spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18362 POSTS
1 COMMENTS

බීඩි කොළ තොගය ලොරියට පටවද්දි මාට්ටු?

නීති විරෝධි ලෙසින් මෙරටට ගෙන්වා තිබුන බීඩි කොළ තොගයක් මිගමුව කුට්ටිදුව ප්‍රදේශයේදි ලොරියකට පටවමින් තිබියදි අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව උප ඒකකයේ පො.කො 1248 විජේසේකර නිළධාරියාට...

කට්ටි පැන්න මිගමු දොස්තර උසාවියට භාර වෙයි!

මිගමුව රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ගැනිමට පැමිණි 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදුව තිබුනා යැයි කියවුනේ මාර්තු 31 වනදාය. ඇය මේ පිළිබදව අප්‍රේල් 01...

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති අසුන ,ප්‍රථම වතාවට, මාධ්‍යවේදිනියකට

  අද, සවස, (02/06/2025) කටාන, ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී එම ප්‍රාදේශීය සභාවේ නවක සභාපතිනිය ලෙස ඉලංදාරිපුරදේවගේ නිෂානි ඉරේෂා ජයකොඩි මහත්මිය සිය රාජකාරී ආරම්භ කළාය. කදිරාන, ශ්‍රී...

මාලිමා සභිකයන් සමඟින් වැඩ භාරගත් නගරාධිපතිට විරෝධයක්.

  මහනගර සභාව යනු ජනතාවගේ පොදු දේපලක් මිස මාලිමාවේ පුද්ගලික භුදලයක් නොවන බවත් නගරාධිපති යනු මිගමුවේ පක්ෂ,විපක්ෂ සියලු ජනතාගේ නගරාධිපති බවත් ,මහජන ඡන්දයෙන් තේරි පත්වු...

නීතිඥ රොබට් හීන්කෙන්ද මීගමුවේ නව නගරාධිපතිවරයා ලෙස රාජකාරී අරඹයි.

  හීන්කෙන්ද මුදලිගේ දොන් රොබට් හීන්කෙන්ද අද (02/06/2025) පෙරවරුවේදී නව නගරාධිපතිවරයා ලෙස මීගමුව මහා නගර සභාවේදී සිය රාජකාරී ආරම්භ කළේය. ,මෙවර පැවති පළාත් පාලන මැතිවරණය සඳහා,...

රාජපක්ෂ පාලන සමයේදි ඝාතනය කළ මාධ්‍යවේදි නඩේෂන් මඩකලපු⁣වේදි සැමරේ.

  ජේෂ්ඨ දමිළ මාධ්‍යවේදියෙකු වු ඒ. නඩේෂන්ගේ 21 වන සැමරුම අද මඩකළපුවේ ගාන්ධි උද්‍යානයේ පැවැත්විණි. නැගෙනහිර මාධ්‍ය සංසදය,මඩකලපු මාධ්‍ය සමාජය සහ උතුරේ සහ දකුණේ මාධ්‍ය සංවිධානද...

මිගමුවේ කසළ කළමනාකරණ ව්‍යපෘතියට මොකද වෙන්නේ ?

මිගමුවේ කසල ප්‍රශ්ණය හරියට කාල බෝම්බයක් වගේ .හරි විදියට කඩිනමින් නිසි කළමනාකරණය සැලැස්මක් දැම්මේ නැත්නම් අනිවාර්යයෙන්ම පුපුරල යනව. පහුගිය දවසක මිගමුව ගැන බලන නියෝජ්‍ය ඇමති...

අදත් මිගමුවට “හුළං මාළු” .. මිමැටි රු 700යි.

  කැලඹිලි කාර මුහුද නිසා ගල්වල වෙසෙන මසුන් මේ දිනවල මුහුදේ මඩසහිත තැන් වලට මාරුවි ඇත. ගලට එලන දැල් ⁣මේ දිනවල එලන්නේ මඩටය. මේ හුලං මිමැටි ⁣කිලෝවක්...

වට්ස්ඇප් චැට් වලියටත් දැන් පිස්තෝල..?

  මිගමුව සා.මරියා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරින් දෙදෙනෙක් ඔවුන්ගේ  වට්ස්ඇප් ගෘප් එකේ සිදුකරගෙන ඇතැයි කියන විවේචනයන් දුර දිග යාම හේතුවෙන් මේ එක් අයෙක් තම...

අවදානමට, පෙර සූදානමක්. ….

  මේ වන විට සක්‍රීය වී ඇති නිරතදිග මෝසම් වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයට ඇතිවිය හැකි ගංවතුර පීඩාව අවම කර ගැනීම සඳහාත්, එම...

Latest news

- Advertisement -spot_img