Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, October 22, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18890 POSTS
1 COMMENTS
News
මීගමුව හිටපු විපක්ෂනායකවරයාට ඇප
fgamage
-
2012 March 27
විදෙස් මුදල් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි සැකකරුවන් 06 දෙනාට අද මීගමුව මහේස්ත්රාත් අධිකරණයේදි ඇප ලබාදෙන ලදී. ඒ අනුව ඒ එම සොරකම සම්බන්ධයෙන් අනුබල දීමේ...
Stories
අඹකඳවිල වැලි ජාවාරම
fgamage
-
2012 March 26
හලාවත අඹකදවිල ප්රදේශයේ අක්කර 100 ක පමණ ප්ර දේශයක සිදුකෙරෙන දැවැන්ත වැලි ජවාරමක් හේතුවෙන් ප්ර දේශයේ දිය උල්පත් පවා තර්ජනයට ලක්ව ඇතැයි ප්රදේශවාසි හු...
News
කලාප අධ්යක්ෂකවරයාගේ මාරුවට හේතුව නාටකයක්ද?
fgamage
-
2012 March 24
හිටපු මීගමුව කලාප අධ්යාපන අධ්යක්ෂකවරයා සම්බන්ධයෙන් අධ්යාපන ක්ෂේත්රෙයේ නිලධාරීන් තුළ ප්රශංසාව මෙන්ම අසතුටුදායක අත්දැකීම් ද පසුගිය කාලය තුල අපට වාර්තා විය. එමෙන්ම ගුරුවරුන්ට මෙන්ම ඔහුගේ...
News
ශාන්ත මරියාවට විශේෂ ටෙනිස් ජයග්රහණයක්
fgamage
-
2012 March 24
පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ඔටර් ඇක්වාටික්ස් ටෙනිස් ක්රීඩා සමාජය මගින් පැවති විවෘත ටෙනිස් තරගාවලියේදී මීගමුව ශාන්ත මරියා විද්යාලයේ දෙවන වසර සහ 3...
Stories
ඩෙංගු ගැන අවධානයෙන් නොසිටීමේ අවධානම
fgamage
-
2012 March 23
වසංගත රෝග පාලනය කරගත නොහැකි රටක් බවට ලංකාව පත්වී ඇති බව ට දැන් විවාදයක් නොමැත. ඩෙංගු උවදුර එක් උදාරණයකි. එමෙන්ම මාරාන්තිකය. නමුත් මේ පිළිබදව...
News
හේෂා මෝටර්ස් නව අලෙවි ප්රදර්ශනාගාරයක්
fgamage
-
2012 March 23
රථ වාහන බැට්රි අලෙවි සේවාවේ , මීගමු නගරයේ පුරෝගාමී සහ ප්රමුඛතම ආයතනයක් වන ”හේෂා මෝටර්ස් ” නවතම අලෙවි ප්රදර්ශනාගාරය මීගමුව, ශාන්ත ජෝශප් විදීයේ අංක...
News
ඒත්තුකාලේ දී විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
fgamage
-
2012 March 22
2012 මාර්තු 20 වනදා ඒත්තුකාලේ ප්රෙදේහයේ හෝටලයකදී විදේශිකයන් දෙදෙනෙකු ව මීගමුව පොලීසිය විසින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. යුක්රේන ජාතික විදේශිකයන් දෙදෙනො පිළිබදව සැක...
Articles
අතේ ඉතිරිවන රු 10ටත් විදින රෝහල් කැන්ටින්
fgamage
-
2012 March 21
මේ ලගදී දිනක මීගමුවේ රෝහලේ කැන්ටිමට ගියේ අරඹා තිබූ වැඩ වර්ජනය නිසා රෝහලේ තත්ත්වය පිළිබදව සොයා බැලීමටය. ඒ අතරදී කැන්ටිමට ගොඩ වූයේ බඩගින්නකට මොනවාහරි කෑමටයි....
News
මීගමුව රෝහලේ පරිපූරක වෛද්ය වෘත්තිකයන් සේවයට වාර්තා කරයි
fgamage
-
2012 March 21
මීගමුව මූලික රෝහලේ වෛද්ය අධිකාරීවරයා පැවසූ පරිදි අද මීගමුව රෝහලේ පරිපූරක වෛද්ය වෘත්තිකයන් සියලූම දෙනා රෝහලේ සේවයට වාර්තා කර ඇත. එමෙන්ම පසුගිය දින වලදී...
News
මීගමුවේ කලාපයේ අධ්යාපන අධ්යක්ෂකරුන් දේශපාලකයින්ගේ හෙංචයිලා ද?
fgamage
-
2012 March 21
මීගමුව කලාප අධ්යාපන කාර්යාලයේ අධ්යක්ෂකවරයාට පසුගියදා වෙනත් කලාපයකට මාරුවීමක් ලැබීණි. ඔහුගේ මෙම මාරුවීම සිදුකරුණේ කුමන හේතුවක් මතද යන්න අනාවරණය නොවූ අතර එය දේශපාලන අතපෙවීමක් බවට...
1
...
1,830
1,831
1,832
...
1,889
Page 1,831 of 1,889
Latest news
වැස්සෙ තෙමිගෙන කුණු අදින සේවකයන්ට කෝපි ටිකක් දෙමුද?
2026 October 22
මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/22) (01kg )
2026 October 22
මීගමුවේ අතහැර දමා තිබූ ට්රැක්ටරයක් අලුත්වැඩියා කර යළි භාවිතයට
2026 October 21
වසර 155 ක අභිමානය සනිටුහන් කරන මීගමුව ශාන්ත මරියා විද්යාලයේ ‘Maryite Expo 2026’ ප්රදර්ශනය. ….
2026 October 21
මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….
2026 October 20
- Advertisement -