Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18356 POSTS
1 COMMENTS
News
විපක්ෂයේ අර්බුදය
fgamage
-
2012 March 18
-මීගමුව මහ නගර සභාවේ විපක්ෂය තුල පැවැති පැල්ම දැන් වඩාත් මතු පිටට පැමිණෙමින් තිබේ.විපක්ෂ නායක රොයිස් විජිත මහතා විදේශිය මුදල් සොරකම් කිරිමකට අනුබල දිමේ චෝදනාවක්...
News
කුරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු, වෙඩි වැදී රෝහලේ
fgamage
-
2012 March 17
පසුගිය 14 වනදා කුරණ රණවිරැ අනිල් ද සිල්වා මාවතේ පදිංචිව සිටින පුද්ගලයෙකු හට කිසියම් පුදගලයෙක් විසින් වෙඩි තබා පලාගොස් තිබේ. වෙඩි වැදී ඇත්තේ 32...
Video mee
අත් බිද තිබේ ,ලියන්නට අවසර ලැබේ
fgamage
-
2012 March 17
Articles
රාජිත ඇමතිවරයාට මම එහෙම ප්‍රකාශයක් කළේ නෑ – ලෙස්ටර් නෝනිස් පියතුමා ප්‍රකාශ කරයි
fgamage
-
2012 March 17
පසුගිය මාර්තු 17 වන දා ධීවර සංවිධාන වල ක්‍රියාකාරීන් හා ප්‍රෙදේශයේ කතෝලික පියතුමන්ලා සහභාගිවූ විශේෂ සාකච්ජාවක් දළුපත කතෝලික දේවස්ථානයේදී පැවැත්විනි. පසුගියදා භූමිතෙල් මිල ඉහල...
Stories
විපක්ෂනායක රොයිස්ගේ තැන ගන්ඩ පොරයක්
fgamage
-
2012 March 16
විදේශ මුදල් මංකොල්ලයක සැකකරුවෙකු ලෙස මීගමුවේ එජාප කණ්ඩායම් නායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා රක්ෂික බන්ධානාගාර ගතවී ඇත. මෙම නඩුවේ සාක්ෂි විභාගයක් හෝ නීත්‍යානුකූලව දඩුවම් දීමක්...
News
පරිපූරක සේවකයින්ගේ වර්ජනය අකුරටම -මීගමුව රෝහලේ හදිසි සේවා සැපයීමත් නවතී
fgamage
-
2012 March 16
පෙබරවාරි මස 13 වනදා ආරම්භ කළ දිවයිනේ සියලූම රෝහල් වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වර්ජනය අද සිට අකුරටම ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත්තේ ඔවුන්ගේ...
News
බදාදා පොළ ගැන නියෝජ්‍ය නගරාධිපති අසතුටෙන්
fgamage
-
2012 March 15
පසුගියදා අලුතින් ක්‍රියාත්මක වන පරිදි කොච්චිකඩේ බදාද පොළ කොච්චිකඩේ දුම්රිය පළ අසලට ගෙන යාම සම්බන්ධයෙන් මීගමුව නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මත ගැටුමක් ඇති බව...
Articles
ලංකාවේ ලොකුම ප්‍රතිමාව මීගමුවට ??
fgamage
-
2012 March 15
කතෝලික සභාව විසින් තැනීමට සූදානම් වන විශාලතම ප්‍රතිමාවක් සදහා මීගමුව කලපුවේ දූපතක් තෝරාගෙන ඇති අතර ඒම ස්ථානයට අද දින වර්තමාන කාදිනල්තුමා පැමිණීමට නියමිත බව වාර්තාවේ. මීගමුව...
Articles
කොච්චිකඬේ, රාතී‍්‍ර පොළ නැවත දුම්රිය පළ අසල ට ගෙන ඒම පිටුපස සිදුවන්නේ කුමක්ද?
fgamage
-
2012 March 15
මාර්තු 13 වැනි දින උදෑසන වන විට කොච්චිකඬේ සහ මීගමුව ආශී‍්‍රත සමහර ප‍්‍රදේශ වල අලවා තිබූ පෝස්ටරයක දක්වා තිබුණේ සතියේ බදාදා දින රාති‍්‍රයේ පවත්වන...
informations
ඩිජිටල් සංවාදය
fgamage
-
2012 March 14
ඩිජිටල් කැමරා නිවැරදි භාවිතය හා භාවිතයේදී ඔබට ඇතිවන ගැටළු සම්බන්ධව වැඩමුළුවක්, 2012 මාර්තු 18 වනදා පෙ.ව.9-00 සිට සවස 4.00 දක්වා කටුනායක කුරණ YMCA ශාලාවේදී පැවැත්වේ.
1
...
1,778
1,779
1,780
...
1,836
Page 1,779 of 1,836
Latest news
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
මීගමුවේ Thilakma Square හෙට සිට විවෘතයි ! නිදහසේ ෂොපිං කරන්න සාප්පු සංකිර්ණයක් දැන් මිගමුවේ
2026 March 11
SLAP MSME සම්මාන උළෙලේදි මීගමුවේ Fine Art මුද්‍රණකරුවෝ සම්මාන 11 ක් දිනාගනියි
2026 March 11
කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
කම්මල් මෝය ආශ්රිත ප්‍රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.
2026 March 10
- Advertisement -