) මාළු මිළ (01kg)
2026 March 17
- Advertisement -