spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, October 25, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18891 POSTS
1 COMMENTS

ඇමති නිමල් ලංසාට අළුත් අභියෝගයක්…

විශේෂයෙන්ම මීගමුවේ  ධීවර ප්‍රදේශවල දරැවන්ගේ පාසැල් අධ්‍යාපනය අතර මග ඇන හිටි.මෙවන් දරැවන් යළිත් පාසල කරා කැදවාගෙන විත් ඔවුන් මුහුණ දෙන ගැටළු වටල පිළියම් යොදා...

ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා යානාවලින් පැමිණි අයට ඇප

ඕස්ට්‍රේලියාව බලා බෝට්ටු මගින් පිටත්ව ගොස් එහිදි අත්අඩංගුවට පත්ව යළි දිවයින කරා ඕස්ට්‍රෙිලියානු රාජකීය ගුවන් හමුදා යානාවලින් පිටත් කර එවා බන්ධනාගාරගත කර සිටි පුද්ගලයන්...

එස් 5 සංකල්පය තුලින් මීගමු රෝහල ගොඩ යයිද??

මීගමුව දිස්ත්‍රීක් මහා රෝහල ආසියාවේ හොඳම රෝහල බවට පත් කිරිම සඳහා මුලික පියවරක් ලෙස එළඹෙන 20 වැනි දින (2012/11/) රෝහලට 5 එස් (5ී) සංකල්පය...

කාර්දිනල් හිමි සහ ආරක්ෂක ලේකම් මරිච්චිකට්ටු ඝන කැලෑවට යයිද..?

ඉදිරියේ දිනෙක දි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්  තමන් හමුවීමට මරිච්චිකට්ටු කැලෑවට පැමිණෙන බවත්, එහිදි 2007 සිට පුරා වසර පහක කාලයක්...

ඕපන් පේපර්ස් වාහන ලග තබාගත්ෙතාත් උසාවි..??

NegomboNews-අපි දන්න හිතවතෙක් එයා මීට අවුරැදු 4 කට පමණ උඩදි ගත්තු කාර් එක ලියාපදිංචිය වෙනස් කරගන්නේ නැතිව ඕපන් පේපර් හැටියට තියන් උන්න. ඔහොම ඉදල...

කොන්ක්‍රිට් පාරවල් හදන කොන්ත්‍රාත්කරු ලඟත් V.I.P වාහනයක්

මීගමුව ලංකාවේ වැඩිමම  V.I.P වාහන ඇති නගරය බවට පත්ව ඇත. නාගරික මන්ත්‍රිවරු පමණක් නොව ඔවුන්ගෙන් ඒකි වාහන මිළට ගන්නා අයද ගමනන්්්්්්්  යන්නේ V.I.P දමාෙගනය....

සිවිල් අරක්ෂක පාට් දමා කොල්ල කයි

Negombo-News-මීගමුව විද්‍යාලංකාර විද්‍යාලය අසලදී සිවිල් ආරක්ෂක නිලධාරීන් යැයි පවසමින් සේවය නිමවා පැමිණෙමින් සිටි තරුණයන් දෙදෙනෙකු සතු රුපියල් 15200 ක මුදලක් කොල්ල කා පලාගිය කොල්ල...

මීගමුව කරවල නිෂ්පාදනයට ප්‍රමිතියක් නැද්ද???

මීගමුව කරවල නිෂ්පාදනය  තුල කිසියම් ප්‍රමිතියක් ඇති කිරිම ඉලක්ක කොට ගෙන මීට වසර කිපයකට ඉහතදි ක්‍රියාත්මක වු වැඩ සටහනක් දැන් ඇනහිට ඇති සෙයකි.අතිශයින් දේශපාලනිකරණය...

මීගමුව පොලිසියේ බැලුම් හිඟයක් ???

බේබදු රියදුරන් ඇල්ලිම සදහා භාවිතා කරන බැලුම්වල බරපතල හිඟයකට මීගමුව පොලිසිය ලක්ව ඇතැයි වාර්ථා වේ. මසකට ඇති අවශ්‍යතාවය සියය ඉක්මවා ගියද දැනට ලැබෙන්නේ 50...

වෛද්‍ය ඉන්ද්‍රජිත්ට සහ කුරණ දොස්තරට විරැද්ධ පැමිණිලි කරන්න. -මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි

වෛද්‍ය කවුන්සිලයේ ලියාපංචි නැති අයෙක් ව  යොදා ගනිමින් වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න විසින් කුරණ දුම්රිය ස්ථානය අසල පවත්වා ගෙන යනු ලබන පුද්ගලික බෙහෙත් ශාලාව නිති...

Latest news

- Advertisement -spot_img