Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18350 POSTS
1 COMMENTS
News
මීපුර අලුත් කලාපය පිටවුණා
fgamage
-
2011 September 30
මීපුර සැප්තැම්බර් කලාපය නිකුත් විය. පිටපත් පුවත්පත් අළෙවිහල් වලින් ලබාගත හැක.
News
කෑම වලට පණුවන් දැම්මේ පොලීසිය ද ?
fgamage
-
2011 September 29
පසුගිය 27 වනදා පෙරියමුල්ලේ අල් අම්රා හෝටලයේ පාරිභෝජනයට නුසුදුසු ආහාර තිබීම නිසා සීල් තැබිණි. එනමුත් එම හෝටලය එදිනම රාත්‍රිෙය් නැවතත් විවෘතව පසුවදා පෙරවරැවේත් විවෘතව...
News
සන්ධාන අපේක්ෂකයන්ට බැසිල්ගෙන් ලක්ෂ 32ක්
fgamage
-
2011 September 29
නගර සභා ඡන්දයට මෙවර සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයින් 32 ට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඔවුන්ගේ ප‍්‍රචාරක වැඩ සඳහා මුලදී පනස්දායකුත් දෙවනුව තවත් පනස්දාහ බැගින් ...
News
පෙරියමුල්ලේ සුපිරි හෝටලයේ පණුවන්ට 8000ක දඩ
fgamage
-
2011 September 28
ඊයේ පෙරියමුල්ලේ සුපිරි හෝටලයක ආහාර වල පණුවන් තිබීම හේතුකොටගෙන එම හෝටලයට සීල් තැබිණි. අද දින මීගමුව අධිකරණයේ දී එම සිදුවීම සම්බන්ධයෙන් වගඋත්තරකරැවන් වූ හෝටල්...
News
පෙරියමුල්ලේ සුපිරි හෝටලයක් සීල් තබයි
fgamage
-
2011 September 28
අද දහවල හලාවත සිට කොළඹ බලා යමින් සිටි පිරිසක් ආහාරය සදහා පෙරියමුල්ලේ පිහිටි එක් හෝටලයකට ගොස් ඇත. ඔවුන් ඇනවුම් කර ඇත්තේ ඇති ආහාරය ගෙන...
News
මරා දැමු පාසල් ගුරැවරියගේ අවසන් කටයුතු සැප් -28 වනදා
fgamage
-
2011 September 27
පසුගියදා අභිරහස් ලෙස මරාදැමූ දළුවකොටවු ප්‍රදේශයේ කාන්තාවගේ දේහය ඊයේ නිවසට රැගෙන ආ අතර මෙම මරණය සම්බන්ධයෙන් රාගම රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අංශය මගින් පැවැත්වූ...
News
කුකුල් පැටව් බෙදන තුට්ටු දෙකේ දේශපාලනය දැන්වත් ඉවත් කල යුතුයි..
fgamage
-
2011 September 27
හරේන් ප‍්‍රනාන්දු මංතී‍්‍රවරයා මෙලෙස පැවසුවේ පසුගිය 26 වැනි සදුදා දින සවස මීගමුව පෙරියමුල්ල ප‍්‍රදේශයේ ගිහාන් ප‍්‍රනාන්දු මහතාගේ නිවාස පරිශ‍්‍රයේදී පැවැති රැස්විමක රැස්ව සිටි ජනතාව...
News
විදුලි බිල ගෙවන්නට නිවසින් නික්ම ගිය කතක් අභිරහස් ලෙස මිය යයි..
fgamage
-
2011 September 27
පසුගිය සැප්තැම්බර් 25 වැනි ඉරු දින වත්තල, හැදල ප‍්‍රදේශයේ දී සොයා ගන්නා ලද කාන්තා මළ සිරුර මීගමුව දඵවකොටුව ප‍්‍රදේශයේ ම පදිංචිකාරියකගේ වේ. ‘‘ ශී‍්‍රනි...
Stories
ආදරයට පැළදූ රත්තරන් බ්‍රේස්ලට් එක නිසා අහිමි වූ දරැ සෙනෙහස
fgamage
-
2011 September 23
එදින 2005 වසරේ පළමුවැනිදා විය. නෑ ගම් ගොස් චාරිත්‍ර වාරිත්‍ර ඉටුකොට ගෙදර පැමිණි ගමන්ම නිසා පුංචි පුතුගේ කරේ පැළදි රන් මාලයත් , බ්‍රේස්ලට් එකත්...
Stories
මීගමුව රම්‍ය නගරයක් කරන්නට මනාපය අයදින අපේක්ෂකයන්ගේ මේ දවස්වල රම්‍ය වැඩ
fgamage
-
2011 September 22
මේ දිනවල මැතිවරණය සදහා සියලූම ප්‍රචාරක වැඩ නිති විරෝධී වුවත් ඒවා ගැන අපේක්ෂකයන්ට නම් කිසි ගානක් නැත. නීතිය හා පිළිවෙල කැඩීම ගැන කිසිදු බියක්...
1
...
1,810
1,811
1,812
...
1,835
Page 1,811 of 1,835
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -