spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ අරගලය නිසා දෙයියන්ටත් වැටුන ඉබ්බා ….

Must read

ගෝඨා ඇතුළු රාජපක්ෂ නඩය පළවා හැරිම සදහා රටපුරා පැනැ නැගුන ජනතා අරගලයට සමගාමිව මිගමුව නගරයේදි අඛණ්ඩව ක්‍රියාත්මක වු විරෝධතාවයක් පැවැතිණි.

එය මිගමුව තෙල්වත්ත හංදියේ සුරුවම අසල 24 පැයම රැදි සිටි අරගල බිමක් ලෙසින් දින 100 කටත් වඩා කාලයක් පැවැතිණි.

එහිදි විවිධ හමුවිම් . සාකච්ජා පැවැත්විමට යොදා ගනු ලැබ තිබුනේ නගර සභා බිමේ ඉදිකර තිබුන මණ්ඩපයයි.

අරගලයේ අට්ටාල දින 100 කට පසු ගැලවුණි. ඉතිරි ඒවා පොලිසිය විසින් බලෙන්ම ගලවා ගෙන ගොස් තිබුණි.කෙසේ වෙතත් දැන් සුරුවම සහිත මණ්ඩපයට කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි අයුරින් ඉබ්බෙකු දමා තිබේ.

අරගලය පැවැති දිනවලත් දිවා රැ නොබලා එතනට පැමිණ සැදැහැවතුන් යැදුම් කළහ. දැන් මේ ඉබ්බන් දමා අවහිර කර ඇත්තේ ඒ සැදැහැවතුන්ගේ අයිතියයි.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article