Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, July 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18657 POSTS
1 COMMENTS
Articles
අරගලය අත්නොහැරම රකින ආගමික පෙරමුණ.
fgamage
-
2022 May 13
දිවි හිමියෙන්ම කැපවෙන්නේමු - අත් හරින්නේ නැහැ - දාලා යන්නේ නෑහැමැයි 12. 2022 අළුයම 4.50. අරගල භූමියේ රැදීසිටින ගරැැ පියතුමන්ලා හා පැවිදි සොහොයුරියන්දිවිහිමියෙන්ම ජනතාව...
Articles
ජනඅරගලයේ නාමයෙන් මංකොල්ලකෑම නවත්තපල්ලා
fgamage
-
2022 May 12
ජනඅරගලයේ නාමයෙන් පසුගිය දින වල මිගමුවේ ප්‍රදේශ රැසක සිදුකර තිබුන විවිධ මංකොල්ල කෑම් ඉතාමත් පිළිකුල් සහගතය. දින ගනන කටුක ජනඅරගලයේ හයිය මංකොල්ලකෑම් සඳහා යොදාගත් මිගමුවේ...
News
මිගමුවේ අඛණ්ඩ විරෝධතාවයට අදට දින 21යි
fgamage
-
2022 May 11
මීගමුවේ අඛණ්ඩ විරෝධතාවයට අදට දින 21ක් සම්පුර්ණ වෙයි. ගෝල්ෆේස් තරුණ අරගලයට ශක්තිය සැපයිම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක මේ අඛණ්ඩ විරෝධය මිගමු ඉතිහාසයේ වැඩිම දින ගණනක් ක්‍රියාත්මක...
News
ජාතිවාදය ඇවිස්සිමේ කුමන්ත්‍රණය පරාදයි
fgamage
-
2022 May 11
ජනඅරගලකරුවන් විසින් බිත්තියටම හේත්තු කර ඇති රාජපක්ෂලා ඊයේ රාත්‍රියේදි මිගමුවේදි ජාතිවාදය අවුස්සා යළි අර්බුදයක් නිර්මාණය කිරිමට අසාර්ථක උත්සාහයක නියැලි සිටිති. කිතුණු පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්...
News
ඇවෙන්රාහි ,වෙඩි තැබිමෙන් එක් අයෙක් මිය යයි.
fgamage
-
2022 May 10
ඊයේ රාත්‍රියේ මිගමුවේ ඇවෙන්රා හි සිදුව තිබුන වෙඩි තැබිම් වලදි 5දෙනෙකු රෝහල් ගත කර තිබුන අතර ඉන් එක් අයෙක් දැනටමත් මිය ගොස් තිබේ.තවත් අයෙකුගේ...
News
ඇවෙන්රා හෝටලයත් සමඟ සුපිරි වාහන 13ක් විනාශයි.
fgamage
-
2022 May 10
රටපුරා ඇවිල ගිය ජනතා විරෝධය හේතුවෙන් වැඩිම විනාශයක් සිදුව ඇතැයි අනුමාන කළහැක්කේ මිගමුව ප්‍රදේශයේය.ඒ අතර සුපිරි ඇවෙන්රා හෝටලය ඇතුලු එහි නවතා තිබුන සුපිරි...
News
ඇවෙන්රා වෙඩි තැබිමෙන් දැනට 6 දෙනෙකු මිගමුව රෝහලට…
fgamage
-
2022 May 10
මිගමුවේ පිහිටි ඇවෙන්රා හෝටලය තුලදි සිදුව ඇතැයි කියන වෙඩි තැබිමකින් දැනටමත් 6දෙනෙකු රෝහල් ගත කර තිබේ. මෙම වෙඩි තැබිම හෝටලය තුල සිටි කිසියම් පිරිසක් විසින්...
Articles
ඇවෙන්රා හි වෙඩි තැබිමකින් පිරිසක් මිගමු රෝහලට..
fgamage
-
2022 May 9
මිගමුව ඇවෙන්රා හෝටලයේදි සිදුව ඇතැයි කියන වෙඩි තැබිමකින් මේ වන විට කිපදෙනෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ. වැඩිවිස්තර බලාපොරොත්තුව වන්න
News
සුපිරි වාහනත් සමඟින් ඇවෙන්රා හෝටලයටත් ගිනි තියයි.
fgamage
-
2022 May 9
මිගමුවේ ධනකුවේරයකු වු ව්‍යාපාරිකයෙකුට අයත් සුපිරි වාහන රැසක් සමගින් ඇවෙන්රා හෝටලයට ගිනි තබා ඇත. රාජපක්ෂ පාලනය යටතේ ඉතා ඉක්මනින් ප්‍රකෝටිපතියෙකු වු ඇවෙන්රා හිමිකරු විසින් පරිහරණය...
Articles
මිගමුවේ අරගල භූමියට නීති ආධාර සේවයක්…
fgamage
-
2022 May 9
මිගමුව තෙල්ත්ත හංදියේ පිහිටි අඛණ්ඩ විරෝධතා භූමියට මිගමුව නීතිඥ සංගමයේ මැදිහත්විමෙන් නීති ආධාර සේවයක් ස්ථාපිත කොට තිබේ රාජපක්ෂ පාලනය විසින් සිය ආධාරකරුවන් යොදා ගෝල්ෆේස් පිටියේ...
1
...
263
264
265
...
1,866
Page 264 of 1,866
Latest news
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය ගණන තවත් ඉහලට !
2026 July 8
ප්‍රතිකාර ලබමින් සිටින රැදවියන්ට අවැසි ඇඳුම් පරිත්‍යාගයක් !
2026 July 8
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් අනතුරුව වාර්තා වී ඇති මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණවල හදිසි අවධානය ඉල්ලා සිටීම!
2026 July 8
මාරුකර යැවු රැදවියන්ට බන්ධනාගාර තුලදි දරුණු වදහිංසා !
2026 July 8
විමර්ශනයක් සඳහා මිගමුව මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට
2026 July 7
- Advertisement -