spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැලැස්තර අලවන්න අපි සුදානම් නෑ ! ආගමික ස්ථානවලට ලබන ජනවාරියේ සිට සූර්ය පැනල ..

Must read

 

2023 ජනවාරි මාසයේ සිට ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඊයේ දිනයේ මිගමුවේ රුක්මණිදේවි  සමරු රඟහලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය වසර 02 ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article