spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 28, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

කුරණ ක්‍රිකට් සමාජයෙන් හොඳ වැඩක්

මීගමුව, කුරණ ශාන්ත ආනා මහා විද්‍යාලීය සිසු දරු දැරියන් පිරිසකට පාසල් බෑග් සහ සපත්තු ප්‍රදානය කිරිමේ විශේෂ උත්සවයක් අද (2013/03/22) පෙරවරුවේදී එම විද්‍යාලයේදී පැවැත්විණි....

අනතුරක් අත ළගයි ?

. මෙම ජායාරූප වලින් දිස්වන්නේ මීගමුව, මුන්නක්කරේ ශාන්ත නිකුලා පාරේ  සිරි කුරුස දේවස්ථාන පාරේ ඇති සිරි කුරුස පාලමේ වර්තමාන තත්වයයි. මෙම පාලමේ දෙපස බොහෝ ස්ථාන...

මීගමුව මහා නගර සභාවෙන් ශිෂ්‍යත්ව අධාර සහ දහම් පාසල් අධාර

  මීගමුව මහා නගර සභාවේ ප‍්‍රජා සංවර්ධන කම්ටුවේ මග පෙන්වීම සහ උපදේස් මත නගර සභා සුභ සාධන අරමුදල් වලින් මෙම ප‍්‍රදානයන් සිදු කරන ලදී. මීගමුව නගරාධිපති...

මලඅපවහන පද්ධතිය අක්‍රියයි.මීගමුව රෝහල අර්බුදයක ?

දැනට කලක පටන් මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ලේ සහ පැරණි ගොඩනැගිල්ලේ මලාපවාහන පද්ධතිය තුල සිදු වන අවහිරතාවයන් හේතුවෙන් රෝහලට පැමිණෙන සහ නේවාසික රෝගීන්ද එලෙසම වෛද්‍යවරු...

මීගමුව රෝහලේ මල අපවහන පද්ධතිය අක්‍රියයි.දුගඳ පැතිරෙයි.

මීගමුව රෝහලේ නඩත්තුව සම්බන්ධයෙන් ගැටළු ගණනාවක්ම අප පසුගිය කාලය තුල මතු කළෙමු.ඒ රෝහල් භූමිය නිසි ලෙසින් පිරිසිදු නොකිරිම නිසා ඩෙංගු මදුරුවන් බෝවෙන තත්වයක් පවා...

මීගමුවේ සිට හලාවතට 6 න් පසු බස් නැති රටේ මත්තලට අහස් යානා..??..

අද අප ජාතියක් ලෙස ආඩම්බර විය යුතු  දවසක් බව උදෑසන සිටම මාධ්‍ය මගින් දැනුම් දුන්නේ මත්තල ‘මහින්ද රාජපක්ෂ‘ ගුවන්තොටුපල විවෘත කළ බැවිනි. අද උදෑසනම...

කඩ 25 කට පොරොන්දු වි 50 කින් සල්ලි අරන් .නගරාධිපති ට චෝදනා?

නගරාධිපති විසින් නිෙයා්ග කර ඇත්තේ මේ වෙළදුන් 48 දෙනාගෙන් මුදල් ගන්නා ලෙසය. නගරාධිපති තාවකාලික යැයි කියු මේ කඩ දැන් වායුසමනයද කර ඇත. මීගමුවේ දුම්රිය පල...

සෙත්තප්පාඩුවේ ග්‍රාමිය බැංකුවේ ලක්ෂ 15 ක ව්‍යාජ රන් ආභරණ ?

සෙත්තප්පාඩුවේ ග්‍රාමිය බැංකුවේ ලක්ෂ 15 ක පමණ ව්‍යජා රන් ආභරණ තිබි සොයාගෙන තිබේ. කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදුකර ඇති මේ ව්‍යාජ උගස් බඩු ගණුදෙනුව...

දුම්රියට බිලි වු පුතු ගැන කවි ලියු අම්මාවත් දුම්රිය බිලි ගනී.

මාර්තු 15 වෙනිදා රාත්‍රි 9.30ට මගේ ජංගම දුරකථනයට පැමිණ තිබු SMS පණිවිඩයක සටහන් ව තිබුනේ කුරණ අනාරක්ෂිත දුම්රිය හරස් මගකදි මෝටර් රථයක් දුම්රියක ගැටිෙමන්...

සෙත්තප්පාඩුවේ බැංකුවක රන් කොල්ලයක් ?

Negombo-news -මීගමුෙව් සෙත්තප්පාඩුවේ පිහිටි බැංකුවක රන් අාෙල්පිත අභරණ උගස්තබා ලක්ෂ ගණනක මුදලක් ලබාගෙන ඇතැයි වාර්ථා වේ. මේ බැංකුවේ අාදල බලධාරින්ව මේ ගණුදෙනුවෙන් බේරාගැනිමට දේශපාලන මෙහෙයුමක්ද...

Latest news

- Advertisement -spot_img