spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18365 POSTS
1 COMMENTS

ලංගම බස් අද වැඩ වර්ජනයක

සේවකයන්ට නිසි ලෙසින් වැටුප් නොගවිම හේතුවෙන් ගැටළු රැසක් මතුව ඇති මීගමුව ලංගම සේවකයන් අද සිට යළිත් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්ථාවේ.  

කුරුන්ගුරුන්ලා රුක්මණිදේවියගේ සොහොනට මොකද කළේ..??

2012 අගෝස්තු 12 වැනි දින මීගමුව මහ නගර සභා ප්‍රධාන සුසාන භූමියේ පිහිටි රුක්මනීදේවියගේ සිරුර භූමදානය කර තිබෙන ස්මාරකය කඩා බිද දමා තිබිණි.  මීගමුවේ...

කොච්චිකඩේ පොළ කොන්ක්‍රිට් චමින්දලාගේද .?

සෑම බදාදා දිනකම මීගමුව කොච්චිකඩේ රාත්‍රිපොල අර්බුදකාරි වාතාවරණයකින් පසු යළිත් නගර සභාවේ පාලනයට යටත් කිරිමට සිදුවිය. එහෙත් පසුගිය දිනවල මෙහි මුදල් එකතු කර තිබුනේ වෙනත්...

මහනගර සභාවට ලැබිය යුතු අදායම මන්ත්‍රිගේ සාක්කුවට.?

NEGOMBO-NEWS මීගමුවේ නත්තල් කාලය යනු මහනගර සභාවට ඉහලින්ම මුදල් ඉපයිය හැකි කාලයකි.එහෙත් ඉතිහාසය පුරාම සිදුවුයේ එම අවස්ථාව එක්කෝ කොන්ත්‍රාත්කාරයන්ට නැති නම් මන්ත්‍රිවරුන් පිරිසකගේ අතට...

64 වෙනි මානව හිමිකම් දිනය සමරති.

Negombo-news ජනතා පරමාධිපත්‍ය සහ මානව හිමිකම් යන්න තේමා කරගනිමින්  64 වෙනි මානව හිමිකම් දින සමරැම වෙනුෙවන් නිදහසේ වේදිකාව විසින් සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අද...

අඟල් 40 නේද..? සිඟරට් එහෙම නැද්ද..??

රටේ සමස්ථ පද්ධතියම බිද වැටි ඇත.ඊයේ උදේවරුෙව් එමිරේට්ස් ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඉතාලියේ සේවයේ නියුතු තරුණයෙක් අඟල් 40 ප්‍රමාණ්යේ ටි.වි යන්ත්‍රයක් රැගෙනවිත් ඇත.අදාල රේගු...

ඌරු මස්, හරස් මස් කකා, පෙෂර් පෙති බිබී දේශපාලනය කරන්න බෑ- රොයිස් විජිත

(නැවත පළ කිරිමකි.) ඔබ ශරිරය හොඳින් නඩත්තු කරනවා වගේම ඇඳුම් ඇදීමේදීත් කැපීපේන විලාසිතා කරනවා. ලංකාවේ පොලිටික්ස් වලදී ඒ දෙකම වැදගත් කියලා හිතනවා ද? මම දෙව්සත්හලක අධ්‍යාපනය...

කොටන බස් ගැන මගින්ගේ විරෝධය

මීගමුව බස්නැවතුමේන් කාලසටහනට අනුව පිටත් වන බස් පසුව බස්නැවතුමේ එක් එක් ස්ථානවල රදවා තබාගෙන තවත් මගින් එකතු කිරිමේ පුරුද්දක් ඇති කරගෙන තිබේ.කලක වේලාවට සිය...

පීඩිතයන්ගේ බිෂෝප් කව්ද ?

බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට යාමට ගොස් අත්අඩංගුවට පත් ජනයාගේ ඥාතින් විසින් මේ දිනවල විශාල වෙහෙසක් ගන්ෙන් සිරගතව සිටින සිය ආදරණියයන් කෙසේ හෝ නත්තලට කලින් බේරා...

විමල්ගේ චණ්ඩි ගෝල මන්ත්‍රිගෙන් ගුටි කෑ අයෙක් රෝහලේ.

විමල් විරවංශ මහතාගේ ජානිප වෙන්නප්පුව ප්‍රාදේශිය සභා මන්ත්‍රි ජගත් පියංකර මහතා විසින් අද උදේ වරුෙව් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙකුට පහර දිම හේතුවෙන් ඔහුව රෝහල් ගත...

Latest news

- Advertisement -spot_img