Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, April 1, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18417 POSTS
1 COMMENTS
Articles
මීගමුව රෝහලේ එන්නත් වැඩසටහන අර්බුදයක ?
fgamage
-
2021 September 3
මිගමුව රෝහල තුල ක්‍රියාත්මක එන්නත් වැඩසටහන මේ වන විට බරපතල අර්බුදයකට මුහුණ දි ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.එයට හේතුව වි ඇත්තේ ඇතැම් රෝහල්...
News
අවුරුදු 3 කට බිච් පාක් එක තාත්තාට දුන්න නගරාධිපති පුතා…
fgamage
-
2021 September 3
රටේ පාලනය පවුලක් විසින් හසුරුවද්දි, මීගමුවද පාලනය වන්නේ පවුලක් විසිනි. පවුලේ එක පුතෙක් ඇමතිවරයෙකි. අනෙක් කෙනා නගරාධිපතිය.මේ දෙදෙනාම සැදි පැහැදි සිටින්නේ ජනයාට සහන සැලසිමට...
Stories
ලෙල්ලම අරියි ! සිල්ලර මාළු අලෙවි සැල් වසයි ?
fgamage
-
2021 September 3
ආණ්ඩුවේ පයිත්තියන් නිරෝධායන ඇදිරි නිති කළමණාකරණය තව දුරටත් ජනයාත් ආර්ථිකයත් අපහසුවට පත්කරමින් තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ මහජනයාට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිම සදහා කිසිදු ක්‍රියාත්මක...
Editor's Choice
ඇදහිය නොහැකි මිළකට කීරි සම්බා ??
fgamage
-
2021 September 2
පාලන මිළ ,උපරිම සිල්ලර මිළ යන වචන ඉතාමත් සිත්ගන්නා සුළු බලාපොරෝත්තු ඇති කර නැතිකළ ඒ්වා සේ අවස්ථා ගණනාවකදිම මෑත කාලය තුල ඉතිහාසයට එක්වු අවස්ථා...
Stories
අවදානම ගැන දන්නා ඇමතිවරිය ඇඳිරි නීතිය ගැන කළ ඉල්ලීම !
fgamage
-
2021 September 1
අප අද මුහුණ දි සිටින බරපතල බියකරු තත්වය ගැන තතු දන්නෝ කියා සිටින්නේ මුල සිටම කොරෝනා පාලනය නිසි කළමණාකරණයකින් සිදුනොවිම නිසා දැවැන්ත අර්බුදයක් දැන්...
Articles
හොඳටම පමා වි ගෙන්වන්නට යන හොඳම කොවිඩ් ඖෂධයක් ?
fgamage
-
2021 September 1
කොවිඩ් රෝගය කළමණාකරණය හරියට දුටුගැමුණු රජ්ජුවරුන්ගේ යුද්ධ කළා වැනි තැනකට පත්ව තිබේ. මහළු අම්මා කෙනෙකු විසින් විසින් ඒ් ගැන වෙස්වලාගෙන රට්ටුන්ගේ අදහස් විමසිමට ගිය...
Editor's Choice
ජනපතිගේ තේරිම !සිවිල් නිලධාරින් වෙනුවට හමුදා නිලධාරින් ?
fgamage
-
2021 August 31
මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව...
News
ආණ්ඩුව කලබල වෙයි ! කාර්දිනල් හමුවිමට ඇවැසි බව කියයි ?
fgamage
-
2021 August 31
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබදව මහමොලකරුවන් සොයනවා තබා රජය විසින් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන දැඩි විවේචන කතෝලික සභාවෙන් මෙන්ම ප්‍රගතිශිලි කණ්ඩායම් වලින්ද...
Editor's Choice
කොවිඩ් වසංගතය සෞඛ්‍ය අර්බූදයක සිට සමාජ අර්බූදයක් බවට පරිවර්ථනය වෙලා – මහාචාර්ය මනුජ් සී වීරසිංහ
fgamage
-
2021 August 31
කාඩ්බෝඩ් මිනීපෙට්ටි ලංකාවෙහි වසංගතයේ දරුණුකමට සකේතයකි. ( රොයිටර්ස් ඡායාරූපයකි) කොව්ඩ් 19 වසංගතය බස්නාහිර පළාතේ, උතුරු පළාතේ සමහර ප්‍රදේශවල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රජා ව්‍යාප්ති...
Stories
හිටපු ඇමති සරත් ගුණරත්නගේ සොහොයුරු මිය යයි !
fgamage
-
2021 August 31
හිටපු ඇමති සරත් ගුණරත්තනගේ සොහොයුරු රංජිත් ගුණරත්න මහතාගේ අවසන් කටයුතු අද සවස දුන්ගාල්පිටිය සුසාන භුමියේදි සවස 4 ට සිදුකිරිමට නියමිතය.සිය සහෝදරයාගේ වියෝව ගැන සරත්...
1
...
305
306
307
...
1,842
Page 306 of 1,842
Latest news
රෝද තුනෙන් රේස් ගිය වැලිවේරියෙ දෙන්නෙක් පොලිස් අත්අඩංගුවට !
2026 April 1
ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 04 දෙනකුට මීගමුව මහාධිකරණයෙන් ඇප . ..
2026 April 1
තලාහේන පේරුව ,මීගමුව යාකරන මංකුලිය පාලම
2026 April 1
රු ලක්ෂ 1600 ක් අපතේ යැවු කාමච්චෝඩේ පොළ ගැන මාලිමා පාලනයත් නිහඬද?
2026 April 1
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට මීගමුවේදීී වෙඩි තබයි. …
2026 March 31
- Advertisement -