spot_imgspot_img
spot_img
spot_img
spot_img
Monday, June 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18620 POSTS
1 COMMENTS

සාලයා මිළ පහලට…

. මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද වැඩිපුරම ඇවිත් තියෙන්නේ සාලයෝ. ඒ හින්දම වෙනදට වඩා මිළත් පහල ගිහින් අද කිලෝවක් රු 250 යි. කෙලවල්ලෝ නම් ගණන් රු 1200ක්. හබරලි, දැල්ලෝ...

විජයරත්නම් පාසැලේ සිදුවිම ගැන ලියු සමාජ මාධ්‍ය ක්‍රියාකාරි⁣යෙකුට අමානුෂික ප්‍රහාරයක් ?

  පසුගියදා විජයරත්නම් පාසැලේ සිසු දරු දැරියන්ගේ ඇස් පරික්ෂාවට ලක්කිරිම වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කර තිබුනි. මිගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සංවිධානය කර තිබුණ මෙම වැඩ...

කටාන ප්‍රා.සභාව ” පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය, මහත් හරසරින් අරඹයි

  වත්මන් ජනබලවේග රජයේ මූලික අරමුණක් බවට පත්වී ඇති සැලසුම් සහගත දියුණු රටක් ගොඩනගන , පිළිවෙලෙහි තවත් එක් ප්‍රමුඛ වැඩසටහනක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්...

මිගමුවට ආපු මඩුවෝ රෑන ධිවරයන්⁣ගේ දැල්වලට කොටුවෙයි

  මඩුවා ලංකාවේ මුහුද වටේම යනවලු.රෑන් පිටින් වේගෙන් පීනනවලු. එහෙම යන මඩු රෑනක් මේ දවස් දෙක තුනේ මිගමුවේ ධීවරයන්ගේ දැල් වලට කොටුවෙලා. අද අල්ලපු මඩුවෝ කිලෝ ගාණක්ම...

ළමා පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ පා ගමනක් සහ විද්වත් සමුළුවක් මීගමුවේදී. ..

.. සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසය යනු ජාත්‍යන්තර, ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි. ඒ අනුව සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී මෙරට " ළමා පිළිකාව පිළිබඳ දැනුවත් කිරීම...

බලයා මිළ පහලට…

. මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද වැඩිපුරම ඇවිත් තියෙන්නේ බලමාළු. ඒ හින්දම වෙනදට වඩා බල මාළු මිළ පහල ගිහින් අද කිලෝවක් රු 600යි. කෙලවල්ලෝ නම් ගණන් රු 1300ක්. හබරලි,...

පාරවලුත් හදන්න! බදු මුදල් වංචා කළ දුෂිතයන් ගැනත් හොයන්න!

  මිගමුවේ මාලිමාවේ නගරාධිපතිවරයා ඇතුලු මන්ත්‍රී මණ්ඩලයේ ඇතැමුන්ගේ ෆේස් බුක් පිටු පසුගිය කාලය තුල පිරෙමින් තිබුනේ පාරවල් හැදිම් කාණු සුද්දකිරිම්,පාක් එකේ සහ වෙර⁣ළේ කුණු එකතු...

මිගමු ටවුමේ අනවසර කඩ ඉවත් කරන්න කියල දුන්න නියෝග වලට මොකද වුනේ?

  මිගමුවේ නගරය අනවසර කඩ රැසකි. මේ අනවසර කඩ ඉදිකරගැනිමට ඉඩ දිම තුලින් ලංසා පවුල සෑහෙන මුදලක් හම්බකරගත් බව ඉතා පැහැදිලිය. මිගමුව බස්නැවතුම ඉදිරිපිට ඇති සපත්තු මහන...

බන්දුල නාඔටුන්නටත් ඇප. නිමල් ලංසාත් උසාවි එයි! .

  මීට වසර 19 කට පමන පෙර එනම් 2006 වසරේ සිදු වු ගිනි අවි ආඥා පනතට යටත් වන සිදුවීමකට අදාළව හිටපු අමාත්‍ය නිමල් ලංසා සමඟ...

YMCA වාර්ෂික සරුංගල් උත්සවය ….

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මඟින් සංවිධානය කළ වාර්ෂික සරුංගල් උත්සවය 2025 “එක්ව සිනාසෙමින්, එක්ව පියාසර කරමු” යන තේමාව යටතේ සැප්තැම්බර් 07 වන දින කැපුන්ගොඩ, ...

Latest news

- Advertisement -spot_img