Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, November 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18909 POSTS
1 COMMENTS
Editor's Choice
සිරකරුවන් 8 කට මරු කැඳවූ මහර බන්ධනාගාර ගැටුම කාගේ වරදින්ද? -BBC වාර්තාවක්
fgamage
-
2020 November 30
( 10.50 pm ) මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් සම්ප්‍රේෂණය වීමට පටන් ගත් කොරෝනා දෙවන රැල්ල ආරම්භයත් සමගබන්ධනාගාර අශ්‍රිතවද කොරෝනා රෝගීන් හමුවිය. ඒ සමඟම...
News
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ උද්ඝෝෂනයක
fgamage
-
2020 November 30
( 5.55pm) වීඩියෝ - අද දවල් 12 ට පමණ මිගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් බන්ධනාගාර වහලය මතට නැගි උද්ඝෝෂණයක් ආරම්භ කොට තිබේ. සවස 4.30 වනවිටත්...
Stories
සුදර්ශණිටත් විසදුම් නැතිවුන බන්ධානාගාර අර්බුදය පුපුරා යයි ? ජිවිත 8 ක් අහිමිවෙයි ….
fgamage
-
2020 November 30
( 11.45 am ) රටපුරා පැතිරෙන්නට පටන් ගත් කොරෝනා වසංගත රැල්ලට සමගාමිව බන්ධානාගාර ගත අයගේ ප්‍රශ්ණවලට කඩිනම් විසදුම් සෙවිමේ අවශ්‍යාතාවය බරපතල ලෙසින් මතුවෙමින් තිබුණද...
News
සති 5 වසා තිබුන මීගමුවේ බැංකු අසල දිගු පෝලිම්..
fgamage
-
2020 November 30
(10.30 am ) සති 5 හුදකලා කොට තිබුන මීගමුව අද සිට විවෘත කොට තිබේ. සුපුරුදු පරිදි නගරයේ කලබල ස්වභාවය යළිත් පැතිර යමින් තිබේ. විශේ්ෂයෙන්ම බැංකු අසල...
Editor's Choice
මහර ඛේදවාචකයට පාලකයින් වගකිවයුතුයි – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (වීඩියෝ)
fgamage
-
2020 November 30
(8.40 AM ) කොරෝනා වසංගතය හමුවේ අවම පහසුකම් හෝ නොමැතිව මහර බන්ධනාගාරයේ රැඳවියන් ජීවිත දානය ඉල්ලා සිදුකරන ලද විරෝධයේ දී සිරකරුවන් 04ක්...
Editor's Choice
රැඳවියෝ නොසන්සුන්… ! සුදර්ශණිත් නිහඩයි ! මහර 4 ක් මියයි ! 24 කට තුවාල …
fgamage
-
2020 November 29
( 11.45 pm ) පසුගිය දින කිපය පුරාවටම බන්ධනාගාර රැසක නොසන්සුන්කාරි වතාවරණයක් නිර්මානය වෙමින් තිබේ.මෙයට මුලිකතම හේතුව වි තිබුනේ කොරෝනා තත්වය හමුවේ රැදවියන් මුහුණ...
Stories
දියවන්නාවේ මන්ත්‍රිවරු නිහඩ වෙද්දි ගම්පහ දිස්ත්‍රික් යොවුන් මන්ත්‍රිවරු මීගමුව අසරණයන්ට පිහිට වෙති..
fgamage
-
2020 November 29
මීගමුව නගරයේ මසකටත් වඩා වැඩි කාලයක් හුදකලා කොට තිබු අවස්ථාවක සරණක් නොමැති අසරණයන් සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් මුලිකවිමෙන් මීගමුව නගරය පුරා...
News
කූඨ ලේඛණ සකසා ඉඩම් වංචාවක් සිදුකොට රටපැන්න ලංසා අත්අඩංගුවට ගැනිමට අධිකරණයෙන් නියෝග…
fgamage
-
2020 November 29
( 2.45 pm ) වර්ණකුලසුරිය ශිරාල් ලංසා නැමැත්තෙකු විසින් කුඨ ලේඛණයක් සකසා ඉඩමක් විකුණා වංචා කිරිමක් සම්බන්ධයෙන් මිගමුව මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් කටුනායක ගුවන්තොටුපලේ ආගමන...
Articles
මාධ්‍යවේදින්ට පහර දුන්,ලංකාවේ දුෂිතම නගරාධිපති සහ ගම්පහ මාධ්‍යවේදියෝ .?????
fgamage
-
2020 November 29
( 12.25 pm ) වාරණ කියන්නේ පෙනුමෙන් රැඩිකල් වගේ පොරක් . මාධ්‍ය නිදහස අයිතිවාසිකම් ගැන කථා කරන්න ගත්තාමත් ආවේගශිලිව ආවේශ වෙන කෙනෙක්. පහුගිය දවසක සිරස මාධ්‍යවේදියෙකුට...
News
මීගමුවේ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 252 දක්වා ඉහලට…
fgamage
-
2020 November 29
(10.30am )සති 5කට පසු හෙට සිට මීගමුවේ හුදකලා නීතිය ඉවත්විමට නියමිතය.ඒ අතර ඊයේ දිනයේද කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වි තිබුණි.ඒ කුට්ටිදූව ප්‍රදේශයෙන්...
1
...
474
475
476
...
1,891
Page 475 of 1,891
Latest news
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මීගමුවේ බදුගෙවන ජනයාගේ පාලනය යටතට ගමු.!
2026 November 10
කොට්ඨාස 74ක් ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් ඇරඹේ
2026 November 9
- Advertisement -