spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 25, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18394 POSTS
1 COMMENTS

‘IMF එකට යා යුතු ම යි’ – බැසිල්වාදී නිමල් ලාන්සා කියයි

කොවිඩ් වසංගතය නිසා ඇතිවූ ආර්ථික අභියෝගයන් කළමනාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යා යුතු ම බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.දැඩි බැසිල්වාදියකු වන ඔහු...

කඩොල් පැල සිටුවිම සහ මිගමුවේ තවත් කථා….

මීගමුව නගරයට කලපුව කියන්නේ හරියට නගරයේ හදවත වගේ . ඒ් හදවත පණගැහෙන තැන බවට පත්වෙලා තියෙන්න‌ෙ කඩොලාන පරිසර පද්ධතිය.ඒ ගැන වගක් නැති ...

බදු ගෙවන ජනයා වෙනුවෙන් ගෙනා යෝජනා හලන අපුරු නගරාධිපති ?

පිරිසිදු නගරයක් පවත්වාගෙන යාමේ වගකිම පැවරි ඇති පළාත් පාලන ආයතන ගණනාවක් අද සිටින්නේ අපිරිසිදු පාලකයන් බහුතරයකි. ඉනුත් මිගමුව අංක 01 ට කප් ගසා හමාරය.බදු...

උතුරේ ධීවරයෝ අරගල භූමිය වෙනස් කරති.

ලංකා මුහුදේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයන් කොල්ල කෑම වලක්වන ලෙස ඉල්ලා යාපනය අර්ධද්වීපය පුරා දියත් වූ  ධීවර උද්ඝෝෂණ පොලිසියේ ඉල්ලීමටඅධිකරණයෙන් තහනම් කර තිබෙන බව...

නිදහස් උළෙල වර්ජනය කළ කාර්දිනල් හිමි මුනී බලන්න යයි

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තාගේ සුවදුක් විමසීම සඳහා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද පෙරවරුවේ කොළඹ අපරාධ...

කොච්චිකඩේ කුණු කන්දේ මගඩි රැසක් හෙළිවෙයි ?

කොච්චිකඩේ ඕවිටියාවත්ත කුණු කන්ද ඉල්ලමක් කරගත් පාර්ශ රැසක් ගැන මේ වන විට තොරතුරු හෙළිවෙමින් තිබේ. එකඟවි ඇති පරිදි මසකට පස් කියුබ් 300ක් මේ කුණු ,කන්දට...

ජිනීවා යන්න බලාගෙන නාටකයක් රඟ දක්වන බවට ආණ්ඩුවට චෝදනා

ජිනීවා මානව හිමිකම් සැසිය ආසන්න වෙත්ම ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමට රාජපක්‍ෂ ආණ්ඩුව නාටකයක් රඟ දක්වන බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කර තිබේ. ''ත්‍රස්ත පනත සංශෝධනය කරන...

බලු කූඩු හදාගැනිම සදහා මිගමු කොමසාරිස්වරිය අමත්න..

තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිවරියක සිටින මහනගර සභාවක බලු වැඩ එමට සිදුවෙමින් තිබේ. මිගමු නගරය අන්ත දුෂිත තත්වයට ඇද දමා ඇති ආණ්ඩු පක්ෂ දේශපාලයන්...

බලය ලබාගැනීමට දේශපාලකයින් කරන පාදඩ වැඩ හෙළි කළ යුතුයි – සිරිල් ගාමිණී පියතුමා (වීඩියෝ)

# පාස්කු ප්‍රහාරය ගැන ලංකාව ඇතුලේ යුක්තිය ඉටුවේවි කියල විශ්වාසයක් නෑ # අපිට විකල්පයක් නෑ; අපි අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයට යනවා # දේශපාලකයින් බලය දිනාගන්න කරන පාදඩ වැඩ...

රාජ්‍ය නිදහස් උළෙල කාදිනල් හිමි වර්ජනය කළේ ඇයි ?

74 වන නිදහස් දිනය සමරමින් අද පැවැත්වීමට නියමිත රාජ්‍ය නිදහස් උළෙල සදහා කාදිනල් හිමියන් සහභාගි නොවීමට තීරණය කර තිබේ.ඊයේ පැවති මාධ්‍ය හමුවකට...

Latest news

- Advertisement -spot_img