spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 18, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18375 POSTS
1 COMMENTS

නියෝජ්‍ය කොමසාරිස්ට ගෙදර යන්න වාහනයක් දුන්නේ කව්ද..?

මීගමුව මහනගර සභාවේ දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද තරඟයට මෙන්ම පළාත් පාලන නිතිය උල්ලංඝනය කරති.දේශපාලන අධිකාරිෙය් වැරදි මේ සියල්ලට වඩා වැඩි නිසා  දැන් පරිපාලන...

මීගමුව මහනගර සභාවෙන් රියදුරෙකුටත් ගෙදර යන්න වාහනයක්?

මීගමුව මහනගර සභාවේ කොමසාරිස්තුමිය සදහා ලබාදි ඇති නිළරථය ඇය වෙන්නප්පුවට ගොස් ඇරලවා එහි රියදුරු විසින් වේයන්ගොඩ පිහිටි නිවසට රැගෙන ගොස් යළිත් පසුදා වෙන්නප්පුවට පැමිණෙන...

වෙන්නප්පුව ප්‍රා.සභාපතිවරයා මේ වෙට්ටු දමන්නේ කාටද?

වෙන්නප්පුව  මහ වැවේ  යම් ප්‍රමාණයක්  නීතිවිරෝධී ලෙස ගොඩකිරීම   සම්බන්ධයෙන්  පසුගියදා සිරස  මාධ්‍යයේ විමර්ශන අංශයෙන් ද විමසුමට ලක්කරන ලදී.    ඉන්පසුව 2013 අප්‍රේල් 07 වනදා ...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රකින මීගමු දේශපාලකයා කව්ද?

මීගමුවේ මත්ද්‍රව්‍ය ජාවරාම් කරුවන්ට සහ විශේෂයෙන්ම සූඩොල් කරල් ජවාරමට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් අප දන්නා තරමින් මීගමුව තුල ක්‍රියාත්මක වුයේ මීගමුවට අළුතින් පැමිණි සහකාර පොලිස්...

නුතන බේකරි කලාවේ මහගෙදර ”කැල්ටන්” පටන්ගත්තු හැටි

ඔබේ  ව්‍යාපාරය  ආරම්භය සිදුවුනේ කොහොමද ? මම 1968 දෙසැම්බර් 28වැනිදා තමයි සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වේ.තාත්තා කිව්වා පුතේ ඉස්කෝලේ යන්න බැරිනම් නාට්ටාටි වැඩේට යන්න ලෑස්ති‍ වෙන්න...

ඇමති බිරිඳ මහඇමති පුටුවට ගෙනඒමට මීගමුෙවන් ලක්ෂ 2ක කට්අවුට් ?

නුදුරේ පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභාවේ මීළඟ මැතිවරණයේදී මහා ඇමති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමට බස්නාහිර පළාත් වත්මන් මහඇමති ප්‍රසන්න රණතුංග මහතා තුල වන සිහින...

සෞඛ්‍ය බලධරයෙනි … කෝ H 800 ????

හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.   එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.   ...

සෞඛ්‍ය අංශයට ගත්තු කුලි වාහන එලවන්ෙන නගර සභාවේම අය..?

මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ විවිධ සේවා කටයුතු සදහා කුලි පදනම මත ගෙන ඇති වාහන එලවිම සදහා මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේම සේවකයන් යොදා ගෙන...

කම්කරු දිනයට සුහද එල්ලේ තරඟයක්…

දේවස්ථාන දෙකක් ඇති මීසමක් වන කටුනායක මීසමේ පසුගිය ඉතිහාසය පුරාම මෙම දේවස්ථාන දෙකේ ජනතාව අතර විවිධ මත ගැටුම් පැවතිණි.පසුගිය කාලයේ එම මතගැටුම් උත්සන්න වී...

සත්ව සුභසාධනය විෂය නිර්දේශයට…

සිංගප්පූරැවේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් එරට ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය හදාරන සිසුන්ගේ විෂය නිර්දේශයට “සත්ව සුභසාධනය” නම් විෂයක් හඳුන්වා දීමට කටයුතු කර‍ තිබෙනවා. සත්ව හිංසනයට විරැද්ධ...

Latest news

- Advertisement -spot_img