spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18375 POSTS
1 COMMENTS

චමිලා ඝාතනයේ සැකකාර වෛද්‍යවරයා යළිත් බන්ධනාගාරයට..??

2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනය කරන ලද නිදහස්් වෙළඳ කලාප සේවිකාවක වු චමිලාගේ නඩුව නැවතත් අද විභාගයට...

මීගමුව බස්නැවතුම්පල ඇතුලේ බසයකට යටවු මහළු මව මිය යයි.

ඊයේ සවස මීගමුව බස්නැවතුම් පළේදි වේගයෙන් ගිය බස්රථයකට යටවි බරපතල තත්වයනේ මීගමුව රෝහලට ඇතුළු කළ 73 වියැති මහළු මව මියගොස් ඇත.ඇගේ දේහය පිළිබද පශ්චාත්...

අපුරූ ත්‍රිල් පාක් එකක්???

මීට සුළු මොහොතකට කලින් අපට ලැබුන මේ පින්තුරයෙන් කියන්නේ මීගමුව රෝහල ඉදිරිපිට ත්‍රිවිල් පාක් කර ඇති අකාරය අනුව රෝහල ඉදිරිපිට වු බස්නැවතුමේ බස්නතවතා ලිමට...

බ්‍රසිලියානු පාපන්දු ලෝලින්ගෙන් FIFA සංවිධායකයන්ට විරෝධය…

බ්‍රසීලයේ 2014දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සත්කාරකත්වය දරන බ්‍රසීලයේ නගර 12 අතුරින් එක් නඟරයක් වන සැල්වදෝර් නගරයේ ක්‍රීඩා පිටිය ආශ්‍රිතව එහි පදික...

බස්නැවතුම ඇතුෙල් අධිවේගයෙන් ගොස් මගියෙක්ව හප්පලා

මාර්ග අංක 905 දරන ලංගම බස්රථය මීගමුව බස්නැවතුම් පළ ඇතුලේ අධිවේගයෙන් ගොස් වයෝවෘද්ධ මගියෙකු හප්පා  අනතුරට ලක්කර ඇතැයි වාර්ථා වේ. තමන්ගේ ඊලඟ ගමන් වාරය ඉක්මනින්...

මැරයෝ අද අල්ලනවා.පොලිසිය විරෝධතාකරුවන්ට පොරොන්දු දෙති.

මීගමුව පොලිසියට එරෙහිව අද පැවැති විරෝධාතාව හමුවට ගිය ඉහල පොලිස් නිළධාරියෙක් විරෝධතා කරුවන් වෙත පොරොන්දු වි ඇත්තේ අද කෙසේ හෝ මේ මැරයන් සියළු දෙනා...

කැපුණු ඇඟිල්ලට ලක්ෂ 5 ක් ?සමාදානෙට කැමතිද ? මැර කල්ලියෙන් යෝජනාවක් ??

පසුගිය 26 වනදා උදේ 10.45 ට පමණ මීගමුව දළුපත හංදියේදි  කඩුපහරවලට ලක්ව දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන 39 හැවිරිදි ජුඩ් නාමල් නිරෝෂන් නැමැත්තා...

මැරයන් අත්අඩංගුවට නොගත් මීගමුව පොලිසියට යළිත් ජනතා විරෝධය.

මීගමුව පොලිසියට එරෙහි සතියක් ඇතුලත දෙවන උදඝෝෂණයද සංවිධානය කිරිමට මීගමුව ජනතාවට සිදුව ඇත්තේ මැර කල්ලි අත්අඩංගුවට ගැනිමට පොලිසිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිම නිසාය. පසුගිය...

යතුරු පැදි වලින් මාල කැඩු කල්ලියක් කොච්චිකඩේදි මාට්ටු..

යතුරු පැදිවලින් ගොස් මාල කැඩිම සහ කඩවලට ගොස් බඩු  සිගරට් ඉල්ලා කඩහිමියන්ගේ ගෙල බැදි මාල කඩාෙගන  යන 6 දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් කොටුකරගැනිමට පසුගිය...

පොලිසිෙය් චණ්ඩියෙක් මීගමුවේ වෛද්‍යවරයෙකුට තර්ජනය කරලා.

යුද්ධෙ ඉවර වෙලා දැන් අවුරුදු 4 ක් වෙන්න එනවා නමුත් මහපාරට අාපුහම අපට ආයෙමත් යුද්ධ කාලේ මතක් කරල දෙන අය තාමත් එමටයි. එක්කෝ විදුලි...

Latest news

- Advertisement -spot_img