spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, October 29, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

සුනිලාට කී කවි…..

සුනිලා අබේසේකර යනු  මානව හිමිකම් ක්‍රියාකාරිණියක් මෙන්ම ස්ත්‍රීවාදිණියකි. ලංකාව තුළත් ආසියාව මෙන්ම ජාත්‍යන්තර ලෝකයෙත් ඇය මෙම ක්ෂේත්‍ර  තුළ ජීවත් වන, සටන් කරන ක්‍රියාකාරිණියක්.  ලංකාවේ...

මීගමුව රෝහලේ සෙනසුරාදා සායනය නැත ?

මීගමුව  මූලික  රෝහලේ  පැවැත්වෙන සායන  වලින් පාසල් ළමුන් සදහා වෙන්කළ සායන දිනයක්ද තිබුණි. ඒ සෙනසරාදා දිනයයි. පසුගිය සති කීපයක් පුරා මෙම පාසල් ළමුන් සදහා පැවැත්වෙන...

චමිලාගේ ඝාතනයට සෞඛ්‍ය බලධාරිනුත් වගකිව යුතුයි.

මීගමුව රෝහලේ දි 2007 වසරේ නොවැමබ්ර් මාසයේදි ඝාතනයට ලක් වු චමිලාගේ සිදුවිමට පෙර අදාල සැකකාර වෛද්‍යවරයා විසින් 2007 අගොස්තු මාසයේදි මීගමුව රෝහලේ කාන්තා වාට්ටුවක...

කාටුන් ශිල්පියෙකුට එරෙහිව අපහාස නඩුවක් …

තායිලන්ත අගමැතිවරියට අපහාස වන අයුරින් කාටුනයක් ෆේස් බුක් එක හරහා ප්‍රචාරය කර ඇතැයි යන චෝදනාව මත එරට කාටුුන් ශිල්පියෙකුට එරෙහිව අපහස නඩුවක් ගොනු කර...

චමිලා ඝාතනයේ සැකකරු ජුනි 13 දක්වා යළිත් බන්ධනාගාරයට

  2007 වසරේ නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනයට ලක්වු චමිලා දිසානායක මෙනවියගේ නඩුවේ සාක්ෂි විභාගයන් මේ දිනවල මීගමුව මහාධිකරණයේදි...

බැනුම් අහන සමයක සම්මානයෙන් පුද දුන් මීගමු ලංවීම

<!-- _ මීගමුව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය පසුගිය වසර වලදී ඇගයුම් සම්මාන දෙකකින් පිදුම්  ලැබීය. ඔවුන් ලබාගත් සම්මානයන් වන්නේ 2012 වසර සදහා ජස්ටිකා සම්මානය හා 2011...

”චමිලා බිමට වැටුන තැනට උඩින් ඇත්තේ 33 කාමරයයි.”අධිකරණයේදි හෙළිවේ.

<!-- _2013 මැයි මාසයේ 21 වන දින චමිලා දිසානායක ඝාතන නඩුවේ තවත් සාක්ෂි විභාගයක් අද මීගමුව මහ අධිකරනයේදී  විනිසුරු එම් එම් ඒ ගෆුර් මහතා ඉදිරියේ දී...

රජුට අපහස කලැයි twitteකරුවන් 6 ක් වසරක් හිරේට..

බහරෙන් රජුට අපහස වන අයුරින් twitter භාවිතා කැලැයි 6 දෙනෙකු වසරක් දක්වා හිරේට නියම කර ඇතැය ිවාර්ථා වේ. බහරෙන් අධිකරණයකදි පසුගිය මැයි 15 වෙනිදා මේ...

වෛද්‍ය පානාවැන්න ඝාතන සැකකරුවෙක් රකින්නේ ඇයි?

චමිලා ඝාතන නඩුවේ සාක්ෂි විමසිම ආරම්භ වුන 2013 මාර්තු 05 වනදා සැකකාර වෛද්‍යවරයාව බන්ධනාගාර ගත කිරිමට නියම වු අතර ඔහු කිසිදු රෝගි තත්වයකින් පෙළුන...

වෛද්‍ය ඉන්ද්‍රජිත් පුහුල් හොරෙක්..??

චමිලා ඝාතන නඩුව අද (2013 මැයි 21 ) මීගමුව මහාධිකරණයේදි පැවැත්විණ.අද සාක්ෂි විමසිමේ කේන්ද්‍රීය කරුණ  වි තිබුනේ  රෝහලේ 6 වන මහලේ වෛද්‍යවරුන් විසින් පාවිච්චි...

Latest news

- Advertisement -spot_img