spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, October 31, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

වයඹ විපක්ෂ නායකකමට සජිත්වාදියෙකු ගෙන එ්මේ සැලැස්මක්??

එජාපය තවත් වටයකින් අර්බුදයට යවමින් රාජපක්ෂ රෙජිමයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන සජිත් ප්‍රේමදාසගේ මිළග සැලැස්ම සිය අනුගාමිකයෙකු වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයට ගෙනඒම...

”මව්බිම” සහ ”සිරස” පච කියති.

'මව්බිම' පුවත් පත අද (25)මුල් පිටුවේ "රනිල් නායකත්වයෙන් ඉවත් කරන්න බස්නාහිර එජාප මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික තීන්දුවක්" යන සිරස්තලය යටතේ පළ කර තිබෙන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම...

ක්‍රිකට් ජාතික පාසල් ශූරතාව මීගමුව ශා.පීතරයට..

ඊයේ (සැප්තැම්බර් 24) වන දින කොළඔ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ජාතික පාසල් ක්‍රිකට්  තරඟාවලියේ අවසන් තරඟය ලෙස මෝදර ඩී ලාසාල් විද්‍යාලය හා මීගමුව ශා.පීතර මධ්‍ය...

දිව්රුම් දුන් පසු පුත්තලමෙන් ආණ්ඩුවට පනින්නේ කවුද?

මේ දිනවල වයඹ මැතිවරණ ප්‍රතිපළ මෙන්ම වයඹ ඡන්දය දිනූ හැටි ගැන ද කයිවාරු කතා එමටය.  මේ අතර නාත්තන්ඩිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකළ...

පුත්තලමේදී ඡන්ද කොමසාරිස්ට කටඋත්තර නැති වෙයි?

ඊයේ දිනයේදී පුත්තලම ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් වු ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේදී  අහක දමා තිබූ   ජන්ද උර 23ක්  සොයා ගත් බව වාර්තාවේ. මෙම ජන්ද පත්‍රිකා...

වයඹ ඡන්ද පත්‍රිකා වල කුණුහරුප

ජන්ද ගණන් කිරීම සඳහා පුත්තලම්  ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට  ගිය  පුද්ගලයෙකු පවසන පරිදි සමහර ඡන්ද පත්‍රිකා වල ඡන්දය ලකුණු කිරීම වෙනුවට  අමු තිත්ත කුණුහරුප...

මිස් වර්ල්ඩ් තරඟාවලියට කැරපොතු ප්‍රහාරයක්

ද ඉස්ලමික් ඩිෙෆන්ඩර්ස් ෆරන්ට් - ඉස්ලාමය ආරක්ෂා කිරීමේ පෙරමුණ  විසින් ඉන්දුනීසියාවේ  'හායත්'  හෝටලයේ පැවැත්වීමට නියමිත ලෝක අවිවාහක රූ රැජින තරගයේ වැඩසටහනක් සඳහා  විරෝධයක් පැවැත්වූහ. ...

ගුරුවරුන්ගේ සුභසාධනයට දරුවන් විඳවීම

මීගමුවේ ප්‍රසිද්ධ පෞද්ගලික විදුහලක ගුරු සුභ සාධනය වෙනුවෙන් සංවිධානය කෙරෙන දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් ප්‍රමුඛ සංදර්ශණයක් මීගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගනයේදී ප්‍රදර්ශණය වේ.ඒ සඳහා රු.500...

මීගමුව රෝහලේ ජීව වායු ඒකකය පුපුරයි.??

පළාත් අපද්‍රව්‍ය කළමණකාරන අධිකාරිය විසින් ටෙන්ඩර් කැදවා ලක්ෂ 7 වියදමෙන් මීගමුව රෝහල තුල ඉදිකරන්නට යෙදුන ජිව වායු ඒකකය සවි කර දින කිපයක් යන්නට මත්තෙන්...

ඩෙංගු බෝ කලාට මීගමුව උසාවියට නඩු ..?

මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකයන් විසින් මීගමුව උසාවි පරිශ්‍රය තුල පසුගිය දිනවල සිදුකරනු ලැබු විමර්ශන වලදි හෙළිව තිබුෙන් උසාවියේ නඩු භාණ්ඩ ලෙසින් තබා...

Latest news

- Advertisement -spot_img