spot_img
spot_img
spot_img
spot_img
Sunday, March 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18370 POSTS
1 COMMENTS

‘මීගමුවේ මත් උවදුර මැඩපැවැත්විය නොහැක්කේ දේශපාලකයින්ගේ අතපෙවීම් නිසයි,

මිගමුව ප්‍රෙද්ශයේ  මත්  උවදුර සහ දුරාචාරයන් මැඩපැවත්වීම  සදහා ක්‍රියාමාර්ග ගැනීමේ සාකච්ඡාවක්  දොන් බොස්කෝ පියතුමන්ලාගේ  මූලිකත්වයෙන්  දුන්ගාල්පිටිය දොන්බොස්කෝ ආයතනයේදී සිදුවිය. එම සාකච්ඡාවේදී අදහස් දක්වමින් අනුනායක පැට්‍රික්...

අපටත් ගාන කැපෙනව නම් අත් දෙකම උස්සන්නම්

මීගමුව කුරණ ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ දේශපාලකයෙකුගේ ස්ථානයේ සාදයක් විය.එහි පැමිණ සිටියෝ මීගමුවේ නගර පාලනයට සම්බන්ධ පිරිස්ය. නගර පාලනය කිරිමේ උවමනාව ඉස්සරහට දමා දැන් මේ ගෙන...

ABC ටෙන්ඩරය මන්ත්‍රි සහෝදරයාටද ???

මීගමුව මහනග සභාවේ 2013 වසර සදහා ඒබිසි කුඩා කළු ගල් සදහා වන ටෙන්ඩරය වෙනුවෙන් වැඩි මිළ ඉදිරිපත් කර ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක්ගේ සහෝදරයෙක් එය...

මල්ලිකා මැඩම්ට පොල අැන්ටනිගෙන් ලියුමක්

නත්තල් පොළබදුකරු විසින් අද දිනයේ මීගමුව නාගාරික කොමසාරිස් මල්ලිකා මහත්මිය වෙත ලිපියක් එවා ඇත.මේ එහි ජායා පිටපතකි.

සඳ දෙස කිසිදා නොබලන රවීලා..??

Negombo-News රවි ජිවාන්නද කියන්නේ විපක්ෂයේ ඉන්න ටිකක් ජේෂ්ඨ මන්ත්‍රිවරයෙක් .අපි එයා ඇතුළු තවත් විපක්ෂයේ කිපදෙනක් ගැන විවේචනාත්මක සටහනක් පසුගිය දිනක තැබුවා. එයට නිමිත්ත වුනේ පසුගිය...

අයියා මල්ලි පාන්.

මේ ඇත්තේ අප විසින් රු 60 ක් ගෙවා මීගමුවේදි මිළට ගන්නා පාන් ගෙඩි දෙකකි.මේ සැසදුම් බලන්න එ් අනුව අපි මේ පාන්වලට නමක් තැබුවෙමු. ඒ...

කියවීම ශාලාව වතුෙර්

මීගමුව මහජන පුස්තකාලයට අනුබද්ධිත ත කියවීම් ශාලාවක් සහ ප්‍රජා ශාලාවක් ෙලස පවත්වාෙගන යන ෙමම ෙගාඩනැගිල්ල පිහිටා තිෙබන්ෙන්  ෙපරියමුල්ල ෙර්ල්ෙග්ට්ටුව අාසන්නෙය්යි. කාලයක් තිස්ෙස් ෙමම ස්ථානෙය් වහල...

මේ මාවත් ගොඩනැගෙන්නේ කවදාද ?

මේ ජායාරෑප වලින් දිස්වන්නේ වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව අසලින් ආරම්භ වන හෙලන් මාවත සහ ඊට විරුද්ධ පසින් ඇති මාවතයි. මෙම මාවත් වල  පසුගිය කාලයේම තැන් තැන් අබලන්ව...

තරුණයාගේ මරණයට හේතුව වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලයි.ඥාතිහු කියති.

  තරුණයෙකු පසුගිය 08 වනදා මීගමුව රෝහලේදී මියගොස් තිබුනේ ශල්‍යකර්මයෙන් පසු ඇතිවූ සිහි නොලැබීමේ තත්ත්වයක් මතය.මිය ගිය තරුණයාගේ දෙමව්පියන් පවසන්නේ මෙම ශළ්‍යකර්මයට රෝගියා සුදානම්...

Latest news

- Advertisement -spot_img