Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18364 POSTS
1 COMMENTS
News
මීගමු කරවල නිෂ්පාදකයන්ගේ ලුණු ප්‍රශ්ණයට තවමත් විසදුමක් නෑ !
fgamage
-
2025 April 16
ම්ගමුවේ කරවල නිෂ්පාදකයන් මීගමුව භාරව සිටින නියොජ්‍ය ඇමති සුගත් තිලකරන්න සමගින් තමන්ගේ ලුණු ප්‍රශ්ණය පිළිබදව සාකච්ජා කර තිබුනේ මාර්තු 26 වනදාය. මේ අයගේ සියලු ප්‍රශ්ණ...
Editor's Choice
ජයවර්ධනපුර මහ රෝහල, විජය කුමාරතුංග අනුස්මරණ රෝහල, පදනම් ආයතනය, වී අලෙවි මණ්ඩලය, රන්මිහිතැන්න වානිජ ආයතන කළ යුතුයි
fgamage
-
2025 April 16
ආයතන 160ක් සම්බන්ධයෙන් නිර්දේශ මෙන්න රජයේ වානිජ නොවන ආයතනවලට කරන්න යන්නේ කුමක්ද? ‘රජයට අයත් වානිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීම’ මැයෙන් 2024.12.13 දින ජනාධිපති අනුර කුමාර...
Editor's Choice
IMF දෙවන වාරිකය සහ බදු කථා ………
fgamage
-
2025 April 15
IMF දෙවන වාරිකය ලැබීම පිළිබඳ මේ වනවිට අවින්ශ්චිතභාවයක් ඇති බව කියවෙනවා. ඊට ප්‍රධාන හේතුවක් තමයි නිසි ලෙස බදු අය කර නොගැනීම. මේ අතරේ Upul Sannasgala...
Stories
පාස්කු කාලයේ කුළුබඩු භාවිතයේ අඩුවිමක් !
fgamage
-
2025 April 15
චතාරික සමය තුළ කිතුණු භක්තිකයන් අනුගමනය කරන චාරිත්‍ර අතර මස් මාංශ අනුභවයෙන් වැලකී සිටීමද එක් අංගයකි. ක්‍රිස්තුස් වහන්සේ ගෙ දුක්ප්‍රාප්තිය සිහිකිරීම වෙනුවෙන් යෙදෙන අපෙු්ල් මාසය...
Articles
ට්‍රිප් ගිය බෝට්ටු පාස්කුවට ගෙදර ඇවිත් !
fgamage
-
2025 April 15
පසුගිය දින කීපයක සිට මීගමුව කොතලාවල පාලම දෙපස මෝයට ආසන්න කලපු තීරුවේ මෙලෙස බහුදින යාත්‍රා රාශියක් නවතා තිඛෙන අයුරු දැකගත හැක. ඈත මුහුදේ රැකියාවට ගිය...
Interviews
‘පාස්කු ප්‍රහාරය වෙනුවෙන්, අවුරුද්දකට සැරයක් පාරට සෙනඟ ගේන එක මංගල්‍යයක් වෙලා’
fgamage
-
2025 April 15
පාස්කු ප්‍රහාරයට වසර 05ක් පිරීම නිමිත්තෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු මෙන්ම මිගමුව පුරවැසි එකතුවේ ක්‍රියාකාරි සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු සමඟ කරන ලද සාකච්ඡාවකි. පාස්කු ප්‍රහාරය සිද්ධ...
Citizen Page
ආගමික උත්සව දිනවල බාර් වහන්නේ ඇයි ?
fgamage
-
2025 April 15
ශ්‍රී ලංකාවේ අරක්කු බීම සම්බන්ධයෙන් ඇති නීතිරීති ආචාර ධර්ම කියන එක නම් ලෝකයේ කිසිම තර්කයකින් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක පැත්තකින් මුළු නූතන ශ්‍රී...
informations
මාළු මිළ අදත් ඉහලට ! කුම්බලාව රු 1200 යි
fgamage
-
2025 April 15
අවුරුදු වලින් පස්සේ වුනත් මාළු මිළ පහල යන ලකුණක් නැ. අදත් මාළු මිළ පවතින්නේ ඉහල මිළකය.සාලයා රු 500 කුම්බලාවා රු 1200 ක් . හුරුල්ලා...
Negombo Heritage
දෙමළ සිංහල අවුරුද්ද වෙනුවෙන් මීගමුව ශ්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ විශේෂ පූජාවක් !
fgamage
-
2025 April 14
අලුත් අවුරුද්ද නිමිත්තෙන් මීගමුව සිද්ධි විනයාගර් විහාරස්ථානයේ විශේෂ පුජාවක් දෙමළ සහ සිංහල අලුත් අවුරුද්ද සැමරීම සඳහා අද උදෑසන මීගමුව ශ්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ විශේෂ පූජා පැවැත්විණි. විජිතකරන්...
News
තරුණියකට අතවර කළා යැයි කියන දොස්තරව අත්අඩංගුවට ගැනිමට බැරිවුනේ ඇයි ?
fgamage
-
2025 April 14
මීගමුව රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය තුල තරුණියකට ලිංගික අතවරයක් කළැයි චෝදනාවකට ලක්ව සිටින වෛද්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ඊයේ ( 07 ) අධිකරණය මගින් පණවා...
1
...
92
93
94
...
1,837
Page 93 of 1,837
Latest news
කඩොල් කැලේ ක්‍රිඩාංගණය පාපන්දු සම්මේලන ලබාදිමට නීතිය හරස් වෙයිද?
2026 March 13
මීගමුව ජාතික විද්වත් සංවිධානයේ (NIO) සභාපති ධම්මික ප්‍රනාන්දු කෙන්යාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස්ධුරයට.
2026 March 13
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
- Advertisement -