spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18365 POSTS
1 COMMENTS

වාහනයේ පැවරම ලියාපදිංචි තැපැලෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්්‍යාලයට යවන්න.

මීගමුව නගරයේ සහ නගරය අවට ප්‍රදේශ වල ව්‍යාපාරිකයන් අතර ෆිනෑන්ස් සහ ලීසිං ගනුදෙනු සදහා වඩාත් ප්‍රචලිත ආයතනයක් වූ පීපල්ස් ලීසිං සමාගමේ මීගමු ශාඛාව පසුගියදා...

වෛද්‍ය කවුන්සිලයේ කණෙන් රිංගු බාලා…..??

සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය දිනක පවසා තිබුනේ සෞඛ්‍ය අමාත්‍යංශය තුල සතියකට ලිංගික හිරිහැර 10 ක් පමණවත් සිදුවන බවය.ඔහු එය පවසන්නේ වසර 2012 දිය. චමිලා ඝාතනයට ලක්වන්නේ...

බල්ලන්ට ගිය කොටුව පිට්ටනිය

කොටුව පිට්ටනිය මීගමුව නගරයට ඇති ප්‍රධාන ක්‍රීඩා පිටියකි. මෙම ක්‍රීඩා පිටිය තිබෙන්නේ  මීගමුවේ  මාළු ලෙල්ලම හා මීගමුව අධිකරණයට යාබදවය.  සවස් කාලයේදී මීගමුව නගරයේ  බොහෝ දෙනා ...

ධනුක පිළිබද මතකය facebook පිටු අතරට.

පසුගිය දා ඉතාලිෙය් වෙරෝනා නගරයේදී  අවසනාවන්ත සිදුවීමකට  මුහුණ පෑ ධනුක  ජයමාල් ප්‍රෙෂ්ලි නම් තරුණයා පිළිබද ඔහුගේ මිතුරන්ගේ මතකය ුfacebook හරහා මේ දිනවල බෙදාගනිමින් තිබේ. මේ...

ලෝක ධීවර දින සැමරැම අද කල්පිටියේදි

16 වන ලෝක ධීවර දින සැමරුම - අද කල්පිටිය කන්දකුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේදී පැවැත්විම නියමිතය. ඉඩම් අයිිති්ය අහිමි වන දූපත් වාසී ජනතාවගේ හා දකුණේ ධීවර ජනයා...

චමිලාගේ ඝාතකයාට දඩුවම් ලැබෙයිද ? නඩුව 2013 මාර්තු 5

මොනරාගල අතිදුෂ්කර ගමක නම දෙනෙකුගෙන් යුත් දිළිදු පවුලක ඉපදුන චමිලා නිදහස් වෙළද කලාපයේ රැකියාවට පැමිණ තිබුනේ තම පවුලේ ආර්ථික ආමාරැවට වාරු දෙන්නටය.2007 නොවැම්බර් 12...

බිලිපුජාවකට ගෙන ආ දරුෙවකු ගම්වාසින් විසින් බේරාගැනේ.?

මීගමුවේ ඒත්තුකාලේ ද බිච්  හෝටලය ඉදිරිපිට ඇති ලක්රේ ගාමන්ට් එක අසල වු වගුරු සහිත බිමක  නිධානයක් හැරිමට ඇති සුදානමක් ගැන ඉව වැටුන ගම්වාසින් විසින්...

ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් එක කාගේද???

වෘත්තිය විරෝධි වැඩ කරන්න උදව්කරපු මීගමුවේ අතැම් වෛද්‍යවරු දැන් කලබල වෙලා කියල අපි දන්නවා.විශේෂයෙන්ම ඉන්ද්‍රජිත් පනාවැන්න මහත්තයා එයා තමයි මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා.මේ අය ගැන...

Crying people in Negombo

http://www.youtube.com/watch?v=eaqXSXHFsvM

බාලාට චරිත සහතික දුන් මීගමුව රෝහලේ වෛද්‍යවරයා කව්ද?

වෛද්‍ය වෘත්තියට නිගාදුන්  සුදර්ශන බාලගේ නම් වු සිමාවාසික වෛද්‍යවරයා විසින් මීගමුව රෝහල තුල  අවස්ථා කිපයකදි නොහොබිනා ලෙසින් හැසිරි තිබියදි මෙන්ම තරැණියක් දුෂණය කොට ඝාතනය...

Latest news

- Advertisement -spot_img