දෙමළ සිංහල අවුරුද්ද වෙනුවෙන් මීගමුව ශ්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ විශේෂ පූජාවක් !

0
528

අලුත් අවුරුද්ද නිමිත්තෙන්
මීගමුව සිද්ධි විනයාගර් විහාරස්ථානයේ විශේෂ පුජාවක්

දෙමළ සහ සිංහල අලුත් අවුරුද්ද සැමරීම සඳහා අද උදෑසන මීගමුව ශ්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ විශේෂ පූජා පැවැත්විණි.
විජිතකරන් ෂර්මා ගුරුන්ගේ නායකත්වයෙන් යුත් විශේෂ පූජාවට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

ඡායා- ඒම්.ඉසෙඩ් සහජාන් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here