Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 6, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18350 POSTS
1 COMMENTS
News
මීගමුව මහා නගර සභාවේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාට පහර දුන් ත්‍රිරෝද රථ රියදුරු ට ඇප. ..
fgamage
-
2026 February 2
මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ හෙවත් ජාතික ජන බලවේග පක්ෂයේ (මාලිමාවේ) නාගරික මන්ත්‍රීවරයෙකු වු දීපාල් වීරමුණ්ඩ නැමැති අයට පහර දුන් බව කියන ත්‍රිරෝද...
Stories
මීගමුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අඩුවක් . … ලාදුරු සහ මී උණ රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් …
fgamage
-
2026 February 2
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, එහෙත් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාපය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සාර්ථකව පාලනය...
News
අපේ ධීවරයන්ට ඉන්දියන් හමුදාව පහරදෙද්දි ඉන්දීය ධීවරයෝ දිගටම උතුරු මුහුදේ මාළු අල්ලති!
fgamage
-
2026 February 2
යාපනයේ නයිනතීව් සහ නෙදුන්තීව් අතර මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි සහිතව ඉන්දීය කොන්සල් කාර්යාලයට පැමිණිල්ලක් කර ඇත. නයිනතීව් ධීවරයින්...
Citizen Page
ඩීන් හංදියේ චරිත 3 ක් !
fgamage
-
2026 February 2
(දෙවෙනි සංස්කරණය) ඩීන් හංදිය කියන්නේ මිගමුවේ වඩාත් ප්‍රසිද්ධ තැනක්. මෙතන චරිත 3ක් ගැන අපි පහුගිය කාලේ ලියල තියෙනව. එක්කෙනෙක් සුප් විකුණනවා,අනික් කෙනා විකුණන්නේ සමෝසා.මේ අස්සේ තවත් අමුතු ...
Editor's Choice
විස්සයි20 ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා යාපනයට.
fgamage
-
2026 February 2
ලංකාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයත් සමඟ, තරඟාවලිය සඳහා කුසලානය අද ඉරිදා යාපනයට ගෙන එන ලදී. එය...
News
කොටුගොඩ ප්ලාස්ටික් කම්හලක ගින්නක්
fgamage
-
2026 February 1
කොටුගොඩ හන්දිය ප්‍රදේශයේ, 244 බස් මාර්ගයේ පිහිටි ප්ලාස්ටික් නිෂ්පාදන ආයතනයක අද (01) අලුයම හටගත් දරුණු ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අද අලුයම 3.00...
News
නගර මැද අනවසර ඉදිකිරිමක් !සම්බන්ධීකරණ කමිටුව නිහඬද?
fgamage
-
2026 January 31
නගරයේ ඉදිකරන මේ ආන්දෝලනාත්මක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සම්බන්ධිකරන කමිටුවේ අවධානයට යොමුකර ඇතැයි වාර්තා විය. මිගමුව සම්බන්ධිකරණ කමිටු රැස්විම පසුගියදා පැවැත්වුණි. මේ ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් ගනුලැබු ක්‍රියාමාර්ග මොනවාද යන්න...
Articles
කඩොල්කැලේ ක්‍රීඩාංගණය මුල් කර ගනිමින් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණයක්
fgamage
-
2026 January 31
කඩොල්කැලේ ක්‍රීඩාංගණය මුල් කර ගනිමින් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණයක් සදහා මුල් ගල තැබිමක් පසුගියදා සිදුවනා. පහුගිය පවුල් පාලනය මේ පිට්ටනි එයාලගේ යාලුවන්ට දිල තිබුනේ හරියට පවුලේ...
Editor's Choice
මර්ධන නීති වලට එරෙහි ජනතා විරෝධය
fgamage
-
2026 January 31
********************************* අද අධිකරණ අමාත්‍යාංශය ඉදිරියේ ත්‍රස්තවාදී පනත (PTA ) සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත(PSTA) විරුද්ධව පැවති උද්ගොෂණයේ අවස්ථා කිහිපයක්. මේ මර්ධනකාරී පනත් පවත්වා ගැනීම මගින්...
Citizen Page
මීගමුවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරයකුට පහර දුන් ත්‍රී රෝද රථ රියදුරු පෙබරවාරි 02 දා තෙක් රිමාන්ඩ්
fgamage
-
2026 January 31
. ... මීගමුව මහා නගර සභාවේ, ආණ්ඩු පක්ෂයේ හෙවත් ජාතික ජන බලවේග පත්ෂයේ ( මාලිමාවේ ) නාගරික මන්ත්‍රීවරයෙකු වු දීපාල් වීරමුණ්ඩි මහතාට පහර දුන් බව...
1
...
8
9
10
...
1,835
Page 9 of 1,835
Latest news
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
යුද්ධය නිසා මේ දිනවල මාළු මිළත් පහලට
2026 March 3
මීගමුව සහ කටාන ජල සැපයුම, ක්‍රමයෙන් යළි සාමාන්‍ය අතට. …..
2026 March 3
- Advertisement -