Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 7, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18350 POSTS
1 COMMENTS
Stories
මංකුලියට උණබම්බු පාලමක්…?
fgamage
-
2011 July 18
මීගමුව සහ තලාහේන පේරුව සම්බන්ධ කෙරෙන ප්‍රධානතම පාලම වු මංකුලිය පාලම බරපතල අබලන් තත්වයකට පත්ව ඇත.දැනට වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් අබලන් වෙමින් පැවති මෙය...
News
රොෂෙන් වෙනුවෙන් කලාපේ ස්මාරකයක්
fgamage
-
2011 July 18
ඝාතනයට ලක්වු තම සටන් සගයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරිම සදහා ඇති තමන්ගේ සුදානම ඊයේ පැවැත් බෝධි පුජා අවස්ථාවෙන් පසු එතන සිටි විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ...
News
රෝෂේන් චානකගේ මරණයට හේතුව ……. මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නිල වශයෙන් ප‍්‍රකාශ කරයි.
fgamage
-
2011 July 18
(Katunayaka) යෝජිත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පසුගිය මැයි 30 වැනි දින කටුනායකදී පැවති උද්ඝෝෂනය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වෙළද කලාප සේවක...
News
මීගමු රෝහලේ ට‍්‍රැක්ටරය අළුත් වැඩියා නොකිරීමෙන් කැලි කසල ප‍්‍රශ්නයක්.
fgamage
-
2011 July 18
(Negombo) මීට වසර කිහිපයකට කලින් මීගමුව මහා නගර සභාවේ මැදිහත්වීමෙන් මීගමුව රෝහලට කැලි කසල බැහැර කිරීමට ලබා දී ඇති ට‍්‍රැක්ටරය දැනට මාස කිහිපයක සිට ධාවනය...
News
රෝෂෙන් චානක සමරා නිදහස් වෙළද කලාපේ බෝධි පුජාවක්
fgamage
-
2011 July 17
2011 මැයි 30 වෙනිදා නිදහස් වෙළඳ කලාප කම්කරු උද්ඝෝෂණයේදි පොලිස් වෙඩි පහරකින් මිය ගිය රෝෂෙන් චානක ඇතුළු තුවාල ලැබු කම්කරුවන් සිහි කරමින් නිදහස් වෙළඳ...
News
කටානෙන් පෙත්සමක්
fgamage
-
2011 July 15
මහා සභා නියෝජිත සී/ස කටාන විවිධ සේවා සමුපාකාර සමිතිය සමුපාකාර සමිතිය දෙමංහන්දිය සමුපාකාර සංවර්ධන කොමසාරිස්තුමා බස්නාහිර පලාත ස. සං. දෙපාර්තමේන්තුව ආදිපාද වීදිය කොළඹ 01 මහත්මයාණෙනී, අධ්‍යක්ෂ මණ්ඩලයේ දූෂිත පාලනය. පසුගිය කාල පරිච්චේදය තුලදී කටාන විවිධ...
News
‘‘ ද`ඩුගම් ඔයේ ජලයට ගොඩා මිශ‍්‍ර වෙලා . බීමට සුදුසු නැහැ’’ ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයෙන් නිවේදනයක්
fgamage
-
2011 July 15
පසුගිය ජුලි 08 වැනි සිකුරාදා දිනයේ සිට දඩුගම් ඔයේ මසුන් හිටි හැටියේ ම මිය යමින් ඔය මතුපිට ජලයේ පා වෙමින් ඇති බවට වාර්තා වුණි....
News
රොෂෙන් චානක සමරා බෝධි පුජාවක්
fgamage
-
2011 July 14
2011 මැයි 30 වන දින කටුනායක නිදහස් වෙළද කලාපයෙද් පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ල ක්වු රොෂෙන් චානක සමරා විශේෂ බෝධි පුජාවක් ජුලි 17 දා...
News
මේ පෝස්ටරය දැක්කම මොකද හිතෙන්නේ ?
fgamage
-
2011 July 12
මේ දවස්වල ඇගකිලිපොලා යන පොස්ටරයක් මීගමුව නගරය පුරාත් කට්ටුව සහ දළුපත ප්‍රදේශවලත් අලවල තියෙනවා.එහි ලියවිලා තියෙන්නේ මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් ගැන.ඔහු දැනට...
News
යතුරු පැදියේ ගැටී මිය ගිය වැල්ලවීදිය සිසුවාගේ මරණය ගැන. මීගමු පොලියෙන් නිහඩ පිලිවෙතක්. ප‍්‍රදේශවාසීන්ගෙන් පොලිසියට චෝදනා. ………..
fgamage
-
2011 July 12
මීගමුව වැල්ලවීදිය ප‍්‍රදේශයේ පදිංචිව හුන් 17 හැවිරිදි ඩිල්ෂාන් මිය යන විට වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකු සහ ජනපි‍්‍රය පාසල් කී‍්‍රඩකයෙකු විය. එදින දේවස්ථානයේ...
1
...
1,818
1,819
1,820
...
1,835
Page 1,819 of 1,835
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -