Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18370 POSTS
1 COMMENTS
Stories
2012 වසරේ මීගමුවට ඩෙංගු වලින් දෙවැනි තැන.
fgamage
-
2013 February 1
බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අනුගත පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් 2012 වසරට අදාලව ඩෙංගු රෝගය සම්බන්ධව ඉදිරිපත් කර ඇති වාර්ථා වේ මේ බව සදහන්...
News
මත්පෙති විකුණු හොර වෙදා පෙබ 15 දක්වා යළි බන්ධනාගාරයට ..
fgamage
-
2013 February 1
කිසිදු සුදුසුකමකින් තොරව වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාෙගන යමින් තරණයන් හට මත්පෙති විකුණු අක්කර 50 ප්‍රදේශයේ අජිත් විපුල බණ්ඩාර නැමැත්තා අද අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ...
News
මොන බලවතා මොනආකාරයෙන් හැසිරුනත් අපි ඔයාලට සාධාරණය ඉටුකරනවා -ASP ආනන්ද අල්විස්
fgamage
-
2013 February 1
අද පැවති උද්ඝෝෂණය හමුවට පැමිණ මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතා පවසා සිටියේ මොන බලවතා මොන ආකාරයෙන් හැසිරුනත් මත්කුඩුකාරයන්ට එරෙහිව තමන් ක්‍රියාත්මක වන...
News
ෂු ඩොල් පෙති විකුණූ හොර වෙදා උසාවියට,මීගමුවේ උද්ඝෝෂණ
fgamage
-
2013 February 1
Negombo-Newsතරුණයන් හට ෂුඩෝල් නැමැති වේදනා නාශක අලෙවි කිරිම වෙනුවෙන් පවත්වාගෙන ගිය වා්‍යාජ ඩිස්පැන්සරියක හිමිකරු අද දින නැවතත් මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේ...
News
නිතියේ කණෙන් රිංගා තරුණයන් බිලිදුන් මීගමුවේ සක්විති ?
fgamage
-
2013 February 1
වසර 11 කට වැඩි කාලයක් කිසිදු වෛද්‍යමය සුදුසුකමක් නොමැතිව වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අජිත් විපුල බණ්ඩාර නැමැත්තා තරුණයන් හට මත්විම සදහා විකල්ප පෙති වර්ග...
Stories
මීගමුවෙන් මේ ඇහෙන්නේ බොදු බලසේනාවේ කතෝලික හඬද?
fgamage
-
2013 January 30
ගිතිකා මෙහෙයක් පැවැත්විම කතෝලිකයන් අතරේ සාමය කඩවන්නේ කෙසේ දැයි අප නම් නොදනිමු.මීගමුව පොලිසිය කිසියම් ආගමික ගැයම් මෙහෙයක් අව්‍යාජද ව්‍යාජදැයි මනින මිණුම් දණ්ඩ කුමක්ද? තමන් කැමැති...
News
මීගමුවේ කිතුණු ගී ප්‍රසංගයට අද උසාවියෙන් තහනම් නියෝගයක්
fgamage
-
2013 January 30
මීගමුවේ මුන්නක්කරය ප්‍රදේශයේ අලියා පොල භූමියේ ද සවස පැවැත්විමට නියමිත ඇන්ටන් චාල්ස් සහෝදරතුමන්ගේ වේ ප්‍රසංසා කිතුණු ගී ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවන ලෙස මීගමුව පොලිසිය විසින්...
News
”ෂු ඩෝල්” මත්පෙති විකුණු හොර වෙදා ගැන කටාන MOH මුකුත් නොදනි.
fgamage
-
2013 January 29
හොර වෙදුන් වැඩියෙන්ම සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ යැයි පසුගිය දිනවල පුවතක් පළවිය.එයිනුත් වැඩිදෙනෙක් මීගමුව හා කටුනායක ප්‍රදේශවලද සිටිය හැක. පසුගිය දිනක මෙවන් හොර වෙදෙකු පොලිසිය...
Stories
සහජීවනයට බාධාකරන අයට ගම්වාසීන්ගෙන් විරෝධතාවයක්
fgamage
-
2013 January 29
අද දහවල් කුඩාපාඩුවේ ගමේ සමිති කීපයක සාමාජිකයන් හා ගම්වාසීන් විසින් එක්ව සිය ගම්මානයේ සහජීවනයට බාධා කරන ස්ථාන දෙකකට ගොස් සෘජු විරෝධතාවයක් දක්වන ලදී. කුඩාපාඩුව වෙරළට මායිම් වී ඇති ඉඩමකට...
informations
පුත්තලමට ප්‍රජාතන්ත්‍රවාදය
fgamage
-
2013 January 29
විසම්මුතියට උණ්ඩයෙන් උත්තර දෙන පුත්තලමට ප්‍රජාතන්ත්‍රවාදය - පෙබ්‍රවාරි 15 හලාවතට එන්න
1
...
1,711
1,712
1,713
...
1,837
Page 1,712 of 1,837
Latest news
බසියාවත්තේ අනවසර ඉදිකිරිමේ හිමිකරුට අවසන් නිවේදනයත් යවයි?
2026 March 15
ගුවන් ටිකට් පත් මිළ ඉහලට!
2026 March 15
යුද්ධය හමුවේ මතුව එන බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුව සුදානම්ද?
2026 March 14
තෙප්පම් ධීවරයන්ට මාළු ටිකක් අහුවන එකට සමහර මාදැල් මුදාලාලිලාට තරහ යන්නේ ඇයි?
2026 March 14
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ” සංවර්ධිත කෙටුම්පත අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරියට පිළිගන්වයි
2026 March 14
- Advertisement -