spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, November 11, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18909 POSTS
1 COMMENTS

මිපුර වෙබ් අඩවියේ පළවු ”තොප්පි” පුවත ගැන නගරාධිපති කලබල වෙලාලු ????

මීගමුවේ ධිවරයන් මෙන්ම කරවල නිෂ්පාදන ප්‍රජාවද අද බරපතල අසරණ භාවයකට පත්ව සිටිති. ඒ අය හමුවි අවස්ථාවේදි ඔවුන් මේ පත්ව ඇති අසරණ තත්වය ගැන මාධ්‍ය...

විපක්ෂයේ ‘පච’ සන්නිවේදන ව්‍යාපෘතිය වැඩකරන්නේ මෙහෙමයි. – මිලින්ද රාජපක්ෂ

සාමාන්‍යයෙන් මිනිස්සු විවිධ හේතු මත බොරු කියනවා. කාටවත් ලොකු හානියක් නැත්නම් අපිත් ඒවා අමතක කරලා දානවා. දේශපාලකයෝ කොහොමත් ඇත්ත, තමුන්ගේ ඕඩියන්ස් එකට ගැලපෙන...

මීගමුවේ ධීවරයන්ට අන්තිමට ඉතුරු වුනේ ලංසාලා දාපු තෝප්පි විතරද ????

මීගමුවේ ධිවරයෝ කොරෝනා වසංගතය හමුවේ දැඩිව අසරණ වි  සිටිති.අල්ලන් එන මාළු විකිණිමට වැඩපිළිවෙලක් රජයේ බලධාරින්ගේ මැදිහත්විමෙන් තවමත් සැකසි නොමැත. ඇඳිරි නීතිය ඉවත්කරනවා යැයි කලින්ම...

උසස් පෙළත් ඉවරයි ! විභාග වංචාවක් සිදුකළ මිගමුවේ විදුහල්පති පියතුමා තවමත් නිදැල්ලේ ?

විභාග දෙපාර්තමේන්තුව නීති දෙකක් ඇතිවා සේය. ඇස්පනාපිටම දැවැන්ත විභාග වංචාවක් සිදුකළ මිගමුව සා.මරියා විදුහලේ විදුහල්පති පියතුමා වන ජයන්ත වික්‍රමසිංහ තවමත් නිදැල්ලේය. වෙනත් පළාත් වලදි විභාග...

ප්‍රථම සාර්ථක කොව්ඩ් 19 එන්නත: සිය එන්නත 90% සාර්ථක බව ෆයිසර්, බයෝ එන්ටෙක් සමාගම කියයි

විශාල අධ්‍යයනයක මුලික දත්ත මත පදනම්ව කොවිඩ්-19 වැළැක්වීම සඳහා සිය පර්යේෂණාත්මක එන්නත 90% කට වඩා ඵලදායී බව ෆයිසර් සහ ඉන්ක් පීඑෆ්ඊඑන් ඊයේ එනම් සදුදා...

ගම්පහ දිස්ත්‍රික්කයේ විශ්‍රාම වැටුප් ලාභින්ට විශේෂ පණිවිඩයක් ….

දැනට හුදකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල විශ්‍රාම වැටුප්ලාභීන්ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විශේෂ දැනුම් දීමක් සිදුකර තිඛේ. ඒ නොවැම්බර් 10,11 හෝ 12 යන දිනවලදී...

කඳාන සහ මහ‍බාගෙ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කරයි !

කඳාන සහ මහ‍බාගෙ යන පොලිස් වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...

ජේෂ්ඨ පුරවැසියන්ට බරපතල අසාධාරණයක් ! රජයෙන් කිසිම සහනයක් මෙවර නෑ !

කොරෝනා වසංගත තත්වය හමුවේ රජය විසින් ලබාදෙමින් ඇති සහන මුදල් වැඩපිළිවෙල තුලන් ජේෂ්ඨ පුරවැසියන් මෙවර බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි වාර්ථා වේ. පුරෝත්තුගත මේ පුරවැසියන් සදහා...

මීගමුවට අඟුලු පමණක් වැටෙයි ! මිනිස්සුන්ට කන්න බඩුත් නෑ ? ජංගම රථ පැත්ත පළාතක නෑ ?

දින ගණනාවක නිරෝධායන ඇඳිරි නීති කාලයකින් පසු ජනතාව බලා සිටියේ අද දිනයේ නිවසට අත්‍යවශ්‍යම බඩු ලබාගැනිමට කටයුතු කිරිමටය. එහෙත් ඒ අස්සේ  මිගමුවට අඟුලු වැටිනු. නියෝජ්‍ය පොලිස්පති...

මීගමුවේ හුදකලා නීතිය තදින්ම ක්‍රියාත්මකයි

මීගමුව තුල හුදකලා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට පොලිසිය සහ හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබේ.විශේෂයෙන්ම ප්‍රධාන මංසන්දි කිපයකම මාර්ග බාධා යොදා උපරිම පරික්ෂාවන් සිදුකරමින්...

Latest news

- Advertisement -spot_img