Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, March 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18353 POSTS
1 COMMENTS
News
කාන්තා මළ සිරැරක් හමුවෙයි .. මරණය සැකයි?
fgamage
-
2012 January 19
යාචක කාන්තාවක් බවට සැක කළ හැකි කාන්තා මළසිරැරක් අද උදෑසන පෙරවරු 9.30 ට පමණ මීගමුව කොළඹ පාරේ (හලාවත කොළඹ මාර්ගයේ ( කොප්පරා හන්දිය ආසන්නයේ...
News
අන්දමන් දූපතේ සිරගතව සිටි ධීවරයින් නිදහස් – උපවාසය නිමයි
fgamage
-
2012 January 19
ඉන්දියාවේ අන්දමන් දූපත්වල දැනට අවුරැදු එකහමාරක් පමණ සිට සිරගතව සිටින කන්දකුලියේ ධිවරයින් 06 දෙනා ඊයේ නිදහන් කළ බව වාර්තාවේ. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු බාරව...
News
‘ අද වගේ දවසක චාලි චැප්ලින් ‘
fgamage
-
2012 January 19
සිනමා නලු චාලි චැප්ලින්ගේ සිනමාව පිළිබදව දේශනයක් ජනවාරි 22 වන ඉරිදා සවස 3.00ට මිගමුව ඉලෙක්ට්‍රෝ ආයතනයේදී පැවැත්වේ. මෙම දේශනය පවත්වනු ලබන්නේ ජේ්‍ය්ෂ්ඨ සිනමාවේදී ඇන්ඩෘෘ...
News
කුරණ පොදු ක්‍රීඩාංගනය ඌරු කොටුවක්
fgamage
-
2012 January 18
1995 දී එවකට මීගමුව නගරාධීපතිවරයා වශයෙන් කටයුතු කළ සරත් ගුණරත්න මහතාගේ යෝජනාවකට අනුව කුරණ නාගරික ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කර මේජර් රාජ් රණවිරැවා නමින් නම්කළේ ඔහුට කරන උපහාරයක්...
News
ශා.ආනා විදුහලේ අළුත්ම දඩ කලාවක්,,,,
fgamage
-
2012 January 17
කුරණ ශා.ආනා විදුහල යනු පසුගිය කාලය තුල මේ ප්‍ර දේශයේ කථාබහට ලක්වු පාසැලකි.ඒ විවිධ සම්මාන වලට එය පාත්‍රවිම හේතුවෙනි.එහෙත් මෙහි ක්‍රියාත්මක ඇතැම් දෑ එම...
News
සොරුන්ගෙත් සොරුන්ට දැන් සරුයිලු…???
fgamage
-
2012 January 17
මීට මාස කිපයකට ඉහතදි ලංකාවේ වෙනත් කිසිදු නගරයකින් වාර්ථා වෙතැයි සිතන්නටවත් බැරි සිදුවිමක් මීගමුව පොලිසියෙන් අසන්නට ලැබුණි.එනම් රත්තරන් බඩු සොරාගත් හොරුන්ගෙන් ඒ බඩු හොරකම්...
News
ඩෙංගු රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවට රෝහල් වලින් හෙදියන් කැදවේ
fgamage
-
2012 January 17
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමන් , මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සහ අනෙකුත් අංශවල කාර්ය මණ්ඩල සමාජිකයන් හා 2012 ජනවාරි 16 වනදා පැවැති විශේෂ රැස්විමකදි...
News
මීගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 100 ක් …?????
fgamage
-
2012 January 17
මීගමුව තුල ඩෙංගු වසංගත තත්වයක් වර්ධනය වෙමින් ඇත. මේ දිනවල ප්‍රධාන ධාරවේ මාධ්‍ය විසින් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාද මේ බැව් අවධාරණය කර තිබුණි.2012 ජනවාරි 16...
Stories
ඩෙංගු වලට එරෙහිව බැනර් සටන් කලාව
fgamage
-
2012 January 16
මේ ඡායාරෑප වලින් දිස්වන්නේ පසුගිය දිනවල ඩෙංගු මර්ධනය කළ බවට දැනුම් දුන් බැනර් කීපයක් හා අද වන විට මීගමුව රෝහල තුළ ඩෙංගු රෝගීන්ට ඉඩකඩ ද...
Stories
පොරොන්දු කඩකල රජයට විරෝධය පිණිස ස්වාමීන්වහන්සේලා නැවතත් උපවාසයේ
fgamage
-
2012 January 16
අන්මන් දුපත්වල සිරගතව සිටින කන්දකුලියේ ප්‍රදේශයේ ධීරවයින් 6 දෙනෙකුමාස 3ක් ඇතුලත මෙරටට ගෙන්වා දෙන බවට රජයේ වගකිවයුත්තන් පොරොන්දු වී දැනට මාස 3 ඉක් ම ගොස්...
1
...
1,793
1,794
1,795
...
1,836
Page 1,794 of 1,836
Latest news
තෙප්පම් වලට මාළු අහුවෙන්න පටන් අරන් තියෙන්නේ මාදැල් තහනම් කරපු නිසාද ??
2026 March 10
වෙන්නප්පුවේ මාල හොරාට මිනීමැරුම් චෝදනාවක් ?
2026 March 10
පාසල් දරුවන්ට මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු 11 දක්වා රිමාන්ඩ්
2026 March 9
සෞඛ්‍ය කාරක සභාපතිටත් අමතක වුන බල්ලට ගිය මිගමුවේ කරවල වේලිල්ල..?
2026 March 9
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
- Advertisement -