BOI ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් ඊයේ කටුනායකදී !

0
74

 

කටුනායක නිදහස් වෙළඳ කලාපීය ක්‍රීඩා සංගමය (FTZSA) මඟින් සංවිධානය කරන 2026 අන්තර් සමාගම් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලි‍යේ දී ATG සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් ඒ සඳහා තරඟ බිමට පිවිසි කණ්ඩායම් සිය උපරිම දක්ෂතා දක්වමින් ජයග්‍රණ ලැබීමට සමත්විය.

පසුගිය සැප්තැම්බර් 06 වනදා කටුනායක ඔකියුපේෂනල් B කණ්ඩායම L කාණ්ඩය යටතේ තරඟ 3කට මුහුණ දුන් අතර ඉන් එක් තරගයක් ජය ලැබීමට ඔවුන් සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here