Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, November 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18914 POSTS
1 COMMENTS
News
කඩිමුඩියේ කඩා දැමු ඩඩ්ලි සේනානායක මාර්කට් එක හදන්න නගරාධිපතිට සල්ලි නැතැයි හෙළිවේ !
fgamage
-
2020 February 9
ඩඩ්ලි සේනානායක නමින් වු කාමච්චෝඩේ පිහිටි වෙළද පොල ගොඩනැගිල්ල කඩිමුඩියේ වෙළදුන්ටද තග දමා කඩා දැමුවේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසිනි. මේ නිසාම දශක ගණනාවක් පුරාවට...
Editor's Choice
කවුපි ඇටයක් සිරවීමෙන් දැරියක් මරුට
fgamage
-
2020 February 9
කවුපි ඇටයක් ස්වශන මාර්ගයේ හිරවිමෙන් අවුරුදු 01යි මාස 08ක දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය. මියගොස්...
Articles
බදුගෙවන ජනයාගේ වැසිකිලි වලවල් ඇදිමත් දැන් පුද්ගලික අංශයට !
fgamage
-
2020 February 9
ජනයා බදුගෙවන්නේ සෞඛ්‍ය සම්පන්න නගරයක් නඩත්තු කිරිමේ වගකිම පළාත් පාලන ආයතන වලට පවරමිණි.එහෙත් මේ සමස්ත කටයුත්තම දැන් ෆේල්ය.ඊයේ දිනයේ කොච්චිකඩේදි පාරට පැමිණ උද්ඝෝෂණයක් කළ...
Stories
යහපාලනයේ රෙදි ගලවන්න කොටුව පිට්ටනියේ මාළු වෙළඳ සංකිර්ණයට ගිය ඇමති ලංසාගේ රෙදි ගැලවුන හැටි ?
fgamage
-
2020 February 9
වෙළඳ පොලවල් පවත්වාගෙන යෑමේ නිත්‍යාණුකුල අයිතිය ඇත්තේ මහනගර සභාව වෙත පමණි. එමෙන්ම රටේ ඕනැම භුමි ප්‍රදේශයක පිහිටා ඇති මුහුද වෙරළ අයත්වන්නේ රාජ්‍යය වෙතය. හිටපු සංවාරක ඇමතිවරයෙකු...
Editor's Choice
කොරෝනා වෛරසයෙන් විදේශිකයන් දෙදෙනෙක් චීනයේදි මිය යයි!
fgamage
-
2020 February 9
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේදි විදේශිකයන් දෙදෙනෙකුද මිය ගොස් තිබේ.අල්ජසීරා වෙබ් අඩවිය විසින් වාර්ථා කර සිටින්නේ චීනයේදි කොරෝනා වෛරසය නිසා වාර්තා වු පළමු විදේංශිකයන්ගේ මරණ...
Articles
ඡන්දේ ලංවෙද්දි පෙරියමුල්ලේ පාරවල් හදන්න ෆරිස්ට මතක් වෙයි?
fgamage
-
2020 February 8
මේ දිනවල මිගමුවේ ඇතැම් මන්ත්‍රීවරු මුහුණු පොතේ මාධ්‍ය සංදර්ශන ආරම්භ කර තිබේ එහි නවතම සංදර්ශනකරුවා වන්නේ මිගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය නමට පමණක්...
News
අහිමිකළ මාතෘ සායනය ඉල්ලා නගරාධිපති දයාන්ට එරෙහිව කොච්චිකඩේ මව්වරු මහපාරට!
fgamage
-
2020 February 8
වසර 60 ක පමණ කාලයක් තිස්සේ කොච්චිකඩේ නගරසභාවට අයත්ව තිබුනු මාතෘ සායනය මේවනවිට වෙනත් ස්ථානයකට ගෙනයාම නිසා කොච්චිකඩේ නගරයේ මාතෘ සායනයට අදාල ප්‍රදේශ කිහිපයක...
Stories
මීගමු පොහොට්ටු මන්ත්‍රීවරු කොමිස් ගන්න පිල් බෙදී පොරකති ?
fgamage
-
2020 February 8
කොමිස් කුට්ටි වලට ලංකාවේ කප් ගැසු මන්ත්‍රිලා ඉන්නේ මිගමුවේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ඔවුන් බිල්ඩින් ඉක්මන්ම කඩන්නේ හදන්නම නොවන බව මීගමුවේ දි දැන් යළි...
Editor's Choice
පොහොට්ටුව හා ශ්‍රීලනිප අර්බුදය ගැන ගොඩහේවා කියන කතාව
fgamage
-
2020 February 8
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිම සඳහා සන්ධාන ගතවිමේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව පොදුජන පෙරමුණ සමඟ සිටින...
Articles
මුස්ලිම් ජනයාගේ පිඩාවේදි ඒ අය බලන්න නාපු කාවින්ද,නිමල් ලංසා ඡන්දය වෙනුවෙන් අද මුස්ලිම් පල්ලියට ?
fgamage
-
2020 February 7
මුස්ලිම් අන්තවාදින්ගේ පාස්කු ප්‍රහාරයත් සමගින් මිගමුවේදි ඇතිවු කලබලකාරි තත්වය හමුවේ මුස්ලිම් ප්‍රජාවගේ නිවාස ගණනාවකට ප්‍රහාර එල්ලවි තිබුණි.මේ ප්රහාරයන්ට පිටුපස මිගමුමේ පොහොට්ටුවට සම්බන්ධ පිරිස් සිටි...
1
...
702
703
704
...
1,892
Page 703 of 1,892
Latest news
දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්‍රයෝජනවත් දේකට යොදවමුද?
2026 November 14
ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….
2026 November 13
මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !
2026 November 13
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
- Advertisement -