Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18910 POSTS
1 COMMENTS
Stories
තම පක්ෂයේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නොවන බව රනිල් කියයි !
fgamage
-
2020 June 29
තම පක්ෂයේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මෙවර මහ මැතිවරණය...
Editor's Choice
දිලුම් අමුණුගම හා මහින්දානන්ද ‘මහවැලි රීච්’ හෝටලයේ ගුටි කෙලියක !
fgamage
-
2020 June 29
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට තරඟ කරන හිටපු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු තර ගැටුමක් ඇති වී තිබෙන බව ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්'...
Articles
මඩු වාර්ෂික මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සීමාකිරීමේ සූදානමක් ?
fgamage
-
2020 June 29
ඓතිහාසික මන්නාරම මරඳමඩු දේවස්ථානයේ මෙවර වාර්ෂික මඩු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සීමා කිරීමට හා ආරක්ෂාව තර කිරීමට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශ විසින්...
Stories
රොටරි වෙතින් කඩොල් උයන දහම් පාසැලට පුටු පරිත්‍යාගයක් …
fgamage
-
2020 June 29
covid-19 අර්බුදය හමුවේ මීගමු ප්‍රදේශයේ දහම් පාසල් සඳහා සෞඛ්‍ය නිර්ණායක අනුව අවශ්‍ය පරතර තබා ගෙන දහම් පාසල් වැඩ කටයුතු පහසු කිරීම සඳහා, මීගමුව රොටරි(...
News
ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවෙක් මිගමුව පළඟතුරේදි අත්අඩංගුවට ……
fgamage
-
2020 June 29
මිගමුව දැන් වඩාත් වේගයෙන් ප්‍රචලිත වෙමින් ඇත්තේ මත්කුඩු පිළිබදවය.ලංකාවේ බන්ධනාගරයක් තුල සිට සුපිරි මත්කුඩු බෙදාහැරිමේ මෙහෙයුම් ක්‍රියාත්මක තිබුනේද මිගමුවේ සිටය. දැන් ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවෝද මිගමුවේදි...
Stories
ජනපති ගෝඨාභයටත් නිගාදෙමින් ක්‍රියාත්මක නිමල් ලංසාගේ මැතිවරණ සටන ….
fgamage
-
2020 June 29
පොදුවේ ගත්කළ රටේ අතිබහුතරයක් දේශපාලකයන් කොරෝනා වලින් ආරක්ෂා විමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග තුට්ටුවකටවත් මායිම් නොකර සිය මැතිවරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිති. මේ අතර...
News
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 14 කට පසු සිය නිවසට ගිය තිළිණා….
fgamage
-
2020 June 29
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තිළිණා හර්ෂණී නැමති 36 හැවිරිදි තිදරු මව මාස 14කට, එනම් වසරකුත් මාස...
Stories
මාස 3 කට පසු ගුරුවරු හෙට පාසැල් යයි ……
fgamage
-
2020 June 28
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලු පාසල් හෙට (29) සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.පාසල් යළි විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකරන බව...
News
ගම්පහ දිස්ත්‍රික්කයේ මෛත්‍රිට ගෑවුණු දෙන්නත් ලග තියාගෙන ප්‍රසන්න කරපු කථාව …..
fgamage
-
2020 June 28
පොහොට්ටු දිස්ත්‍රික්ක නායක ප්‍රසන්න රණතුංග ඊයේ මිගමුවේ ආසන බලමණ්ඩල රැස්විමට පැමිණ තිබුණි. එය සංවිධානය කර තිබුනේ මැතිවරණ නිතිවලටද පටහැනිව යමින් නගරාධිපති දයාන් ලංසා සිය...
Editor's Choice
දොළොස් අවුරුද්දක් සෙවූ අතුරුදහන් පුතා නොදැකම තාත්තා මියයයි
fgamage
-
2020 June 28
යුද හමුදාව විසින් දොලොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබූ සිය පුතුගේ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් සිව් වසරකට ආසන්න...
1
...
582
583
584
...
1,891
Page 583 of 1,891
Latest news
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මීගමුවේ බදුගෙවන ජනයාගේ පාලනය යටතට ගමු.!
2026 November 10
- Advertisement -