Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, July 9, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18660 POSTS
1 COMMENTS
News
මිගමු සිරස මාධ්‍යවේදියාට ගහපු තවත් අය නිදැල්ලේ ???
fgamage
-
2022 March 2
මිගමුව සිරස සහ ශක්ති මාධ්‍යවේදි M.Z.සහජාන්ට ඊයේ දළුපත ෂෙඩ් ඒකේ අයිතිකාරයයි ඒයාගේ පුතයි ගහල තිබුනේ ඉන්ධන නැති එක ගැන වාර්තා කරන්න ගිහින් තියෙන කොට. තමන්...
Editor's Choice
මානව හිමිකම් කවුන්සිලය : ශ්‍රී ලංකාව පිළිබඳ නිර්දේශ සහ ඉදිරි පියවර – (සුනන්ද දේශප්‍රිය)
fgamage
-
2022 March 2
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බෂලේ විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව මෙරට තුළ සිදුවන උල්ලංඝනයන් ගණනාවක් සම්බන්ධයෙන්...
Articles
දළුපතින් තෙල්ගහනව නම් බලාගෙන…! ඔබ ඉන්නේ ගොඩකරපු ඇලක් උඩ ????
fgamage
-
2022 March 2
කොළඹ හලාවත පාරේ ඇති දළුපත ෂෙඩ් එකට ගොස් ඔඛේ වාහනයට ඉන්ධන ලබාගන්නා විට ඔබ ඉන්නේ ඇලක් උඩ බව ඔබ දන්නවාද ? දලුපත’දෙපා ඇල’ නම්වූ මේ...
Stories
පහර දුන් ඉන්ධන හල් හිමිකරු අත්අඩංගුවට !මාධ්‍යවේදියා රෝහලට …
fgamage
-
2022 March 2
මිගමුව දළුපත ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන හලේ හිමිකරු, තවත් දෙදෙනකු ඊයේ රාත්‍රියේ මිගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ මිගමුවේ සිරස මාධ්‍යවේදි ඒම්.ඉසෙඩ් සහජාන් හට පහර...
News
සිරස මාධ්‍යවේදියාට ඉන්ධන පිරවුම්හලකදී ප්‍රහාරයක්
fgamage
-
2022 March 1
මීගමුව සිරස වාර්තාකරු එම්.ඉෂෙඩ් සාජහාන් මහතාට අද (1) රාත්‍රී 8.10ට පමණ දලුපත සිපෙට්කෝ පිරවුම් හලේදී පහරදීමක් සිදුකර තිබේ. ඔහු එම ස්ථානයට ගොස් තිබුණේ සිරස...
Articles
නෙවිල් ජෝ ස්වාමිට ඉතාලි ශ්‍රිලාංකියෝ එරෙහි වෙති ?
fgamage
-
2022 March 1
නෙවිල් ජෝ ස්වාමි කියන්නේ කාලෙක ඉදන් මාතෘකා නිර්මාණය කරන කෙනෙක්.එයා ඉතාලියේ ඉන්න ශ්‍රිලාංකික කිතුනු සංක්‍රමණික ජනයා ගැන බලා කියාගන්න පත්කරල තියෙන කෙනා වගේ තමයි...
News
ඩීසල් ලැබෙනකම් දවස් 5 ක් ගොඩබිම හිටියා !
fgamage
-
2022 March 1
ඩීසල් ලැබෙන නම් දින 5 ක් ගොඩ බිම රස්සියාදු වන්නට සිදුව බව බහුදින යාත්‍රාවක රැකියාව කරන ධිවරයෙකු මිපුර අමතා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණි. ඉන්...
Articles
දිව්රන්න එපා!නිර්දෝෂි බව ඔප්පු කරන්න – මෛත්‍රිට ගාමිණි පියතුමා කි කෙලින් කථාව
fgamage
-
2022 March 1
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තෙක් නොවන්නේ නම් ඔහු කළයුත්තේ කුරුසියේ අත තබා දිවුරීම නොව නීතිය ඉදිරියේ තම නිර්දෝෂීභාවය...
Editor's Choice
රටවල් හා සමාගම් රුසියාවට එරෙහිව පැනවූ අලුත්ම සම්බාධක
fgamage
-
2022 March 1
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් නිවේදනය කරන ලද විශේෂ මෙහෙයුම ආරම්භයේ සිට දින හතරක් ගතවී ඇත. මෙම කාලය තුළ ලොව පුරා රටවල් රුසියාවට එරෙහිව සම්බාධක...
Articles
වයඹ වෙරළ තීරයේ මුහුදු ඛාදනයට හේතුව ෆෝට් සිටියද ?
fgamage
-
2022 March 1
මුහුදු ඛාදනයෙන් බැටකන හලාවත ධීවරයෝ විරෝධතාවයක කාලයක පටන් හලාවත ඉරනවිල මුහුදු තීරයට බලපාන මුහුදු කෑම නවතා ජනතාව මුහුණ දෙන පීඩනය අවම කර ගැනීමට අවශ්‍යය පියවර...
1
...
281
282
283
...
1,866
Page 282 of 1,866
Latest news
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය අය ගැන විස්තර..
2026 July 8
බන්ධනාගාරයේ මුල්ම ගැටුමේදි මිය ගිය මිගමුවේ රැදවියාගේ අවසන් කටයුතු අද
2026 July 8
ගැටුමේදි තුවාල ලැබු තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද මියයයි!
2026 July 8
මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය ගණන තවත් ඉහලට !
2026 July 8
ප්‍රතිකාර ලබමින් සිටින රැදවියන්ට අවැසි ඇඳුම් පරිත්‍යාගයක් !
2026 July 8
- Advertisement -