spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, October 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත සහ කෘතිම රා බිස්නස් එක….?

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  අශෝක ප්‍රියන්ත මහතාට ඇත්තේ එතරම් හොද කැරැට්ටුවක් නොවන බව අප විසින් මීට පෙරද අවස්ථා ගණනාවකදි හෙළිදරව් කර ඇත්තේමු. ඔහු එජාප පළාත්...

මුහුද ගැන ලියවුණ ගීත

සිංහල ගීත සාහිත්‍ය විශ්ලේෂණය කිරීමේදී ගේය පද රචකයින් විවිධ තේමාවන් තම නිර්මාණයන් සදහා තෝරාගෙන ඇති බව අපි දිනමු. මේ නිසාම අපිට ඉතාමත් පොහොසත් ගීත...

නා.මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු පාසල් දරුවන්ට පොත් පරිත්‍යාග කරයි

හිටපු මිගමුව නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු මහතා විසින් සිය පුද්පගලික පරිත්‍යාගයෙන්  අධ්‍යාපන  ලබන දරු දැරියන්   300කට පාසල් පොත්  බෙදාදීමක් සිදුකරන ලදී.  මෙම අවස්ථාවට...

සරත් ඇතුළේ නිමල් එළියේ ? ඒ ඇයි ?

මීගමුව දේශපාලන පොර පිටියේ සැහෙන කාලයක් පසමිතුරන්ව සිටි සරත් ගුණරත්න සහ ලංසාලා දැන් හාදවෙලා යමන් පනේ යැයි කරට අතදමාගෙන ඇත. ආරම්භයේ සිටම පක්ෂය හැර නොගිය...

මිගමුවේ අග්‍රගන්‍ය පැරණි කලාකරුවෙක් ජිවන රඟමඩලෙන් සමුගනී.

මිගමුවේ ප්‍රකට පැරණි කලාකරුවෙකු වු ජෝශප් ලුවිස් මහතා 85 ජීවිත රඟමඩ සදහටම සමුගෙන තිබේ.තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි මේ අග්‍රගන්‍ය කලාකරුවා මිගමුවේ ටීටර් නාට්‍ය සම්ප්‍රදායේ...

සංචාරක කුරුල්ලෝ

ප්‍රජනන සමය හා ශීත සෘතුව අතර කාලය තුලදී ලොවපුරා විශාල පක්ෂීන් ප්‍රමාණයක් විවිධ ප්‍රෙද්ශයන් කරා සංක්‍රමණය වීම සිදුවෙනවා. මේ ආකාරයෙන් සිදුවෙන සංක්‍රමණයන් නිසා පක්ෂීන් විශාල...

මීගමුවේ යහපාලනයට වලකපන්නේ මහතුන්ලා,කාවින්දලා,සහ ලංසලාද ?

ප්‍රබල ඇමතිධුර සහ කෝටි ගණන් මුදල් විසිකිරිම් සියල්ල හමුවේත් මීගමුවේදි යහපාලනය දිනන්නේ වැඩිඡන්ද 31000 කිනි. එහෙත් තවමත් මීගමුවට යහපාලනය පැමිණ නැත. ඇත්තේ වනචර පාලනයකි. යහපාලන රජයක් යටතේ...

ලංකාවේ කොල්ලෝ ටිකක් මාලේ හදපු සුපිරි නත්තල් ගහ !

මාලදිවයිනේ බැබලෙන නත්තලේ සංකේතය... නත්තල යන වචනය ඇසූ පමණින් කිසිදු ආගම් බේදයකින් තොරව අප කාගේත් සිතට නැගෙන්නේ නත්තල් ගස සහ ගවළෙනයි. දෙසැම්බර් මාසය ආරම්භ වීමත් සමග...

දෙසැම්බර් 22 ජාතික නත්තල් උත්සවය නිසා ගැටළු රැසක් මතුවෙන ලකුණු ?

2016 ජාතික නත්තල් උත්සවය  මීගමුව මහවිදිය දේවස්ථානයේදි පැවැත්විමට සියළු කටයුතු මේ වන විට නිමවෙමින් ඇති බැව් වාර්ථාවේ. මෙහි සංවිධාන කටයුතු පිළිබදව පැවැති සාකච්ජාවන වලදිදි  මීගමුව...

කොන්දගම්මුලේලේ ඥානසිරි හිමියන්ගේ අභාවයෙන් ඇතිවු හිස්තැන පුරවන්න මීගමුවේ කව්රුත්ම නෑ !

මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව අන්තවාදි බොදුනුවන් අවිඅමෝරාගෙන රටගිනි තියන්න යන පසුබිමක මීගමුවේ අගුරුකාරමුල්ල පන්සලේ ලොකුහාමුදුරුවන් මීගමුව තුල සුවිශේෂි සලකුණක් තැබු හිමිනමක් විය. සියළු ආගම් සහ ජාතින්...

Latest news

- Advertisement -spot_img