Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, October 29, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18891 POSTS
1 COMMENTS
Stories
මීගමුව වෙසක් දින අසිරිය
fgamage
-
2013 May 25
මෙවරද මීගමුෙව් ස්ථාන රැසක වෙසක් දන්සැල් මැයි 24 සහ 25 යන දිනයන්හි සංවිධානය කර තිබුණි. මෙහි දැක්වෙන්නේ ඉන් කිපයක් පමණි.ඔබසතු ජායාරූප ඇත්නම් themeepura@gmail.com වෙත එවන්න.
News
වෙසක් බලන්න ගිය මීගමුවේ තරුණයෙක් ජිවිතයෙන් සමුගනී.
fgamage
-
2013 May 25
නැවත සංස්කරණය 4.45 pm වෙසක් අසිරිය බලන්න ගිය පතුරු පැදියකින් නුවර ගිය කටුවාපිටියේ පදිංචි තරුණයෙකු අද අළුයම 3.00 ට පමණ කෑගල්ලේදි සිදුවු අනතුරකින් ජිවිතක්ෂයට පත්වී...
News
මීගමුවේ ආගමික සමඟියට ගිනි තියන පියුම්වර්ධනලාගේ ගෝත්රවාදය..
fgamage
-
2013 May 24
වෙසක් උත්සවය සමරමින් මීගමුව නගර සභාවේ වැට දිගේ බෞද්ධ කොඩි දැමිමට විරෝධය පළකරමින් පියුම්වර්ධන ප්රමුඛ කිතුණවන් පිරිසක් විසින් මීගමුව නගරාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි...
informations
මීගමුවේ දන්සැල් වන්දනාවට අත්වැලක්….
fgamage
-
2013 May 24
(01). මීගමුව මහජන බැංකු ශාඛාව 03 වන වරට පවත්වන අයිස්ක්රිම් දන්සල 25 වන සෙනසුරාදා දින සවස 6.00 ට මහජන බැංකුව අසලදී. (02). මීගමුව — රිච්...
Editor's Choice
Read Sri lanka ට ස්තුතියි
fgamage
-
2013 May 23
අපගේ පෙන්වා දිම් වලින් පසුව පමාවි හෝ මාධ්ය සදාචාරය රකින්න කටයුතු කිරිම ගැන අපේ තුතිය. www.meepura.com
Articles
read sri lanka වෙබ් අඩවියත් news හොරකමේ ….
fgamage
-
2013 May 23
මීපුර වෙබ් අඩවියේ මාධ්යවේදීන් විසින් මහන්සි වි , තොරතුරු සොයා පළකරන පුවත් කිසිදු මාධ්ය සදාචාරයකින් තොරව පලකරගන්නට පටන්ගෙන ඇති වෙබ් අඩවි කිපයක්ම වේ. මේ...
Stories
සිරියාවේ ගැටුම් වාර්තාකරණයේ යෙදී සිටි පුරවැසි මාධ්යකරුවෙකු මිය යයි
fgamage
-
2013 May 23
මැයි 21 වනදා සිරියාවේ යුද ගැටුම්පවතින ප්රදේශයක් වන දාරා අල් බැලඩ් නම් ප්රදේශයේදී ඔමාර් ක්ටිෆාන් නම් 14 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇත. ඔහු මියගොස්...
News
රාජපක්ෂ පරපුරටත් ඩෙංගු අවධානම. දරුවෙක් මීගමුවේ දැඩි සත්කාරේ
fgamage
-
2013 May 23
ඩෙංගු උවදුරු පාලනය කිරිමට රාජපක්ෂ රජය අසමත්ව ඇතැයි ඇස්පනා පිටම ඔප්පුවෙමින් ඇත්තේ රාජපක්ෂ පරපුරේ දරුවෙක් ෙඩංගු අවධානම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන්නට තරම්...
Stories
රු 31000 පුටුව යළි දම්රෝවට, ලොබි පුටු 3 ක් මීගමු රෝහලට..
fgamage
-
2013 May 23
මීගමුව රෝහලේ සියල්ලෝම යුහුසුලුය. උෟව මහඅැමතිවරයාගේ පුතෙකු මේ වන විට දැඩි සත්තකාර ඒකකයේ අසාධ්ය තත්වයෙන් පසුවන නිසාය. මවකට වුව අවැසි වන්ෙන් රු 31000 ක පුටුවක සැපට...
News
පළාත් සෞඛ්ය අධ්යක්ෂක, මහඅමැති බිරිඳට සුපිරි පුටුවක් දීලා..??
fgamage
-
2013 May 23
ඌව මහ ඇමති ශෂින්ද්ර රාජපක්ෂගේ පුතෙක් ඩෙංගු රෝගය වැළදී අසාධ්ය තත්වයනේ මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැනට නේවාසිකව ප්රතිකාර ලබන බව වාර්ථා වේ. මේ නිසා...
1
...
1,722
1,723
1,724
...
1,890
Page 1,723 of 1,890
Latest news
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත් හා තුවාල ලැබූ නිලධාරීන්ට වන්දි
2026 October 27
PSTA පනතට එරෙහිව මීගමුවෙත් විරෝධතා
2026 October 25
වැස්සෙ තෙමිගෙන කුණු අදින සේවකයන්ට කෝපි ටිකක් දෙමුද?
2026 October 22
මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/22) (01kg )
2026 October 22
මීගමුවේ අතහැර දමා තිබූ ට්රැක්ටරයක් අලුත්වැඩියා කර යළි භාවිතයට
2026 October 21
- Advertisement -