spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

16787 POSTS
1 COMMENTS

කුරණ බස්නැවතුම ඉවත්කළේ කව්ද ?

කුරණ ප්‍රදේශයේ බස්නැවතුමක් පසුගිය දිනක හිටිහැටියේ ඉවත්කර දමා තිබුණි.අපට වාර්ථා වු අන්දමට එය රැගෙන ගොස් තිබුනේ ඒ අසල පිහිටි දැවැන්ත කන්ටේනර් රථ හිමි ආයතනයක්...

නියෝජ්‍ය ඇමැති පුතා කොරවෙයි.

මීට සති කීපයකට ඉහතදි අපුරු සිදුවිමක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.එහි ප්‍රධාන කථා නායකයා වුයේ මේ ප්‍රදේශයේ කුප්‍රකට දේශපාලකයෙකුගේ පුතෙකි.ඔහු පසුගිය කාලය පුරා මේ හතර...

උත්කර්ෂවත් සුනඛ ප්‍රදර්ශනයක් මීගමුවේදි.

සුනඛයන් සදහා වු විශේෂ ප්‍රදර්ශනයක් පසුගිය දිනක මීගමුව මහනගර සභා භූමීයේදි පැවැත්විණ.මේ සදහා ප්‍රදේශ රැසකින් විවිධ වර්ගවලට අයත් සුනඛයන් රැගෙන විත් තිබුනි.

එ.ජා.ප මීගමුව වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික මහ සභාව රැස්වේ.

මීගමුව එජාපයේ වෘත්තිකයන්ගේ මහ සභා රැස්වීම මාර්තු 06 ..දින මීගමු කුඩාපාඩුවේ ගෝලඩන් ස්ටාර් බිච් හොටෙල් හි පැවත්විණි.මෙහි ප්‍රධාන ආරධිතයා ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි...

මීගමුව නල ජලයේ ක්ලෝරීන් වැඩියි.

මේ දිනවල මීගමුව පුරා බෙදාහැරෙන නලජලයේ ක්ලෝරින් ප්‍රමාණය වැඩිවි ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා නගති. මේ හේතුව නිසාවෙන් බරපතල පානිය ජල අර්බුදයක් මතුවෙමින් තිබේ.ගෙදර දොර ආහාර...

මීගමුව රෝහලේ මෘතශරිරාගාරයේ ශිතකරණ කැඩිලා…

මීගමුව රෝහලේ මෘතශරිරාගාරයේ ශීතකරණ ක්‍රියාවිරහිතව දැනට මාස ගණනකි. එහෙත් ඒවා පිළිසකර කොට දැනට මතුව ඇති තත්වයට විසදුම් සෙවිමට කිසිදු බලධාරියෙකු මේ වන තුරුත් පියවර...

මීපුර 10 ෙවනි වසර ට

මීපුර 10 ෙවනි වසරට

මීගමු බිච් පාක් එකේ පිහිනුම් තටාකයක් ..?

මීගමුවේ ජනගහනය වේගයෙන් වැඩවෙමින් තිබේ.විශේෂයෙන්ම පසුගිය යුධ සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් දහස් ගණනන් ජනයා මෙහි පැමිණ ඇත. එපමනක් නොව ව්‍යාපාරික හා අනෙකුත් ක්ෂේත්‍රයන් තලද...

තෙල්වත්තේ පිස්සු කලර් ලයිට්…?

කොළඹ හලාවත පාරේ රාත්‍රි කාලයේ ජීවිතේ පළමු වතාවට ගමන් ගන්නා අයෙකු මවිතයට පත්කරන තත්වයක් තෙල්වත්තේදි හමුවේ. එනම් මැදියම් රැයේ වුව ක්‍රියාත්මක වන මාර්ග සංඥා...

මීගමුව රාජපක්ෂ පාක් එක වසා දමා මාස 20 ක් …?

මීගමුව රාජපක්ෂ උද්‍යානය වසා දමා මාස 20 ක් ගෙවි තිබුනද අද වෙන තුරුත් එය විවෘතකර ගැනිමට නොහැකි තත්වයකට වත්මන් ආණ්ඩු පක්ෂ පාලනය අද...

Latest news

- Advertisement -spot_img