spot_img
spot_img
spot_img
spot_img
Wednesday, April 8, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18450 POSTS
1 COMMENTS

රංජන්ව බලන්න හිමිනමකුත් වැඩම කරයි ….

රංජන්ට ආදරය කරන අතිවිශාලයි. ලංකාවේ දේශපාලකයෙකු හැටියට ඒ තරම් ආදරයක් දිනාගත්ත ප්‍රධානම කෙනා රන්ජන් වෙන්න ඇති.මේ අයගෙන් බහුතරයක් සාමාන්‍ය මිනිස්සු සහ ගැහැණු.දේශපාලකයෝ නම් අඩුවැඩි වශයෙන්...

ඉන්දියාවේ කොවිඩ් එන්නත අද ලංකාවට !චීනයෙනුත් එන්නත් තොගයක් ලඟදීම ….

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන කොවිඩ් එන්නත අද (28) දිනයේ පෙරවරු 11.00 ට ලංකාවට ලැබෙන අතර හෙට සිට එන්නත්කරණය අරඹන බව ජනාධිපති...

ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සුගීර්තරාජන්ගේ 15 වන සැමරුම

ඝාතනයට ලක්වු මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්තරාජන්ගේ 15 වන සැමරුම ඉරිදා (24) මඩකලපුවේ නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ සංගමයේ දී පැවත්විණි.නැගෙනහිර මාධ්‍ය සංගමයේ සභාපති එල්. දේවතිරාන් මහතාගේ ප්‍රධානත්වයෙන්...

ජාත්‍යන්තර බලපෑම්: වත්කම් තහනම්..! සංචාර තහනම්..!!

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක පැනවිය යුතු යැයි...

භාෂණයේ නිදහස සුරකිමු !

භාෂණයේ නිදහස සුරකිමු යන තේමාව මුල්කොට කොට සමඟි ජනබලවේගය රටපුරා සංවිධානය කරමින් යන විරෝධතා මාලාවේ මිගමු විරෝධතාවය ඊයේ දිනයේම මිගමුව ඔරලෝසු කණුව අසලදි පැවැත්විණි. රංජන්...

පාරිභෝගිකයන් නොමඟ යන කීල්ස් කිරි මිළ ගැටළුව… ???

කීල්ස් සුපිරි වෙළද සැල් ජාලය විසින් මේ දිනවල Rich life Non fat ලිටරයේ කිරි පැකට් එකක් සඳහා සුවිශේෂි මිළ අඩු කිරිමක් සිදුකර තිබේ.එනම් එක...

අසරණ කළ දරු පවුලගේ සහයට ගමක් එක්වෙයි.(වීඩියෝ)

මුහුදු ඛාදනය හේතුවෙන් තමන්ට හිමි නිවෙසන් ඉවත්වන ලෙස වෙරළ සංරක්ෂණයෙන් දැනුම්දිමෙන් පසු අවතැන්වු මේ දරුපවුල පසුව කුඩාගඟ අසල තාවකාලිකව පැල්පතක් අටවාගෙන වසරක් පමණ කල්ගෙවන්නට...

ඝාතනයට ලක්වු සුගිර්තරාජන් මාධ්‍යවේදියාගේ 15වන සමරුව…

පසුගිය රාජපක්ෂ පාලන සමයේදි ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සුගිර්තරාජන්ගේ 15 වන සැමරුම ජනවාරි 24 වනදා පෙරවරුවේ මඩකලපුවේදි පැවැත්වේ. 2005 වසරේදි ත්‍රිකුණාමලයේදි ඝාතනයට ලක්වු තරුණයන්...

කඩාදැමුණු මේ අසරණයන්ගේ පැල්පත හැර මිගමුවේ තවත් අනවසර ඉදිකිරිම් තිබේද ?

මීගමුව වෙරළ තිරයේ පිහිටි අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම පිළිබදව දින 14 ක් ඇතුලත ක්‍රියාත්මක වන බව පසුගිය 2017 වසරේ මාර්තු මාසයේදි ය. එහෙත් වෙරළ සංරක්ෂණ...

ඉටිකොළයක් යට රැය පහන් කරන මිල්ටන්ලා අසරණ කළ දූව ගමේ පවුල..

මුහුදු ඛාදනය නිසා සිය නිවස අහිමිවු සුජිත්ලා මිගමුව දුවේ කුඩා ගග අසල අටවාගෙන සිට පැල්පත ධිවර සමිතියකට මුවා වි වියරුවෙන් මෙන් කඩා දැමු මිල්ටන්...

Latest news

- Advertisement -spot_img