spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මගේ ආදරණීය යක්ෂණි……

Must read

” අපමණක් පිරිහෙළීම් මධ්‍යයේ මම ‘මගේ ආදරණීයක් යක්ෂණී‘ කැටුව ආවෙම් වෙමි. හෙට එය සහෘදගත වනු ඇතැයි අපේක්ෂා කරමි. අවසන් වකවානුවේ එහි කලින් අවසන් කළ කොටස් බොටස් කලින් වූ අංජබජල් ජංගම පරිගණකයේ ස්ටක් වී ඉමහත් දුකක් වින්දෙමි. මා සිටින්නේ ප්‍රංශයේ සියඹලාන්ඩුවෙන් ඔබ්බෙහි වන ගම්මානයක බැවින් එවන් ගැටළු පළවැනි ලෝකයේ ඇත්ත ගැටළු බවට පත්වෙයි.මගේ සකල සකළ සාහිත්‍යයික කටයුතු වලදී ආදරෙන් සහ ආදරෙන් ඉන්නා වූ ආදරණීය තොප සියලු දෙනා මේ නිෂ්චිත මොහොතේදීත් අපමණක් ආදරයෙන් වැළඳගමි.”

මම
වෙඩ්ඩා වන්නෙම් වෙමි.”wedda

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article