spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 18, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18375 POSTS
1 COMMENTS

මීගමුවේ NSB බැංකුවේ උගස් තියපු රත්තරන් බේරනකොට පිත්තල වෙලා.

මීගමුවේ කඩොල් කැලේ නිවැසියෙක් ශා ජොශප් විදියේ ජාතික ඉතිරිකිරිමේ බැංකුෙව් උගස් තබා තිබුන බ්‍රේස්ලට් එකක් සහ මාලයක් 2013 මැයි 06 වන දින උදේ 10...

අද ගුරුවරුන්ට නෑසෙන… පළමු ගුරුවරයාගේ ගීතය

  සමාජවාදී සොවියට් රුසියානු සාහිත්‍ය ලොවට දායාද කළ අග්‍රගන්‍ය සාහිත්‍ය කෘතියකි ගුරු ගීතය. අද මෙම සාහිත්‍ය පිටුව චිත්‍රපට විචාරයෙන් ඔබ්බට ගිය යමක් කීමට උත්සාහ කර...

උඩුමහලෙන් බිමට දැමිමට පෙර චමිලාගේ ගෙල මිරිකා දූෂණය කරලා.

2007 වසරේ නොවැමබර් මස 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා තරුණියක ඝාතනය කර තිබුණි. මේ ඝාතනයට සැකකරු ලෙසින් මීගමුව රෝහලේ...

රාජ්‍ය සේවයේ විනය විරෝධින්ට මහනගර සභාවේ දොර හරි…

මීගමුව ලංගම ඩිපෝවේ විනය විරෝධි ක්‍රියාවන් නිසා සේවය අත්හිටවනු ලැබු සේවකයෙකු දැන් මීගමුව මහනගර සභාවේ සේවයේ පිහිටුවා ඇතැයි වාර්ථා වේ. සේවය අත්හිටවු රාජ්‍ය සේවයකයින් කිසිදු...

රටේම පාරවල් හදන ඇමතිගේ පාර යටවුනේ ඇයි??

මීගමුව දළුපොත මංසන්ධියේ සිට සිරකඳවුරට යන මුළුමනින් යටිවි අවට නිවැසියන්ට නගරයට සේන්දු වන්නට නොහැකි තත්වයක් අද උදෑසන උදාවි තිබුනේ අළුයම ඇද හැලුන ධාරානිපාත වර්ෂාවත්...

”චීනා”හමුවේ බොඳව යන ලාංකිකයාගේ ඉතාලි සිහිනය……

ශ්‍රි ලාංකික සංක්‍රමණිකයන්ගේ සිහිනයේ තරම ගැන එදා අපට කි කදිම චිත්‍රපටයක් වුයේ මචංය. සියල්ල විකුණා හෝ ඉතාලි පැනගතහොත් පරම්පරාවම  ගොඩ යැයි බොහෝ දෙනා එදා සිතුහ. අදත්...

බාලාෙග් වාහන හැපිල්ල සහ බදු ගෙවන ජනතාව ??

නගරසභාවේ කොමිස් මාෆියාවේ ගෝඩ් පාදර් කෙනෙකු වන ඉජිනේරු බාලා නගර සභාවේ වාහන හිතේ හැටියට පාවිච්චි කරන්නට ඉහල වරප්‍රසාද ලැබුවෙකි.ඒ දේශපාලකයන්ගේ සියළු අනිතික වැඩ සදහා...

මැකිය හැකි තීන්ත මැලේසියානු මැතිවරණයේදි යොදාගෙන.?

වෙනසක බලාපොරොත්තු මැද මැලේසියානු මැතිවරණය අද පැවත්වේ. විපක්ෂය මෙන්ම සිවිල් සාමාජ ක්‍රියාකාරින් ප්‍රජාන්ත්‍රවාදය සහ ආර්ථික ස්ථාවරත්වයක් සදහා පවතින පාලනය වෙනස් කිරිම සදහා දැවැන්ත සාමුහික...

ඉක්මනින් කොළඹ යන්න හිතන අය විතරක් බලන්න.

දේශාන් දේවින්ද්‍රපුරවැසි මාධ්‍යකරුෙවකුගේ කැමරා කාචයේ සටහන්ව ඇති මේ පින්තුර ඉක්මනින් කොළඹ යන්න හිතන් ඉන්න අයගේ හීනවලට මොනවද කියන්නේ..??? පහත සබැදියාවට ගොස් තවත් හිතාහදාගන්න අපෙන් ඔබට...

මාල කඩන හොරු දෙන්නා ඇල්ලු ත්‍රිවිලරය..

මාල කඩන හොරු දැන් හැම තැනම . ඒක තමයි මීගමුවේත් අනික් ප්‍රදේශ වලටත් පැතිරිලා යන විකසිත අනාගතය. පසුගිය දවසක මාලයක් බැදගත්තු කාන්තාවක් ආවා මීගමුවේ විදුලි...

Latest news

- Advertisement -spot_img