spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, October 31, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

”දැයට කිරුළ ” නිසා දැයට කිරුලු පළදන්නට දිවි කැප කළ විශ්‍රාමිකයන් ට කෙණෙහිලි?

සැප්තැම්බර් මාසයට නියමිත   පුත්තලම් දිස්ත්‍රික්කයේ  විශ්‍රාම වැටුප්ලාභීන් 300 කගේ පමණ වැටුප් ප්‍රමාදයක් සිදුවී  ඇති  බව විශ්‍රාමිකයින්ගෙන් වාර්තා විය. මේම ප්‍රමාදය සිදුකරනු ලබන්නේ  මෙම...

වයඹ සජිත්වාදින් පෙරමුණට….?

2013 වයඹ පළාත් සභා මැතිවරණයේ මනාප ප්‍රතිපල වලට අනුව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිළේ ප්‍රකට ක්‍රියාකාරින් ඉදිරියට පැමිණ ඇති බැව් පෙනේ. ආණ්ඩු විරෝධි කිසිදු ක්‍රියාකාරිත්වයකදි...

කපීර් යළිත් අහසට….

යුද්ධයට පසුව සමාන්‍යයෙන් රාජ්‍ය උත්සව සදහා ප්‍රදර්ශනාත්මක සැණකෙලි දිනවල අහසට එසැවු කපිර්   අද අලුයමේ ගිගුම් දි ගෙන යළි එසැවි තිබේ. ඒ අද අලුයම 5.45 පමණය.

දකුණට මිලිටරි ආණ්ඩුවක් සහ උතුරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්.

දේශපාලනය කරන බොහෝදෙනා අසන්නේ පහත ආකාරයේ ප්‍රශ්ණයකි. 01-මිනිස්සු මොනවද දන්නේ? යථාර්ථය වෙනස් කිරීමට අවශ්‍ය අයට අප යෝජනා කරන ප්‍රශ්ණය පහත පරිදිය 02-මිනිස්සු මොනවද කරන්නේ? මෙවර ඡන්දයේ දී ප්‍රකාශ...

පැරිස් සිංහලයෝ එල්ලේ ගසති .

 'එල්ලේ' සිංහලයින් අතර ප්‍රචලිත ක්‍රීඩාවකි.ශ්‍රීලංකාව තුල සියලු දේ රාජපාක්ෂිකරණය වෙමින් තිබෙන මේ මොහොතේ එල්ලේ සම්මේලනයේ මුල් පුටුවද රාජපක්ෂ පවුල සතු වී ඇත.ඒ යෝෂිත රාජපක්ෂය.කෙසේ...

බිරිද ඝාතනය කර රටින් පලා ගිය වරදකරුට අධිකරණයෙන් දඬුවම්

සිය බිරිදට වෙඩි තබා ඝතාකය කර රටින් පලා ගිය පුද්ගලයෙකුට මරණ දන්ඩනය නියම කිරීම පසුගිය 20 වනදා  මීගමුව පළාත්බද මහා අධිකරණයේ විනිසුරු එම්.එම්.ඒ ගෆුර් ...

දිරියෙන් ඉදිරියටම ‘දිරි දිවි’

  ”දිරියෙන් ඉදිරියටම’ දිරි දිවි, ව්‍යාවසායක්තව වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙලිය සැප්තැම්බර් 21 සිට 22 දක්වා මීගමුව කොටුව ක්‍රීඩාංගනයේදී පැවැති  අතර එහිදී මීගමුවේ දිරිය කාන්ාවන්ගේ...

අරුන්දික,දංකොටුෙව්දි රාජපක්ෂලාගේ හෙළුව පෙන්නයි.

වයඹ පළාත් සභා මැතිවරණයේ, පුත්තලම් දිස්ත්‍රික්කයේ, වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශයේ බරපතල මැතිවරණ භීෂණ තත්ත්වයක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු විසින් අද (21) අළුයම සිට...

”මමයි ධීවර ඇමැති ”සුමල් කියයි.

මැතිවරණය අවසන්ය. ප්‍රථිපල මගය.එහෙත් වයඹ පළාත් සභාවේ ඇමතිධුර දැන්මම වෙන් කරගෙනය. මේ අනුව ඇමතිවරුන් දෙදෙනෙකුගේ ඇමති සුවය ලැබු සුමල් තිසේරා වෙන්නප්පුව පුරා පෝස්ටරයක් අලවා තිබුණි....

වෙන්නප්පුවේ අද හැමතැනම VIP ලා

මැතිවරණ පැවැති සියළු ප්‍රදේශවල දැකිය හැකි වු එක පොදු කරුණක් තිබුන බව මැතිවරණ නිරික්ෂකයෝ පවසති.විශේෂයෙන්ම මීපුරට තොරතුරු ලබාදුන් මැතිවරණ නිරික්ෂකයන් පිරිසක් පවසා සිටියේ විදුරු...

Latest news

- Advertisement -spot_img