spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18366 POSTS
1 COMMENTS

කැලිසන් ජයකොඩි අයවැයට විරුද්ධ නොවුනේ ඇයි..?

මීගමුව මහනගර සභාවේ 2013 වසර සදහා අය වැය විපක්ෂයේ බරපතල නිහඬතාව මැද ඊයේ සම්මතව තිබුණි. අයවැෙයහි වු අඩුපාඩු පෙන්වා දෙමින් විපක්ෂය වෙනුවෙන් කථා කර...

ඉඩම් කොල්ලයට නීති නිළධාරිණියත් හවුල්..???

නගරයේ ඉඩම් කොල්ල කන්නට ඉඩදි මහා පවාදිම් සිදුකළ දේශපාලකයන්ටත් ,රජයේ නිලධාරින්ටත් ශාප වේවා යැයි මීට වසර 2 කකට ඉහතදි මහ සභා වාරයකදි ජවිපෙ මන්ති‍්‍ර...

මෙන්න තැටි පාන්…

සියළු නිෂ්පාදනවල ප්‍රමිතිය දැන් පහල ගොසින්ය.එදිනෙදා මිනිස් පරිභෝජනයේදි මේ තත්වය වඩාත් බරපතල වෙමින් ඇත්තේ ආහාරපාන අරභයාය. පාන් මේ අතර ප්‍රධානය. ප්‍රමාණයටත් වඩා ගුණත්වය මෙහිදි අර්බුදයට...

ටෙලිකොම් වල වහන්න කල් ගිය හේතුව මෙන්න….

කොළඹ හලාවත මාර්ගයේ මීගමුවේ සිට හලාවත දෙසට යන විට කට්ටුව අාසන්නයේ තිබුන මාරාන්තික ටෙලිකොම් වලක් ගැන අප මීට පෙරද අපගේ වෙබ් අඩවිෙයන් මතු කළෙමු. එමෙන්ම...

මැෂින් තේ බොන්නේ බලාගෙනයි?

අද බොහොමයක් නගරවල තේ හැදිම මැෂින්කරණයට ලක්ව ඇත.විශේෂයෙන්ම නවින පන්නයට සැකසෙමින් ඇති ආපන ශාල බෙහොයමක ඇත්තේ මේ මැෂින් තේය. එහෙත් ගැටළු  ව වි ඇත්තේ මේවායේ...

වෙරළ පල්ලියට අයිති නෑ.නඩු තීන්දුවක්.

මීගමුවේ සුන්දරම වෙරළ තීරය එදා හදුන්වනු ලැබුවේ මීගමුව වැල්ල නමිනි.මීගමුවේ පමණක් නොව අවට ජනයාද පවුල් පිටින් සමරවිටක තිරික්කල් වලින් වැල්ලට පැමිණියේ විවේකයෙන් මොහොතක් ගතකරන්නටය. එහෙත්...

ෆරිස් මන්ත්‍රිගේ කඩ මෙහෙයුම

මීගමුවේ තැබෑරුම් වත්ත නම් වු භූමිය කේන්ද්‍රකොට ගෙන පදික වේදිකාවේ වෙළදාම් කරන වෙළඳුන් සදහා ස්ථිර කඩ තනා දිමේ වැඩපිළිවෙලක් දියත්ව තිබේ. මෙහිදි නගරයේ අැතැම්...

‘‘මම තාමත් සිනමාව ගැන ඉගෙන ගන්නවා’’- ඇන්ටන් ග්‍රෙගරි

මාස්ටර්ගේ නම - ඇන්ටන් ග්‍රෙගරි ගම - මීගමුව පාසැල් ගියේ - වැල්ල වීදියේ දමිළ විදුහලට තමයි මම මුලින්ම ගියේ. එහේ ඉගෙනගෙන සීනියර් වලට ඉගෙන ගන්න පෙරියමුල්ල...

කොම්පොස්ට් බින් එකකට මන්ත්‍රිවරු ගැටෙති.

නගරයේ කුණු කසල පාලනය කිරිම සදහා විවිධ ආයතනවල ආධාරයන් යටතේ ප්‍රාදේශිය පරිපාලන ආයතනය වෙත ලැබෙන කොම්පොස්ට් බාහලුම් මහජනයා වෙත දෙනු ලබන්නේ ඒ අයගෙන්ද සුළු...

මීගමු ආ මෝරාට මොකද වුනේ ??

පසුගිය දිනක හලාවත මුතුපංතියේ ධීවරයෙක් හට හසුව තිබුනු දැව්ැන්ත මොරෙක් පිළිබදව අප ඔබට ඉදිරිපත් කළෙමු.දිගින් අඩි 23 ක් සහ පළලින් අඩි 8 ක් වු...

Latest news

- Advertisement -spot_img