spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුවේ අද හැමතැනම VIP ලා

Must read

vipමැතිවරණ පැවැති සියළු ප්‍රදේශවල දැකිය හැකි වු එක පොදු කරුණක් තිබුන බව මැතිවරණ නිරික්ෂකයෝ පවසති.විශේෂයෙන්ම මීපුරට තොරතුරු ලබාදුන් මැතිවරණ නිරික්ෂකයන් පිරිසක් පවසා සිටියේ විදුරු කළු කරගත්  VIP රථයක් පෙරටුකරගත් කළු විදුරු සහිත රථ පෙළක් වෙන්නප්පුවේ   බොහොමයක් ඡන්ද මධ්‍යස්ථාන හරහා සැරි සරා ඇති බවය.මේවායේ ලියාපදිංචි අංකයන් පහත සදහන්ය.
WP KJ 2702
WP GK4275
WP PD8506
WP PS1200
17-9863

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article